IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මැතිසබා බොජුන්හලේ ගාලගොට්ටියක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට ආ නිලධරයන් 135 දෙනකුට කෑම ඇනවුම් කර තිබුණත් මන්ත‍්‍රී අමුත්තන් හා රාජ්‍ය නිලධරයන් සඳහා වූ බොජුන්හලේ ආසන 74 පමණක් තිබුණේ ඇයිදැයි ප‍්‍රශ්න කරමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එහි නිලධාරීන්ට බැන වැදුණේය. භෝජනාගාර බාරකරු වාඩිවී සිටි පුටුවටද පයින් ගැසුවේය. පහසුකම් සලසා නොදුන්නැයි භෝජනාගාර නිලධරයන්ට දොස් කීවේය. පසුවරු 12.30ට ලැබුණ පැය භාගයේ විවේකයේදී නිලධරයෝ කෑමට ආහ. කෑම කළින් ඇනවුම් කර තිබිණි. ප‍්‍රශ්නය වූයේ  සියලූ දෙනාට මේස වටා අසුන්ගෙන කෑම ගැනීමට ඉඩ නොතිබීමයි. නියෝජ්‍ය ඇමැති එහි පැමිණියේ ඔවුන් කිහිපදෙනකු කෑම කන අතරවාරයේය. සෙසු නිලධරයෝද කෑම කෑහ.



අදහස් (0)

මැතිසබා බොජුන්හලේ ගාලගොට්ටියක්

අසේල Wednesday, 21 November 2012 09:40 AM

නීතියක් නැති එකයි හේතුව

:       0       0

අචිනි Wednesday, 21 November 2012 09:35 AM

දඩුවම් දෙන්න

:       0       0

බණ්ඩාර Wednesday, 21 November 2012 09:43 AM

කනගාටුයි

:       0       0

කුමාර් Wednesday, 21 November 2012 09:43 AM

අයියෝ සල්ලි

:       0       0

බන්දුල රත්නායක Tuesday, 20 November 2012 10:01 PM

ඕකට ඉතිං ඕච්චර කේන්ති ගන්න ඕනද? හොදින් කිව්වනම් ඉවරයිනේ..!(නු)

:       0       0

ඉන්දිකා Tuesday, 20 November 2012 10:16 PM

2.50වැඩ..!(නු)

:       0       0

දමිත Wednesday, 21 November 2012 10:01 AM

මෙයාලට බැනලා වැඩක් නැහැ මෙයාලා පාර්ලිමේන්තු යවපු අයට තමයි ගහන්න ඕන. (ස)

:       0       0

රොහාන් Tuesday, 20 November 2012 10:14 PM

පාර්ලිමේන්තුව සෝමාලියාවක් වගේ.. ඒවගේම පාර්ලිමෙන්තු ම්න්ත්‍රීවරුන්ට විනය පුහුණුවක් දෙනවානම් තමයි හොද(නු)

:       0       0

ජයම්පතී Wednesday, 21 November 2012 10:03 AM

ප්‍රසිද්ධ වෙන්න කරන ලාමක වැඩ (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 20 November 2012 10:29 PM

කෑමටිකටත් මරා ගන්න එපා ආයුබෝවන්..!(නු)

:       0       0

ඇලෙක්ස් Tuesday, 20 November 2012 10:36 PM

මේ අයට කොහිල ටිකක් වැඩිපුර දුන්නා නම් හරි..!(නු)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:29 AM

යාළුවො යාළුවො මොකද මේ කර ගන්නේ

:       0       0

ගයා Tuesday, 20 November 2012 10:51 PM

අර පාසල් වලට ළමයි එනවිට ඩෙස් පුටු ගේන්න කියනවා වගේ අධ්‍යාපන නිලධාරින් පුටු මේස ගෙනෙයි කියලා බෝජනාගාර හිමිකරැ හිතන්න ඇති..!(නු)

:       0       0

පුෂ්පෙ Tuesday, 20 November 2012 10:49 PM

කැම කන වෙලාවට සතෙක්වත් එළෙව්වෙ නැති අපේ මුතුන් මිත්තොන්ගෙ රටෙ දැන් මේ අය ඇවිල්ල කරන අශීලාචාර සිද්ධීන්.(නු)

:       0       0

බණ්ඩාර Tuesday, 20 November 2012 10:58 PM

නියම අධ්‍යාපන ඇමති කෙනෙක් මේවගේ අය නිසා තමයි රටේ අධ්‍යාපනයයි සමාජයයි පිරිහිලා තියෙන්නෙ...!(නු)

:       0       0

විමල් නෙත්තසිංහ Tuesday, 20 November 2012 11:20 PM

කෑම මේසෙදි නියෝජ්‍ය ඇමතිකෙනෙක් මෙහෙම හැසිරීම බොහොම කැතයි..!(නු)

