IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ ගොළුවෙයි : විශ්වාසභංගය අද නෑ

ශබ්ද විකාශන පද්ධතියේ දෝෂයක් ඇතිවීමත් සමග පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) දක්වා කල් තැබිණි.

මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

මැතිසබේ ගොළුවෙයි : විශ්වාසභංගය අද නෑ

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 08 June 2016 11:51 AM

මේකේ අදහස් දාපු අය මොකද ශබ්ද විකාශන පද්ධතියේ දෝෂය ගැන මෙච්චර හුඹස් බියක් ඇති කරගෙන තියෙන්නේ? ඔවැනි දේ ලෝකේ හැම රටකම වෙනවානේ. සමහර අය හිතන විදියට මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය රජය හමස් පෙට්ටියට දැම්මේ නැහැනේ (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 08 June 2016 12:00 PM

විශ්වාසභංගයට මෙච්චරටම බයද? (නි)

:       0       0

දර්ශන Wednesday, 08 June 2016 12:00 PM

විශ්වාසභංගයට බයවෙලා තියෙන තරම. (නි)

:       0       0

ප්‍රේම Thursday, 09 June 2016 01:31 AM

මේ දැවැන්ත පාර්ලිමේන්තුව ජනතාවට බරක්. මැදපෙරදිග රටවල් බොහොමයක මන්ත්‍රී ගණන 50 ට අඩුයි. මන්ත්‍රීවරු 100 ක් හිටියහම ඉහටත් උඩින්. (නි)

:       0       0

කෝසල Thursday, 09 June 2016 01:33 AM

ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. ප්‍රාදේශීය සභා, පළාත් සභා කියලා දෙකක් එපා. එකක් ඇති. ජනතාව කොහොමද මෙච්චර ලොකු බරක් දරන්නේ? (නි)

:       0       0

තිලක් - නුවර Wednesday, 08 June 2016 12:16 PM

මෙචචර අඬන කට්ටියම තමා දැක්කේ මීට කලින් මේ මහා විපත සිද්ධවෙනවා කියලා. ඒත් තවමත් වැටහෙන්නේ නැති සිංහලයෝ අපිත් එක්ක ඉන්න එක තමා පුදුමේ. (නි)

:       0       0

අභිමානී Thursday, 09 June 2016 02:12 AM

අනේ හරිම යහපාලනේ! මේ පළදෙන්නේ දේව ශාපය. ආ දා ඉඳලා කරන වැඩ හින්දා. දුක, ඒවා යන්නේ අහිංසක මිනිසුන්ගේ කරපිටින්. (නි)

:       0       0

සිරිමෙවන් Thursday, 09 June 2016 02:17 AM

මම ප්‍රේම්ගේ අදහස එක්ක එකඟ වෙනවා. රටේ බහුතරයක් ජනතාවත් මේ දේ විශ්වාස කරනවා. රට පාලනය වෙන්නේ ඇත්තටම පොදු ජනතාව කැමති විදිහටමද කියලා මට ලොකු සැකයක් තියෙනවා. (නි)

:       0       0

කපිල Thursday, 09 June 2016 02:30 AM

ජාත්‍යන්තර පාසල් වල ගාස්තු 30%කින් ඉහළ ගිහින්. අපිත් ඡන්දෙ දුන්නේ හොඳ වෙනසක් බලපොරොත්තුවෙන්. ජාත්‍යන්තර පාසල් වලට අපි ළමුන් දැම්මේ හොඳ රජයේ පාසල් ලැබුණු නැති නිසා. නිදහස් අධ්‍යාපනය තියෙන මෙරටේ මෙවන් බදු පාසල් වලට ගැසීම කිසිසේත් අනුමත නොකළ යුතුයි. ලබන ඡන්දයේදී මේ රජය අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 08 June 2016 12:32 PM

අර සාලාව මෙතන තිබුණානම් කෝටි 117 යෝජනාව ගේන වෙලාවේ ! (බ)

:       0       0

අරවින්ද Thursday, 09 June 2016 02:33 AM

මේ අවනඩු කාට කියන්නද? (නි)

