කටුනායක ගුවන්තොටේදී අද (28) අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මින් මද වේලාවකට පෙර දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලැබීය. ඔහු අද පස්වරුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු හැකි ඉක්මනින් බද්දේගම උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළ බව
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පැවැසීය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුයේ ඔහු 30 වැනිදා අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ බවයි.එහෙත් බද්දේගම උසාවියේ වරෙන්තුව යළි කැඳැවීමට නියමිතව ඇත්තේ (29) සඳුදාය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුතුහෙට්ටිගමට ගමේ හිර ගෙදර නවාතැන්
ගුණේ Monday, 29 December 2014 06:13 AM
කාගේද ඔලුව පරික්ෂා කර බැලිය යුත්තේ ? (නදී)
තුවාන් Monday, 29 December 2014 06:36 AM
මට නම් හිතෙන්නේ මේ ඔක්කොම රඟපෑමක් කියලා. බලමු ඊලග ජවනිකාවේ (නදී)
සුනේත්‍රා Sunday, 28 December 2014 02:06 PM
මේකේ තිර රචනය සහ පිටපත කාගේද ? ඊළඟට සිද්ද වෙන්නේ මොකක්ද?(දිල්)
උදයකාන්ත Sunday, 28 December 2014 03:40 PM
අපි කාලයට ඉඩ දෙමු. (ර)
කුමාරි මාකාවිට Sunday, 28 December 2014 05:15 PM
ඒක හොඳයි (නි)
නුවන් Sunday, 28 December 2014 05:50 PM
අනේ කාලේ වනේ වාසේ! (නි)
චානක. Sunday, 28 December 2014 06:31 PM
මුළු රටම දන්නවා මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ කව්ද මොකටද කියලා. (නි)
ගමගේ Sunday, 28 December 2014 07:47 PM
සමහර ක්‍රිකට් තරඟවල පිතිකරුවෙකු මුළු ඉනිම පුරාවට පන්දු කාදමා අවසාන ඕවරය ආසන්නයේ වැරෙන් පිත්ත වනමින් ( එහෙත් ලකුණු එන්නේ නැහැ) තමා හොඳින් පන්දුවට පහරදීමට වෙරදැරූ බව ප්‍රේක්ෂකයන්ට අඟවයි. (නි)
සත්‍යපාල Sunday, 28 December 2014 09:10 PM
මම හිතුවා මෙයා අර කඩාවැටුණ ප්ලේන් එකේවත් හිටියද කියල. වෙලාවට නෑනේ. (දිල්)
පෙරේරා Sunday, 28 December 2014 11:41 PM
ලැජ්ජා වෙන්න ඕනෑ, නීතියක් නැති රටක් මේක. (නි)
අබය Monday, 29 December 2014 03:42 AM
නිකන් ඉන්න බැරුව මුතුහෙට්ටිගම සහ දුමින්ද සිල්වා එකතුවෙලා ජනාධිපති තුමාගේ හොද ඡන්ද ටිකක් කඩල විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පල කලා. හොදයි හොදයි (අ)