:       0       0

ගුණපාල සිල්වා Tuesday, 20 November 2012 11:16 PM

මේ ඇමතිතුමාව පාසල් යවන්න බැරිද?(නු)

:       0       0

මනෝජ් Wednesday, 21 November 2012 02:43 PM

හැමතැනම මේ වගේද? (දී)

:       0       0

මොහොමඩ් අලි Tuesday, 20 November 2012 11:43 PM

නිලධාරින් 135ක් ගෙන්න ගන්න හේතුව මොකද්ද? පාර්ලිමේන්තුව පෙන්නන්න වෙන්න ඇති.. මේ වගේ අයට නිකං දෙන දේ කාලා ඉන්න බැරි හැටි..!(නු)

:       0       0

සේනානායක Tuesday, 20 November 2012 11:48 PM

නිකං කනකොට අගයත් නැහැනේ..!(නු)

:       0       0

රෝහණ Tuesday, 20 November 2012 11:45 PM

නිකං දෙන කෑම වත් කන්න දන්නෙ නැහැ..!(නු)

:       0       0

සුමිත් Tuesday, 20 November 2012 11:47 PM

කොහොමත් දැං කෑමට පොරේ තමයි..!(නු)

:       0       0

පෙරේරා Tuesday, 20 November 2012 11:48 PM

කන්න තියෙන ඕනකම වැඩවලට නම් නැහැ..!(නු)

:       0       0

ප්‍රියන්ත Wednesday, 21 November 2012 12:01 AM

තාම රුපියල් දහයටද කෑම දෙන්නේ..!(නු)

:       0       0

දමිත Wednesday, 21 November 2012 12:01 AM

අනේ මෙහෙමත් ඇමතිවරු..!(නු)

:       0       0

කුමාර Tuesday, 20 November 2012 11:58 PM

පුටු මදිනම් කට්ටිය දෙපාරකට කන්න දුන්නනම් හරිනේ.. මෙයාලට හිතන්න මොලයක් නැද්ද?(නු)

:       0       0

සිල්වා තබුක් Wednesday, 21 November 2012 12:16 AM

තමන්ගේ සිත ප්‍රීතිමත් කර ගත් තරමට බොහෝ දෙනා ප්‍රීතිමත් කළ හැක..!(නු)

:       0       0

පනාගොඩ මිලානෝ Wednesday, 21 November 2012 12:17 AM

ආශ්චර්ය සොයා ඔහොමම යමු... පාර හරි.. ළගදිම පෙනෙයි ආශ්චර්යය..!(නු)

:       0       0

උපුල් Wednesday, 21 November 2012 11:01 AM

සංජීව හරි (ස)

:       0       0

හේරත් Wednesday, 21 November 2012 12:12 AM

කෑම කිව්වාම පෙරලගෙන කන්න එපායැ ඇමතිතුමෝ..!(නු)

:       0       0

වීර Wednesday, 21 November 2012 11:16 AM

නියමයි(ස)

:       0       0

රොහාන් සිල්වා Wednesday, 21 November 2012 12:26 AM

නුසුදුස්සා පාර්ලිමේන්තුවට ගියාම ඔය වගේ වැඩ වෙනවා..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 21 November 2012 11:18 AM

මෙයාල‍ට ඡන්දෙ දුන්න අය ගස් බදින්න ඔනෙ. රටේ නම කනවා (ස)

:       0       0

ඉන්දික Wednesday, 21 November 2012 11:20 AM

අපරාදේ ‍සූදානම් කරන්න තිබුණේ පුන්නක්කු (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 12:52 AM

ඇයි පුටු නැත්නම් බිම තියෙන්නේ.. අපේ මුතුන් මිත්තන් ඉගැන්වුවෙ ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලානේ..!(නු)

:       0       0

චන්ද්‍රපාලාතලගේ Wednesday, 21 November 2012 12:56 AM

කෑම පතට ඔහොමනම් අනිත් ඒවා කොහොම ඇතිද?(නු)

:       0       0

සුවන්සාපලා Wednesday, 21 November 2012 12:49 AM

හොද හෝටලයකින් තව කෑවෙ නැහැ වගේ..!(නු)

:       0       0

සාලිය වික්ස් Wednesday, 21 November 2012 01:13 AM

අපූරු අධ්‍යාපන ඇමති..!(නු)

