IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මැතිසබයේ මාලු හොද්ද රස පරීක්ෂකට යවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ  මාළු හොද්දේ මාළු කෑලි කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි වාර්තා වේ.

ආහාර විස වීමට හේතුව සොයා ගැනීම සඳහා එම මාළු කෑලි රජයේ රස පරීක්ෂක වරයාට මෙසේ යැවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ  දිවා ආහාරය සමග මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක්  දැඩි ලෙස රෝගාතුර වීමෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඉකුත් 22 වැනිදා ඇතුළත් කරනු ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන්  විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.ඒ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ  අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් මහතා කළ පැමිණිල්ලක් අනුවය.

සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි භෝජනාගාර අංශයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද  වාර්තා වේ.



අදහස් (5)

මැතිසබයේ මාලු හොද්ද රස පරීක්ෂකට යවයි

Perera Sunday, 25 September 2022 12:06 AM

මැති සබේ එව්වොන්ව මනෝ පරීක්ෂණකට යවන්න.

:       0       3

Sahara perera Sunday, 25 September 2022 12:12 AM

දෙවියන්ට පෙනිලා හාස්කමකින් හෝ... මොවුන්ට මෙහෙම තමයි වෙන්න ඕනෑ...! ඒත් 222ට එහෙම වෙන්න ඕනෑ.

:       0       2

උංගියා Sunday, 25 September 2022 02:14 AM

ත්‍රිපෝෂවල විෂකාරකයක් අඩංගු බවට පැමිණිලි කළ කෙනාට විරුද්ධව විනය පරීක්ෂණයක්. අනේ මෙහෙමත් රටක ජීවත් වෙන්න සිද්ධ වුණානේ...!

:       0       2

SISIRA Sunday, 25 September 2022 03:54 AM

කල් ඉකුත්වූ මාලු විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය පරීක්ෂක වරුන් සොයාගෙන ඇත. වැරදි කිදිපයක් ඇත. කල් ඉකුත්වූ මාලු විකිණීම, සහ එම මාලු සිතකර තැබීමට පය 24රේම විදුලිය යෙදවීම පිලිබදව සොයාබැලිය යුතුවේ. සෞඛ්‍ය පරීක්ෂක වරුන් මාලු කලිකුත්වන තුරු පරික්ෂා නොකළේ මන්ද ? යම් මුදලක් ලැබුනේද ? එම කල් ඉකුත් වූ මාළු පාර්ලිමේන්තුවේ බෝජනගරයට සපයා තිබේද?

:       1       0

fairoos Sunday, 25 September 2022 01:02 PM

ඔතන ඉන්න අයට නම් සොබාදහමින් හරි පඩිසන් ලැබෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 610 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 228 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 742 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 519 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2180 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site