IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මුතුහෙට්ටිගමට වරෙන්තු

නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හා ඔහුගේ රියදුරා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වරෙන්තු නිකුත් කළේය.

පොලිස්පති මඟින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.

වඳුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවක් කඩා බිඳ දැමීමෙන් පසුව ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එම සිද්ධියේ සැකකරුවන් තිදෙනකු වඳුරඹ පොලිසිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මුතුහෙට්ටිගම සහ ඔහුගේ ඇමැති ආරක්ෂකයන් තිදෙනකු වඳුරඹ පොලිසියට ගොස් ඔවුන් බලෙන් පැහැර  ගත්තැයි පොලිසිය මීට කලින් අධිකරණයට වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ඇමැති ආරක්ෂකයෝ තිදෙනෙක් අද ඇප ලැබූහ.

web-11

උසාවියේ තීන්දුව දෙන විටත් මුතුහෙට්ටිගම මහතා උසාවිය සමීපයේ මහ පාරේදී පොලිස් නිලධරයකු සමඟ කථා බහක

ඡායාරූපය - අමිල මධුෂංක

 



අදහස් (0)

මුතුහෙට්ටිගමට වරෙන්තු

පිටබැද්දර ජයා Wednesday, 24 December 2014 12:09 PM

අනේ බන්දුල නොදිටි මොක් පුර ! (නදී)

:       0       0

පත්මසිරි මාපලගම Wednesday, 24 December 2014 12:14 PM

හුනා වාගේ සිටපු මුතුහෙට්ටිගම මෝරා වාගේ මහත් වෙලා. එහෙම උනේ කොහොමච මම දන්නේ නැහැ (නදී)

:       0       0

ගිහාන් Wednesday, 24 December 2014 12:39 PM

බන්දුල ඊට කලින් අර ඇතුලේ හුරතල් වෙන කරුණා පිල්ලෙයාන් ආදීන් ගැන යමක් කලොත් හොඳයි නේද ? (නදී)

:       0       0

ගැමා Wednesday, 24 December 2014 01:42 PM

මන්ත්‍රී තුමා සීට් බෙල්ට් දා ගෙන නැහැනේ. රාලහාමිව දක්කේ නැද්ද ? (නදී)

:       0       0

සුජිත් Wednesday, 24 December 2014 02:12 PM

පොලිසිය 8 වැනිදාගෙන් පස්සේ අත් අඩංගුවට ගන්න හිතාගෙන ඉන්නවා වෙන්න ඇති. (නදී)

:       0       0

සමන්ති Wednesday, 24 December 2014 02:12 PM

මේ දවස්වල අර" චක්‍රවර්ති" රට සංගීතයකට ගියනිසා මෙයාට සංගීත සංදර්ශන වැඩියි. හොයාගන්ඩ අමාරු ඇති. මෙහෙ ඉන්නවා "එළවලු චක්‍රවර්ති" කෙනෙක් එයාටත් අමතකවන ලෙඩේ. (නදී)

:       0       0

කුමාර් Wednesday, 24 December 2014 02:50 PM

ගිහාන්, කරුණා පිල්ලෙයාන් ලා තම වර්ගයා පැත්තකට දමල යුද්ධය ජයගන්න උදව් කලේ නැතිනම්, තව කී දාහක් රටේ ම්නිස්සු මැරෙයිද ? යුද්ධය තව අවුරුදු කීයක් දික් ගැසේද ? ඔවුන් වෙනුවෙන් රටෙත් යුතුකමක් තිබෙනවා යුද්ධය දිනන්නට උදව් කලාට. (නදී)

:       0       0

කුමාර් Wednesday, 24 December 2014 02:52 PM

මේ තමා රටත් කාලා, ජනාධිපතිවත් කන අය (නදී)

:       0       0

කුමාර් Wednesday, 24 December 2014 02:52 PM

මුන්ට ගිනි බිඳින්න කදිරවත් ඉන්නවා නම්! (නදී)

:       0       0

හෆීල් Wednesday, 24 December 2014 03:52 PM

හොඳම වැධේ තමයි අර කළුතර ඇමතිව ආදර්ශයට අරගෙන, දැන් සර්පයකුට කියල දෂ්ට කරගන්න. (අ)

:       0       0

ජතින්ද Wednesday, 24 December 2014 04:06 PM

අනේ පව් හොදම මොලයක් තියන මිනිහට වෙච්ච දෙයක්! (අ)

:       0       0

නන්දනී Wednesday, 24 December 2014 08:01 AM

අන්න හොද වැඩක්.පහුවෙලා හරි තීරණය ගත්ත එක හොදයි.(හේ්)

:       0       0

විල්බට් Wednesday, 24 December 2014 08:09 AM

ඡන්දය ඉවරවෙනකම්ම ඇතුළෙ ඉන්න ඇරිය නම් හොඳයි. නැත්නම් පොලිසියට මීටත් වඩා වැඩ වැඩි කරයි (බ)

:       0       0

රනේ Wednesday, 24 December 2014 06:52 PM

තමන්ට පිස්සු නෑ කියල කොච්චරවත් කියනවා මෙයා. (නදී)

:       0       0

වසන්ත Wednesday, 24 December 2014 10:03 PM

මෝඩයෙක් (නදී)

