ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ලබන අඟහරුවාදා (3 වැනිදා) කොළඹ ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ ශමින්ද එරංග නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත. දණහිසේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටි මැතිව්ස් නැවතත් සුවය ලබා සිටින අතර ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ මැද පෙළ පිතිකරු චාමර සිල්වා වෙනුවෙනි. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර පාදයේ ඉහළ කොටසේ ආබාධයක් නිසා දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවන හෙයින් ඔහු වෙනුවට ශමින්ද එරංග කණ්ඩායමට කැඳවා තිබේ. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද් සහ ශමින්ද එරංග.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැතිව්ස් - එරංග ජාතික සංචිතයට යළි කැඳවති