IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මුතුහෙට්ටිගමගේ බිරියගේ වාහනයේ ස්ටිකර් පොලිසියෙන් ගලවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස අද නාමයොජනා බාරදුන් හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ බිරිය ගමන් කළ ජීප් රථයක තිබූ සියලු ස්ටිකර් අද ගාල්ල පොලිසියේ නිලධාරීහු ගලවා දැමුහ.

ජීප් රියේ රියදුරා සහ මුතුහෙට්ටිගම මහතාගේ බිරිඳ සිටියාය. මේ අතර අවසර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ගිය රථයක් ද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. එම රථය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ බවත් තරාතිරම හා පක්ෂ පාට නොබලා මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි.

අපේක්ෂකයාගේ රියේ අපේක්ෂකයා සිටින විට පමණක් ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අවසර ඇත.

WP_20150713_12_13_53_Pro(2) - Copy



අදහස් (0)

මුතුහෙට්ටිගමගේ බිරියගේ වාහනයේ ස්ටිකර් පොලිසියෙන් ගලවයි

ස්වර්ණ Monday, 13 July 2015 08:05 AM

ඉතාමත් හොඳයි. (නි)

:       0       0

ප්‍රින්ස් Monday, 13 July 2015 08:05 AM

පොලිසිය ස්වාධීන වුණ විට රාජකාරිය අකුරටම කළහැකියි (නි)

:       0       0

රොෂාන්ත Monday, 13 July 2015 08:07 AM

නීතියක් ඇති රටක ජීවත්වෙනවා වගේ දැනෙනවා දැන් (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 13 July 2015 08:10 AM

නියමයි, මොනවා වුනත් යහපාලන ආණ්ඩුව නීතිය ස්ථාපිත කලා. එකම වරද හොරු ටික අල්ල ගන්න බැරි වුන එක. (ර)

:       0       0

සෞදි රොහාන් Monday, 13 July 2015 08:14 AM

අන්න හරි. නීතිය කාටත් පොදුවෙන්න ඕනෑ. එතකොට තමා රට හැදෙන්නේ. තහනම් දේ තහනම්ම තමයි. (නි)

:       0       0

සුනිල් Monday, 13 July 2015 08:14 AM

අපි කවදද මීට කලින් මෙහෙම නීතිය ක්‍රියාත්මක කරනවා දැක්කේ? (නි)

:       0       0

විකුම් Monday, 13 July 2015 08:15 AM

එයාටත් ඡන්දෙ ඉල්ලන්න ඉඩදීලද? (නි)

:       0       0

සපුමල් Monday, 13 July 2015 08:21 AM

නොදන්න කමට කරන්න ඇති. (ර)

:       0       0

ඉෂාන් Monday, 13 July 2015 08:22 AM

මේවා ඡන්දය ඉවරවෙනකම් දිගටම තිබුනොත් සියලු දෙනාටම යහපතක්ම වේවි.! (ර)

:       0       0

පෙරේරා Monday, 13 July 2015 08:52 AM

ස්ටිකර් ගැහුවත් නැතත් මගේ අදහස නම් මෙවැනි පුද්ගලයින්ගෙන් රටට කිසිම පලක් නැහැ.(ම)

:       0       0

හිරු Monday, 13 July 2015 08:56 AM

යහපාලනෙත් නරක නෑ. වෙනදට නාම යෝජනා දෙනකොට පෙළපාලි කොච්චර යනවද. දැන්නම් හරි නිස්කලංකයි (ම)

:       0       0

ලාල් Monday, 13 July 2015 03:16 PM

පේනවා නේද පැහැදිලි වෙනස. මෙයා හිතාගෙන ඉන්න ඇති තාම අර ජනවාරි 8 වෙනිදාට කලින් තිබුන කාලේ වගේ කියලා. ඒ කාලේ ඉවරයි උන්නැහේ. ඒ වගේ කාලයක් නැවත නොඑන බව හිතාගෙන හැසිරුනොත් හොදයි.(නදී)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 09:08 AM

එ්ක හොඳයි එහෙම තමා කරන්න ඕනේ (බ)

