2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැතිවරණ නිරීක්ෂකයෝ ජනපති හමුවෙති
නුවන් Saturday, 15 August 2015 09:04 AM
තේජක කියන කතාව හරි. මමත් සන්ධාන පාක්ෂිකයෙක්. හැබැයි තෙජකගේ කීම හරි කියලා හිතෙන නිසා මේ පාර එජාපයට අකමැත්තෙන් වුණත් දෙන්න සිද්ධවෙලා තියෙනවා. (නි)
සීසර කටුගම්පල Saturday, 15 August 2015 10:08 AM
මහා බ්‍රිතාන්‍යයේ හොර ජන්ද දාන එක බලන්නේ නැතිව අපේ රටේ ඒවා බලන්ඩ එන්නේ මොකද? (නදී)
කුලරත්න Saturday, 15 August 2015 01:50 AM
අපිට සතුටුයි (නි)
අජන්ත Saturday, 15 August 2015 02:09 AM
මම සන්ධානයට ඡන්දය දෙන්නේ මහින්ද අගමැති නොකරන බවට ජනපතිතුමා දෙන සහතිකය නිසා. බැරිවෙලාවත් සන්ධානය දිනලා ඔහුට අගමැතිකමක් දුන්නොත්? එය ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
තේජක Saturday, 15 August 2015 02:10 AM
මෙවර වැඩි වාසිය තියෙන්නේ එජාපයට බව හැමෝම පිළිගන්නා කරුණක්. මමත් සන්ධාන පාක්ෂිකයෙක්. නමුත් මේ එජාපයට ලැබෙන බහුතර බලය විශිෂ්ට එකක් නොවුණොත් දෙමළ සන්ධානය වැනි පක්ෂ වල සහය අවශ්‍ය වෙනවා සුළු පනතක් වුණත් සම්මත කරගන්න. මේ නිසා වැඩි වාසිය තිබෙන එජාපයට සියලුම බොදු ජනතාව ඡන්දය දෙන්න කියලා ඉල්ලනවා. (නි)
ජීවන්ත Saturday, 15 August 2015 01:07 PM
ෆයිල් තියනවා කියපු නිසා වෙන්න ඇති (නදී)
සම්සන් Saturday, 15 August 2015 02:55 AM
තේජක, එජාපෙට ඒ හැටි බලයක් ලැබෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඒ වගේම බොදු ජනතාවගේ කැමැත්ත ගැන නම් ඉතින් එජාපෙට කොහෙත්ම ලැබෙයිද දන්නේ නැහැ? (නදී)
ගොඩගේ Saturday, 15 August 2015 04:37 PM
සාධාරණ මැතිවරණයක් අපේ පැතුමයි (නි)
ලක්මල් Saturday, 15 August 2015 05:40 AM
මේ කමෙන්ට් දැක්කම හිනා යනවා. (නදී)
කැප්පෙටිපොළ Friday, 14 August 2015 06:03 PM
සාධාරණ මැතිවරණයක් පැවැත්වෙනු දැකීම අපේ පැතුමයි (නි)
චන්ද්‍රා Saturday, 15 August 2015 08:06 AM
මම නම් මගේ ඡන්දය ටෝනි ඇබට්ට දෙන්න සුදානම්වෙමින් සිටිමි නොපමාව. (නි)
ඉසුරන්දි Saturday, 15 August 2015 08:47 AM
අපේ මිනිස්සු සාමයෙන් තම තමන්ගේ ඡන්ද තමන් කැමති කෙනෙකුට පාවිච්චි කරනවා නම් මේ මොන නිරික්ෂයෙක්වත් අවශ්‍ය වන්නේ නැහැනේ. (නි)
චමීර Saturday, 15 August 2015 08:58 AM
අද සන්ධානය ඇතුළේ ඇති ප්‍රශ්න දිහා බැලුවහම සන්ධානය දිනුවොත් රටට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා.විධායකයයි ව්‍යවස්ථාදායකයයි අතර නිරන්තර ගැටුම් ඇතිවේවි. අස්ථාවර රටකට ආයෝජකයන් එන්නේ නැහැ. බැරිවෙලා හරි සන්ධානය දිනුවොත් අගමැතිකමට විශාල ප්‍රශ්න රැසක් ඇතිවේවි. රටේ ආර්ථික දියුණුවට, රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩාක් වැදගත්. මහින්ද මෛත්‍රී ප්‍රශ්න වලට වැඩි බරක් ලැබෙන දේශපාලන අස්ථාවරත්වයක් රටට අනවශ්‍ය නිසා මම තදබල සන්ධාන පාක්ෂිකයෙකු වුවත් මෙවර මාගේ ඡන්දය රනිල් මහත්තයට දෙනවා. අකුරැස්සේ සිද්ධියෙනුත් පේනවා මහින්ද මහත්තයාට දේශපාලනයට සුදුසු මානසිකත්වයක් දැන් නැහැ කියලා (නි)