IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


මැතිසබා කමිටුවට නීතිඥ සංගමය විරුද්ධයි

හිටපු අග විනිසුරු  සරත් නන්ද සිල්වා මහතාගේ කි‍්‍රයා කලාපය ගැන සෙවිමට පාර්ලිමේන්තු කේරීම් කාරක සභාවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික යෝජනාවක් සම්මත කැර ගනියි ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මෙවැනි කමිටුවක් පත්කළහැකි වනුයේ සේවය කරන විනිසුරුවරයකු සඳහා පමණක් නිසා නීතියේ ස්වාධිනත්වය හා උත්තරීතරබව සුරැකීමේ අදහසින් පමණක් මේ යෝජනාව ඉදිරිපත් කරන බව  ලේකම් මහින්ද ලොකුගේ හා සභාපති ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ නීතිඥ සංගමය කියයි. යෝජනාව ඉදිරිපත් කෙළේ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතාය. ස්ථිර කෙළේ නිමල් වීරක්කොඩි මහතාය.



අදහස් (0)

මැතිසබා කමිටුවට නීතිඥ සංගමය විරුද්ධයි

සිංහයා Sunday, 18 December 2011 03:36 PM

වැරදි කල අයට දඬුවම් දෙන්න ඔනෙ කවුරු මොනව කිව්වත්...

:       0       0

එන් දනන්ගොඩ Monday, 19 December 2011 04:47 AM

තේරීම් කාරක සභාව පත් කරනවාට විරුද්ධයි.

:       0       0

නිවන්ත Monday, 19 December 2011 11:21 AM

වැරදි කලානම් හොයන්න ඕන..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 15 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 69 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


සනත්ගේ බංගලාව බාරදෙයි
2024 නොවැම්බර් මස 13 209 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත


මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 1649 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 1171 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 463 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1591 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site