:       0       0

රුවන් Wednesday, 21 November 2012 11:32 AM

කනගාටුයි

:       0       0

සංජීව Wednesday, 21 November 2012 01:40 AM

එහෙම කියන්න එපා අපේ ලංකාවට වෙලා තියෙන්නේ තමන්ගේ රුකියාවට අයිති වැඩ කොටස හරියට කරන්නෙ නැති එක.. ඕක පිට රට ඉන්න ඕන කෙනෙකුට දැනෙනවා. අපිට රට ඔහොම දෙයක් උනොත් ඒ වෙලාවෙම දොට්ට.. හැබැයි ගහ ගැනිලි නැහැ.. අපේ රටේ හැමෝම තමුන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පගාව හරි වෙන ඕන දෙයක් නැතිව මෙහෙම වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

කොස්වත්ත Wednesday, 21 November 2012 01:49 AM

අධ්‍යාපන ඇමතිට නැති විනය පාසල්වල කොහෙද? මේ වගේ අය ඉන්නවා නේ අධ්‍යාපනයට..!(නු)

:       0       0

ජිනාත් Wednesday, 21 November 2012 02:08 AM

ඕක තමයි කියන්නේ උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කියලා.. කෝ අපේ ජනතාව කීවට අහන්නෙ නැහැනේ..!(නු)

:       0       0

නිලංග Wednesday, 21 November 2012 03:04 AM

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි - බලු වලිගෙ උණ පුරුකෙ දාල තිබ්බත් ඇද ඇරෙන්නෙ නැතිලු. අනිත් එක බල්ල දන්නෙ නෑ උගෙ වල්ගෙ ඇදයි කියල. (නු)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:20 PM

අපිනම් දන්නේ නැහැ (දී)

:       0       0

පුෂ්ප Wednesday, 21 November 2012 03:26 AM

මරුවට තියෙන්න ඇති

:       0       0

ලුම්බිණි Wednesday, 21 November 2012 04:23 AM

තමන් කවුද කියලා තමන්ට පෙනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සුසන්ත Wednesday, 21 November 2012 04:30 AM

ඉස්සර නම් කැමට පොරකෑවෙ බල්ලො. (නි)

:       0       0

ගුරුගේ Wednesday, 21 November 2012 04:42 AM

ආසනික් කලවම් කරපු කොහිල දුන්නා නම් හරියනවා. (නි)

:       0       0

සුරංග Wednesday, 21 November 2012 05:37 AM

හිනාත් යනවා

:       0       0

පියල් Wednesday, 21 November 2012 06:24 AM

තරාතිරම බලන්න එපා

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 06:26 AM

විනය බිංදුවයි. දැන් ඡන්දය දුන්නු ඔක්කොම ටොක්ක ටොක්ක ඇනගනිල්ලා. (නි)

:       0       0

ආනන්ද Wednesday, 21 November 2012 06:50 AM

ඒකට අපි? එක සහන් එකකට මුස්ලිම් වෙන අපි හත්දෙනයි,සමගිය එතනයි. දියුණුව එතනයි. (නි)

:       0       0

ලෝහිත Wednesday, 21 November 2012 06:46 AM

වහලා දැම්මා නම් ඉවරනේ. (නි)

:       0       0

කාලිංග Wednesday, 21 November 2012 07:19 AM

නිතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

නිමල් Wednesday, 21 November 2012 07:28 AM

මෙහෙව් රටේ ඕකත් වැඩක්ද (ස)

:       0       0

වරුණ Wednesday, 21 November 2012 07:59 AM

මෙහේ දුප්පත් මිනිස්සු එදා වේල සරිකරගන්නේ කොහොමද කියලා හිතහිතා හූල්ලනවා. එහේ එයාලා කන්න වැඩිවෙලා මරාගන්නවා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 08:13 AM

ගෝ සොයිසා ගෝ.... (නි)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 08:26 AM

කාගේ මුදලින්ද මේ අයට කන්න දෙන්නේ (ස)

:       0       0

දයා Wednesday, 21 November 2012 08:29 AM

අහනකොටත් එපාවෙනවා. (නි)

:       0       0

සරත් Wednesday, 21 November 2012 08:30 AM

අනෙක් අය කෑම ගන්නකල් පුස්තකාලයට වෙලා පොතක් පතක් බඅලුවානම් කොච්චර හොදද? (නි)

:       0       0

දූවගේ Wednesday, 21 November 2012 08:30 AM

මෛයාලා බෙදාගෙන කනවා (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 21 November 2012 09:10 AM

එතුමා කල වැඩේ හරි. (දී)

:       0       0

අමිල Wednesday, 21 November 2012 09:25 AM

රන්ඬු කරන්න තරම් කාරනාවක් තමයි (දී)

:       0       0

නධික Wednesday, 21 November 2012 09:31 AM

ඒ කියන්නේ හැමෝටම එකට ඉදන් කන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 222 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 208 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 125 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 155 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 337 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 08 360 0

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39390 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25678 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site