:       0       0

රොහාන් තුර්කිය Wednesday, 08 June 2016 12:38 PM

දයාරත්න,මේක කොහොමද ලංකාවේ උත්තරීතරම තැන වෙන්නේ..? ඔය කියන තැන තමයි ..ලංකාවේ කුඩු මුදලාලිලා, අරක්කු මුදලාලිලා, සට කපටි ලෝක හොරු ..වංචාකාරයෝ,කොමිස් කාක්කන් ,ස්ත්‍රී දුෂකයෝ ඇතුළු සියලුම දුරාචාරයේ ගෝඩ් ෆාදර් ලා ඉන්න තැන. කොටින්ම කියනවානම් නරකාදියට යන ලංකාවේ අයගේ මීළඟ ගෘෘප් එක තමයි ඔතන ඉන්නේ. (බ)

:       0       0

ලක්ෂි Wednesday, 08 June 2016 12:51 PM

විජේරත්නලා වගේ අය තමයි අපිව හැමදාමත් අමාරුවෙ දැම්මෙ (නි)

:       0       0

ලංකානි Thursday, 09 June 2016 09:09 AM

දවස ගානේ ලැබෙන රත්තරන් බිත්තර මදිවී, සතා මරාදමා හරි රත්තරන් බිත්තර එකවරම ගන්න ගිය මිනිසාට වුණදේමයි අද මිනිසුන්ට වී තිබෙන්නේ. ඉතාමත් ඉවසීමෙන් යහපාලනයෙන් බැරි නම්, මොන පාලකයගෙන් හරි රටේ සියලු දෙනාටම සිදුවන අසාධාරනයට එරෙහිව කොන්ද කෙළින් තබාගන, හොඳ හෝ නරක සියලු දේශපාලකයන් ඉදිරියේ සිටගෙන, රටටත් ජනතාවටත් උවමනා සංහිඳියාව සහජීවනය ලබාගැනීමට පාරට ආ යුතුය. රටේ අනාගත ඔබේ දු දරුවන් වෙනුවෙන් මෙය කළයුතුව ඇත (නි)

:       0       0

සිරි Thursday, 09 June 2016 03:05 AM

අනේ මෙහෙමත් යහපාලනයක්? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 09 June 2016 03:19 AM

රොහාන් තුර්කිය, ඔබ 100%ක් නිවැරදියි. (නි)

:       0       0

දිලුම් Thursday, 09 June 2016 03:19 AM

මේ රටයි අපිවයි කාලා විශ්වාසභංගය විතරක් දිනාගෙන රවි කරුණානායකලා අගේට ඉඳියි. අපි වෙනදා වගේම විඳවයි. ඒ නිසා ඔය විශ්වාසභංගෙ ගෙනාවත් එකයි නැතත් එකයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 09 June 2016 03:19 AM

මහරගම පිළිකා රෝහලට මැෂිමක් ගන්න රුපියල් කෝටි 20 ක් හොයා ගන්න බැරුව පුදුම අසරණ වෙලා. එ්ත් අරෙහේ රුපියල් කෝටි 118 ක් සම්මත කරගෙන. යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අපිට දැන් හොදටම සනීපයි. හැකි ඉක්මනින් මේ රජයත් ගෙදර යවන්න පුළුවන් සියල්ලම කරනවා. (නි)

:       0       0

ජනහිත Wednesday, 08 June 2016 01:44 PM

පරිස්සමින්. අරයගෙ කට්ටිය දැන් හැමතැනම ඉන්නවා. ඔය ගොල්ලන්ගේ මහා ගෙදරත් ඇති සමහර වෙලාවට (බ)

:       0       0

රන්දි Wednesday, 08 June 2016 02:05 PM

මැච් එක පරදින කොට බෝලේ අරන් ගෙදර යන තියරිය (බ)

:       0       0

නිම්මි Wednesday, 08 June 2016 02:22 PM

මේකේ වගකීම ගන්න කෙනෙක්වත් නැද්ද දැන්? (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 June 2016 09:47 AM

