IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මැතිව්ස් යුග දිවියට

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) යුග දිවියට පා තැබීය. මැතිව්ස්ගේ අතගත් මනාළිය වූයේ රාජගිරියේ පදිංචි හේෂිනී සිල්වා මෙනෙවියයි.

දක්‍ෂ බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවක වන හේෂිනි කලක් ශී‍්‍ර ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ සාමාජිකාවකද වූවාය. හේෂිනී කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර මැතිව්ස් මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී ඇන්ජලෝ සහ හේෂිනී අද පෙරවරුවේදී විවාහප‍්‍රාප්ත වූහ.

ඡයාරූපය : එරංග ජයවර්ධන

 

 

 



අදහස් (0)

මැතිව්ස් යුග දිවියට

අනූ Saturday, 20 July 2013 07:20 PM

සුබ මංගලම්!(අ)

:       0       0

ජනක Monday, 22 July 2013 01:37 PM

මංගලම්...ජය.මංගලම්. (ස)

:       0       0

ධනූෂා Friday, 19 July 2013 01:48 PM

ඔබට සුභ පැතුම්! (දී)

:       0       0

මහින්ද Friday, 19 July 2013 08:47 AM

සුභ විවාහ දිවියකට මගෙන් සුබ පැතුම්. වාසනාවන්ත විවාහ දිවියකට ආසිරි !!! (නි)

:       0       0

මනෝජ් Sunday, 21 July 2013 07:05 PM

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට අවශ්‍ය වාසනාව ඔබේ විවාහය සමගම ලැබේවා! (නි)

:       0       0

මනෝජ් Thursday, 18 July 2013 08:32 PM

ඔබ යුවලට සුභ අනාගතයක්.(නදී)

:       0       0

කුසල් Thursday, 18 July 2013 08:40 PM

සුභ පැතුම් සහෝදරයා (දී)

:       0       0

ගමගේ Thursday, 18 July 2013 08:51 PM

සුභ විවාහ දිවියකට මගෙන් සුබ පැතුම්. (නි)

:       0       0

අමිල Thursday, 18 July 2013 08:53 PM

අන්න හොඳා ඇන්ජලෝ.තරඟ තහනම දාපු වේලාවෙ නිවැරදි තීරණයක් ඔබ ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන්.ඔබ දෙපලට සුභ පැතුම්! (නි)

:       0       0

සදුනි Thursday, 18 July 2013 09:07 PM

මංගලම්...ජය.මංගලම්..(අ)

:       0       0

සිරිනිමල් Thursday, 18 July 2013 09:09 PM

සුබ යුග දිවියක් ඔබ දෙපලට (දී)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 18 July 2013 09:27 PM

හොදම ඉනිම ගහන්ඩ පටන් ගත්තේ .සමහරු නම් සමහරුන්ව රණවුට් කලා.සමහරු නිකරුනේ කඩුල්ල පුජාකලා.සමහරු තමන්ගේ වැරදි නිසා දැවීගියා.ආර්ජුන ,රොෂාන් ,ගුරුසිංහ වගේ ආදර්ශමත් ක්‍රීඩකයෝ තාමත් මේ ඉනිම ලස්සනට සෙල්ලම් කරනවා .නායක තුමනි ඔබටත් ලස්සන විවාහ ජීවිතයක් හිමිවේවා!!!(අ)

:       0       0

කුමාර Thursday, 18 July 2013 09:28 PM

සුබ මංගලම්............... (දී)

:       0       0

අනුර Thursday, 18 July 2013 09:37 PM

සුබ මංගලම් මැතිවුස් (අ)

:       0       0

සනත් Thursday, 18 July 2013 09:57 PM

.සුබ අනාගතයක් (අ)

:       0       0

අනිල් Thursday, 18 July 2013 09:57 PM

කැප එකක් ලගදේම බලපොරුවන්න .සුබ අනාගතයක් (අ)

:       0       0

ගයාන් Thursday, 18 July 2013 10:00 PM

වාසනාවන්ත විවාහ දිව්යකට ආසිරි !!! (අ)

:       0       0

සමන් තිලකරත්න Thursday, 18 July 2013 10:00 PM

සුබ මංගලම් (අ)

:       0       0

සමන් කුමාර Thursday, 18 July 2013 10:04 PM

සුභ මංගලම්

:       0       0

සුරංග වෙරෝනා Thursday, 18 July 2013 10:11 PM

සුබ මංගලම් දෙවි පිහිටඊ ඇන්ජලෝ ,,(අ)

:       0       0

රොහාන් Thursday, 18 July 2013 10:20 PM

නව යුවලට ජේසු පිහිට පතමි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 16 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2351 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1282 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 855 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1483 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site