IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මැතිසබේට පෝස්ටර් ගෙන ආ හැකියි‘

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට මැතිසබයට පෝස්ටර් ගෙන ඒමේ නිදහස ඇතැයි ද, ඉන් කිසිවකුටත් අනතුරක් සිදු නොවන්නේයැයි ද  කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය පෙර දින පෝස්ටර් ගෙන ඒම ගැන පත් කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවේ පෝස්ටර් සමග අනතුරු දායක බෝම්බ වැනි දේත් ගෙන ආ හැකි බවයි.

කතානායක - පෝස්ටර් ලියාගෙන ආවාට ප්‍රශ්නයක් නෑ. අනතුරු වන දේ ගෙන ආවොත් පරීක්ෂා කරන්න උපකරන තිබෙනවා. ඒවා සොයා ගන්න පුළුවන්. ඔබතුමාටත් ඕනෑ නම් මෙහෙම පෝස්ටර් ගෙනවුත් අල්ලන් ඉන්න පුළුවන්.

එජප මන්ත්‍රී එරාන් වික්‍රමරත්න - අස්වර් මන්ත්‍රීවරයා කතා නායකතුමා නොසිටින අවස්ථාවල දී රීති ප්‍රශ්න මුවාවෙන් මන්ත්‍රීවරුන්ගේ කතාවලට බාධා කරනවා. 2010 අප්‍රේල් මාසයේ සිට ඔහු මතු කළේ රීති ප්‍රශ්නදැයි සොයා බලන්න.

 

 



අදහස් (0)

‘මැතිසබේට පෝස්ටර් ගෙන ආ හැකියි‘

රමේෂ් Friday, 21 March 2014 09:02 AM

ලොකු පෝස්ටරේක උෟරෙක් ඇඳගෙන ඇවිල්ල අල්ලාගෙන ඉන්න.(නදී)

:       0       0

මහා මාන්‍ය්ය ඩ්.එස්. සේනානානයක Friday, 21 March 2014 09:10 AM

මහා මාන්නය ජෝන් කොතලාවල.(නදී)

:       0       0

සෙනෙවි Friday, 21 March 2014 03:34 PM

කතා නායක තුමා සාධාරණ මනුස්සයෙක් (අ)

:       0       0

යුසුෆ් Thursday, 20 March 2014 10:04 PM

ඇත්තටම මම හිතන්නේ මේක අනවශ්‍ය වැඩක් කියලා (දී)

:       0       0

පද්මා Thursday, 20 March 2014 10:04 PM

මෙච්චර තමා අඩුවෙලා තිබුනේ (දී)

:       0       0

විද්‍යා Friday, 21 March 2014 12:38 AM

පෝස්ටර් ගෙනාවට කමක් නෑ පොලුවල අමුනගෙන එන්නේ නැතුව. මතකනේ සෙන්කොලේට වෙච්ච වැඩේ. අනිත් එක ඔතන නාහෙට අහන්නේ නැති අයනේ පාර්ලිමේන්තුවට එන්නේ. මේ වෙලාවේ මහා මාන්නය ජෝන් කොතලාවල මැතිතුමා 1952 කියපු කතාවක් මතක් වෙනවා. මට ඒක ප්‍රසිද්දියේ කියන්න බැහැ.(නදී)

:       0       0

ධම්ම Friday, 21 March 2014 01:34 AM

තාප්ප වැහෙන්න පෝස්ටර් ගහලා ඔතෙන්ට ආපු මිනිසුන් පෝස්ටරේ අත හරියිද. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 21 March 2014 01:51 AM

අස්වර් නානා කරච්චල් වානා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 123 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 63 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 558 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 490 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3334 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22078 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21922 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site