:       0       0

සචිත් Monday, 13 July 2015 09:09 AM

මෙන්න වැඩ, මෙහෙම ගිහින් කවද හරි අපිටත් ඡන්දයක් තිබ්බද නැද්ද ගානට නිදහසේ ඉන්න පුළුවන් තත්වයක් එයිනේ. (බ)

:       0       0

කපිල Monday, 13 July 2015 09:11 AM

වැඩිය දැගලුවොත් දකුණු අත පැත්තෙන් පේන්න තියෙන බන්ධනාගාරයට දාන්න. එතකොට එයාට ඊළග පාර ඡන්දෙ ඉල්ලන්න පුලුවන් (බ)

:       0       0

සුපුන් Monday, 13 July 2015 09:29 AM

ඇයි ඔයදේ මාතර කළේ නැත්තෙ?සාගලට /මංගලට ඕනි විදියටද ......පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය ඉන්න තැන පුද්ගලයින්ට මරණ තර්ජනය කිරීම හරිද ...? (බ)

:       0       0

සුපුන් Monday, 13 July 2015 09:34 AM

හිරු ඔව් යහපලානේ නරක නෑ යූඇන්පී කාරයන්ට ශ්‍රීලංකා කාරයෙක් ගියාම ගලවයි (බ)

:       0       0

ප්‍රසාද් Monday, 13 July 2015 09:35 AM

මුතුහෙට්ටිගම දින්නොත් ස්ටිකර් ගලවපු නිලධාරීන්ට මොනවා කරයිද දන්නේ නෑ (බ)

:       0       0

ඉවාන් Monday, 13 July 2015 09:35 AM

අර පුත්තලම් පැත්තේ ඉන්න දුර්ලබ ගනයේ කෙනෙක්ගේ ස්ටිකර් ගැලෙව්වේ ඇයි....(බ)

:       0       0

ඉමේෂ් Monday, 13 July 2015 09:37 AM

නියමයි. රටේ ජනතාවගේ අයිතිය ලැබෙමින් පවතින පාටයි. අනේ අපේ රට මේ විදිහටම දිගටම යන්න ඕනේ. (බ)

:       0       0

නිෂාර්ඩ් Monday, 13 July 2015 09:41 AM

පොලිසියට රාජකාරිය කරන්ට නියම නිදහස සහ අවශ්‍ය ධෛර්යය ලැබිල තියෙනවා. ඔය ස්ටිකර් ගලවන වෙලාවට කවුරු හරි සද්ද බද්ද දැම්මොත්, එයාගේ කටෙත් ස්ටිකර් එකක් අලවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. (බ)

:       0       0

ටෙන්සිල් Monday, 13 July 2015 09:42 AM

පරිස්සමෙන්,බලයට ආවොත් පළිගන්න පුළුවන්.ඊට පස්සේ නීතිය පෙන්නේ නැහැනේ. (බ)

:       0       0

පෙරේරා Monday, 13 July 2015 09:53 AM

වාහනේ පාර මැද්දේ තියාගෙන ගලවන එක හොඳද. පාරෙන් අයින් කරගත්තොත් නේද හොඳ. (බ)

:       0       0

වැකෝ Monday, 13 July 2015 10:15 AM

පොලිසිය මෙතරම් බාල්දු වෙන්නේ මොකද. මුතුහෙට්ටිගම ස්ටිකර් ගලවනතුරු නාමයෝජනා පත්‍ර භාර නොගෙන හිටියනම් තමා හරි. කැනහිල්ලු සිංහයෝ කරන්නේ පොලිසිය (බ)

:       0       0

සුදෙල්මි Monday, 13 July 2015 10:28 AM

මිනිසුන් හුඟ දෙනෙකුට පෙනෙන මේ රටේ පොලිසියට රාජකාරිය කරන්ට නියම නිදහස සහ අවශ්‍ය ධෛර්යය ලැබිලා තියෙන වාතාවරණය තවදුරටත් ශක්තිමත් කරන්න ජන්දය දෙන්න (ම)

:       0       0

ගමගේ Monday, 13 July 2015 10:41 AM

ඔවුනට බලය තිබුණු කාලයේදී මෙවන් දෙයක් සිදුවුණානම් පොලිස්  නිලධාරින්ට අබසරණයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 994 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6116 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3416 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 290 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1482 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1598 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28509 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site