පේනවා නේද කඩාකප්පල්කාරී ක්‍රියාවන් , මේවාට බෙහෙත් නොදුන්නොත් නුදුරු අනාගතේ බරපතල ප්‍රතිවිපාක විඳින්න වෙනවා යහපාලන කට්ටියට , ජනතා බලාපොරොත්තු සුන් වෙනවා (ම)

:       0       0

විජේපාල Wednesday, 08 June 2016 09:50 AM

අනේ දෙවියනේ පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන පද්ධතිය හදාගන්න පුළුවන් කෙනෙක් මේ රටේ නැත්ද හෙට වෙනකම් කල් දැම්මේ. බලන්නකෝ එකෙත් හැටි අදම පද්ධතිය අක්‍රිය වෙලානේ අනේද කියන්නේ.(ම)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 08 June 2016 09:56 AM

ඕකත් අධිරාජ්‍යවාදී, බටහිර බලපෑම් නිසා සිදුවූ දෙයක් කියල බෙරිහන් දෙන්න පටන් ගනීවි.....(ම)

:       0       0

ලකී Wednesday, 08 June 2016 10:07 AM

හරි පුදුමයි. කාර්මික දෝෂෙත් අදම හැදුනනේ. දෙවියන්ගේ පිහිටෙන් අර කෝටි 117 පාස්කරන වෙලාවේ දෝෂය හැදුනේ නැහැ. (නි)

:       0       0

රත්නායක Wednesday, 08 June 2016 10:06 AM

වැඩේ හරි වගේ නේද? මුදල් ඇමැතිට මොනවා වෙයිද? (නි)

:       0       0

අයිරා Wednesday, 08 June 2016 03:47 PM

රොහාන් ඔබතුමා හරියටම හරි. (ර)

:       0       0

හිරාන් Wednesday, 08 June 2016 10:07 AM

නන්දලාල්, ඔයා ප්‍රංශයේ ජීවත්වෙන හින්දා ලංකාවේ මිනිස්සු යහපාලනය යටතේ කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නේ කියලා කිසිම හැඟීමක්, අවබෝධයක් නැහැ වගේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 08 June 2016 04:04 PM

මේක අහම්බයක්ද? එසේ නොවේනම් යහපාලනයට කැළලකි. (ර)

:       0       0

සමිත් Wednesday, 08 June 2016 10:10 AM

රටම නතරවෙලා දැන්. රට ගැන කිසි අමාරුවක් නැති පක්ෂය ගැන විතරක් බලාගෙන ඉන්න අය ඉන්න රටක මේ වගේ දේවල් අරුමයක් නොවේ. රටට හෙණ ගැහුවත් පක්ෂ ටික තිබුනොත් එයාලට හොඳටම ඇති (නි)

:       0       0

තිලක් - නුවර Wednesday, 08 June 2016 10:14 AM

ඔව් ඔව් නන්දලාල්, අධිරාජ්‍යවාදීන්ගේ හොල්මන් තමා දැන් එහෙ මෙහෙ යන්නේ. අපිව විනාශ කරන්න මාන බලන අයගේ ගොදුරට අපි අහුවෙලා ඉවරයි. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 08 June 2016 10:17 AM

නවීන තාක්ෂණයේ හැම දෙයකින්ම සමන්විත, කලට වෙලාවට පරීක්ෂණයට යොමුකරන උපකරණ වලින් ශබ්ද විකාශන පද්ධතිය පමණක් ක්‍රියාවිරහිත වීම පුදුමයකි. එය ක්‍රියාකරවන නිලධාරියා මීට වගකියන්නේ නැද්ද? (නි)

:       0       0

ටී. සිල්වා Wednesday, 08 June 2016 10:25 AM

කෝටි ගණන් වියදම්කර වාහන ගන්න වෙන්කරනකොට මැති ඇමතියන්ට කවුද අකමැති වෙන්නේ? කවුරු බලයට ආවත් එකම සින්දුව තමයි. ඔලු විතරයි වෙනස් වෙන්නේ (නි)

:       0       0

සංකල්ප Wednesday, 08 June 2016 10:26 AM

අතීතයේදී මේ දෙය සිදුවුවා නම් ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙමින් පවතින බවට ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් මුලින්ම ප්‍රකාශ කරනු ඇති. (නි)

