IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මැතිසබේ කමිටු පහක් පත් කෙරේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා පහක් සඳහා සාමාජික මන්ත්‍රීවරු නම් කරනු ලැබ සිටිති.

සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබ ඇති සෙසුකාරක සභාව වන්නේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ප්‍රවාහන සහ මහා මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව  සංචාරක සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවයි.

කතානායකවරයා සභාපතිවරයා වන නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළත්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා  නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද  මහින්ද අමරවීර  ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, කාංචන විජේසේකර චමල් රාජපක්ෂ මහාචාර්ය ජීඑල් පීරිස් අනුර දිසානායක ගයන්ත කරුණාතිලක ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගාමිණි ලොකුගේ රවුෆ් හකීම්  වජිර අබේවර්ධන ව ඒ එල්.එම් අතාවුල්ලා සී.බි රත්නායක නීතිඥ නාමල්  රාජපක්ෂ නීතිඥ සාගර කාරියවසම් ඉරාන් වික්‍රමරත්න ජීජී පොන්නම්බලම්  එම් ඒ සුමන්තිරන්   මන්ත්‍රීවරුද  නම් කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තු කාරක සභා හැටකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී ගියේය. මේ අනුව  පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ඒවා නැවත පිහිට විය යුතු වෙයි. මෙම කාරක සභා පහට  සාමාජික මන්ත්‍රීවරුන් පත් කෙරුණේද  ඒ අනුවය.



අදහස් (1)

මැතිසබේ කමිටු පහක් පත් කෙරේ

බී අමරසිංහ Saturday, 10 February 2024 02:35 AM

මාස දෙක තුනක් යනකොට වාර අවසාන කරන්න මහජන සල්ලි වියදම් කරලා කමිටු පිහිටුවන්න ඕනෑද? ඔන්න ඕවා නැතුවම යමු....!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 68 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 479 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1022 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 917 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 147 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 926 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site