IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මැතිසබේ කතුන්ට හදි කළැයි තවත් සල්ලාලයකුගේ වැඩ තහනම්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට  දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (25) එහි තවත්  සේවකයකුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසෙයි.

පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි  රෝහණදීර මහත්මිය විසින් මෙසේ වැඩ තහනම් කරනු  ලැබූවේ එම  දෙපාර්තමේන්තුවේ ගෘහපාලන සහයකයකුගේය.

මෙම සේවකයා ලිංගික හිංසා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට සහායදී ඇති බවට  පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම පියවර ගෙන ඇත.

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයා මීට පෙර වැඩ තහනම් කරනු ලැබීය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ නියමයෙන්  නිලධාරිනියන් තිදෙනකුගේ  ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන අතර එහි වාර්තාව තව නොබෝ දිනකින් මහ ලේකම්වරියට බාරදීමට නියමිතය



අදහස් (3)

මැතිසබේ කතුන්ට හදි කළැයි තවත් සල්ලාලයකුගේ වැඩ තහනම්

pakeer Friday, 25 August 2023 09:04 PM

ජනතා බදුමුදලින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය සේවකයින් බදු ගසා මාට්ටු වැඩත් තහනම්...!!

:       0       13

Bunny Preena Saturday, 26 August 2023 10:14 AM

දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණු දෙයක් නම් එය මීට පෙර හිටපු මහලේකම් කාලයේත් සිදුවී තිබෙන දෙයක් ලෙසයි මට සිතෙන්නේ. මෙම කරුණ සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව සිටියිද? නැතිද? පීඩාවට පත් කාන්තාවන්ට හිටපු මහලේකම් ගැන විශ්වාසයක් නොතිබුණු නිසා පැමිණිලි නොකලාවත්ද? උභතෝකෝටික ප්‍රශ්නයක්...

:       0       0

Perakum Saturday, 26 August 2023 11:18 AM

මෙතන කිසිම උභතෝකෝටික ප්‍රශ්නයක් ඇතැයි සිතිය නොහැක. ඇත්තේ ගැහැණුන් තම කය විකුණා නොයෙකුත් අයුතු වරප්‍රසාද ලබා ගැනීමයි. දෙපාර්ශවයටම එකසේ දඬුවම් කළ යුතුයි. නැතහොත් කිසිවෙකුටත් දඬුවම් නොකළ යුතුයි.

:       2       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 602 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’
2024 ඔක්තෝබර් මස 14 901 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබ


බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 380 0

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහත


පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 472 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 3608 1

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 1443 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 382 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 442 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1394 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site