IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මැතිසබයට මාසයක නිවාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අයවැයෙන් පසු සියලුම  මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇත.

පාර්ලිමේන්තුව අවසන් වශයෙන්  ලබන 13 වැනිදා  රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 17 වැනිදාය. එය නව වසරේ පළමු රැස්වීම වේ 

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ( තෙවැනි වර කියවීමේ ඡන්දය) අනිද්දා (8) පස්වරු 5.00ට  පැවැත්වීමට නියමිතය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනිවර කියැවීමේ විවාදය 9 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඊට පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව ලබන 13  වැනිදා  අඟහරුවාදා දවස පුරා රැස්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.



අදහස් (6)

මැතිසබයට මාසයක නිවාඩුවක්

ravin Tuesday, 06 December 2022 05:07 PM

දවසකට මිලියන නවයක් කාබාසිනියා කරන තැනක් නේද? සඳහටම වසා තැබුවොත් හොඳ නැද්ද?

:       0       9

දාස Tuesday, 06 December 2022 05:50 PM

ඕක හැමදාම වහල තියන්න ඔතන ඉන්නෙ හොරු කප්පමි කාරයො, මිනිමරුවො. රට කාපු හැත්ත.

:       0       9

චන්දන Tuesday, 06 December 2022 07:28 PM

වරෙල්ලකො දැං ගමට. අපි බලාගෙන ඉන්නෙ .

:       1       7

සමන් Tuesday, 06 December 2022 10:00 PM

අනේ පව්. ඒ ගොල්ලන්ටත් අපිට වගේ පඩි රහිත නිවාඩු වෙන්න ඇති !

:       0       0

Nathalie Tuesday, 06 December 2022 11:38 PM

මාසයක් හරි කනක් ඇහිල ඉන්න තියෙනවා නම් මදෑ.

:       0       0

nihal Wednesday, 07 December 2022 09:35 AM

රනිල් මේක පඩි රහිත, දීමනා රහිත නිවාඩුවක් කරන්න... එතකොට ඔතන ඉන්න අයගේ කෙරුවාව බලාගන්න පුළුවන්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 440 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 875 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1332 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 748 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1645 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site