:       0       0

විජේරත්න Wednesday, 08 June 2016 10:26 AM

අනේ දෙවියනේ, මේ විශ්වාසභංගය ගැන මෙච්චර අඬන කට්ටිය, ගිය ආණ්ඩුව කාලේ සාකච්ඡාවටවත් ගන්නේ නැතුව යටගහපු විශ්වාසභංග 11 ගැන මොකද කියන්නේ...? යහපාලනේ හින්දා මේක ඡන්දෙකටවත් ගන්නවා. ඒ කාලේ ඒවා ඡන්දෙකට තියා සාකච්ඡාවටවත් ගත්තේ නැහැ. මේක තමයි මහතුනි, යහපාලනයේ වෙනස. (නි)

:       0       0

රජිත් Wednesday, 08 June 2016 05:41 PM

මේ අදහස් දාන මගේ ඇගට දැනෙනවා තව නොබෝ දිනකින් මේ රටේ ලේ කදුළු ගංගාවක් ගලන පෙර නිමිති ආයෙත් පහළවේගන එන්නේ කියලා. මිනිස්සු ඉවසලා ඉවසලා බැරිම තැන එන්නේ කොතෙන්ටද කියලා මේ පාලකයෝ දන්නවා (නි)

:       0       0

ශ්‍රියන්ත Wednesday, 08 June 2016 10:40 AM

කලින් සැලසුම් කරලා කල දෙයක් නැත්නම් මේ වගේ සුළු දෙයකට හෙටට කල් දාන්නේ (ම)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 June 2016 07:37 PM

ගොඩක් අය කලබලවෙලා වගේ. රවී කරුනානායක කියන පුද්ගලයට පොද්ගලිකව අකමැති වුණත් මේ විශ්වාසභංගය භංගවෙන බව නම් මම හොඳින්ම දන්නවා. (නි)

:       0       0

ටයිනි Wednesday, 08 June 2016 10:51 AM

අද නැති උනොත් හෙට හැමදාම දෝෂ බැහැ (ම)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 08 June 2016 08:55 PM

රොහාන්, ඔබ හරි (නි)

:       0       0

රජිත් Wednesday, 08 June 2016 09:00 PM

වෙහෙර ගිලපු අයට අග්ගලයත් කජ්ජක්ද කිවුවලු (නි)

:       0       0

ජයම්පති Wednesday, 08 June 2016 11:06 AM

බාලගිරි දෝෂය අද නොවේ හෙට...(ම)

:       0       0

බන්දුල Wednesday, 08 June 2016 11:16 AM

අදම හැදුන එකනේ පුදුමේ. බාලගිරිය අද නොවෙයි හෙට. (නි)

:       0       0

දනුක Wednesday, 08 June 2016 11:42 PM

මන්ත්‍රී පර්මිට් නවතනු!! ඇමතිලට සුඛෝපභෝගී වාහන ලබාදීම නවතමු! පක්ෂ බේදයෙන් තොරව සියලු ජනතාව පෙළගැසෙමු! මුළු රටම එකා මෙන් පාරට බසිමු. (නි)

:       0       0

බිමල් Thursday, 09 June 2016 12:03 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මත ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් ලවා රට පාලනය කරවා ගැනීමයි. රටේ බහුතර ජනතාවක් මේකට කැමතිද කියලා මම අහන්න කැමතියි. මිනිසුන්ගේ බඩු මිල, ජීවන වියදම පහත හෙළන්න තියෙන මුදල් වලින් කෝටි ගණන් වටිනා වාහන ගන්න එකද ජනතා කැමැත්ත. මේක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. මීට විසඳුම් සෙවිය යුතුයි (නි)

:       0       0

දයාරත්න Wednesday, 08 June 2016 11:34 AM

රටකට ගිය කලක් ලංකාවේ උත්තරීතර තැනක් (ම)

:       0       0

ප්‍රසන්න Wednesday, 08 June 2016 11:41 AM

බහුතරයක් තියාගෙනත් ඇයි බය? රටට විහිළු සපයනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 50 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 368 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 421 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 930 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 307 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 587 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site