:       0       0

පද්මිණී Wednesday, 24 December 2014 08:47 AM

මේවා කරන්න පුළුවන් වැඩ නෙවේනේ පොලිසියට. ඔය හදන්නේ තවත් කීප දෙනෙකුගේ රස්සාවල් නැතිකරන්න. (නදී)

:       0       0

බර්නාර්ඩ් Wednesday, 24 December 2014 08:51 AM

විදායක ජනාධිපතික්‍රමය නිසා රටේ නීතිය විනාශ වෙනවා (නදී)

:       0       0

ලංකා Wednesday, 24 December 2014 08:57 AM

අපේ රටට ගිය කල දේශපාලුවෝ විනාශ කලා අපේ රට (නදී)

:       0       0

රණතුංග Wednesday, 24 December 2014 10:33 PM

ගැමා,සීට් බෙල්ට් එක උපරිමෙන් ඇදලා දාන්න බැලුවා. ඒත් බැහැ. බෙල්ට් එක කොටයි. (නදී)

:       0       0

සමන් Wednesday, 24 December 2014 09:01 AM

පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි නීතිය ක්‍රියාත්මක වෙනවා කියල වත් රගපෑමක් වත් කරන්නේ (නදී)

:       0       0

අනුසි Wednesday, 24 December 2014 09:01 AM

අපි ගාල්ල කියන්නත් ඇත්තටම ලැජ්ජයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කියන්නත් ලැජ්ජයි මේ මගෝඩි දේශපාලනය නිසා.හැමදාම මැතිවරනයක් එනවිට මහා මෝඩ වැඩකරන්නෙ. (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 December 2014 09:19 AM

මෙයා හරියට අර වලන් කඩේට පැන්න වගේ කියල තමා අපිට කියන්න තියෙන්නේ. (අ)

:       0       0

සමන්ති Wednesday, 24 December 2014 11:43 PM

වරෙන්තු නිකුත්කලාට අල්ලගන්න අමාරුවෙයි. අර ප්‍රසිද්ධ මරදන්කඩවල "යකඩයාට"ත් වඩා වරෙන්තු තියෙන කට්ටිය යකඩ රුපපෙට්ටි සටහන්වල බදු අරගෙන ඉන්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 December 2014 09:29 AM

ජනාධිපති තුමනි..මොහු පිළිබඳව සැලකිලිමත් වෙන්න..කියපු කතා වලින් පෙන්නේ ඇතුලේ ඉගෙන ගේම දි දී කොන්ත්‍රාත් ඉටු කරන්නෙක් වගයි..ඡන්දෙ ඉවර වෙනකම් කුඩු කරවන්න. .එතකොට ගේම් ඉවරයි. (අ)

:       0       0

විජයබාහු Wednesday, 24 December 2014 09:33 AM

ඕක විධායක ජනාදිපති ක්‍රමය නෙවේ ඉස්සර ඉඳන්ම හැටි තමා. අපේ රටේ මහත්ම දේශපාලනය කියන එක හොයන්නවත් නැ (අ)

:       0       0

හසිත් Thursday, 25 December 2014 01:07 AM

කුමාර් ඔයා වගේ සළු වඩන නිලමෙලා තමන්ට වාසි නම් කොටියාත් ඉඹින ප්‍රතිපත්තියේ පිහිටපු කට්ටිය. ඔබ හෙට අනිද්දට කියාවි කරුණා පිල්ලෙයාන් ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු කරමු කියා. මේ වගේ කතාවක් මේ එසැන පුවත් තීරයේ එතෙක් මෙතෙක් කිසිම කෙනෙක් ලිව්වේ නැහැ. අඩු ගානේ බන්දුල පෙරේරාවත් මෙහෙම දේශද්‍රෝහී කතාවක් මෙතන ලිව්වේ නැහැ. දැන් මේ රටේ මිනිසුන්ගේ පරම යුතුකම කරුණාට පිල්ලෙයාන්ට කාලගුණ සලකන එකද ? යුද්දේ දිනන්න උදව් කලේ ඔවුන් කියන ඔබ මව්කිරි බීල මේ රටේ හැදුන වැඩුන කෙනෙක් නම් නෙවෙයි. (නදී)

:       0       0

මලික් Thursday, 25 December 2014 01:14 AM

කුමාර් කියන කෙනා අවි භාර දීල යටත් උන කෙනෙක්ද ? (නදී)

:       0       0

ජනක Thursday, 25 December 2014 01:16 AM

කුමාර් ගේ කතා නිසා ආණ්ඩුව කලගුණ සලකන්න ඊළඟ අගමැති කම කරුණාට හෝ පිල්ලෙයාන්ට දේවි යන සාධාරණ සැකය අපිට තිබෙනවා. (නදී)

:       0       0

කුෂාන් Thursday, 25 December 2014 01:19 AM

කුමාර් කියන කෙනා අපේ ඉතිහාස කතාවට අලුත් අර්ථ කථන දෙනවා. දැන් එතකොට යුද්දේ ජයගන්න උදව් කලේ මේ ඩබලද කුමාර් මහත්තයෝ? ඕක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තියනවද දන්නේ නැහැ. හොයල බලන්න ඕනා. (නදී)

:       0       0

ජනිත් Thursday, 25 December 2014 01:36 AM

මේ කුමාර් කියන්නේ ආණ්ඩුවේ පක්ෂ සාමාජිකයෙක් නම් ඔන්න බන්දුල පෙරේරා , බලාගන්න. තමුන්නැහේ උදේ හවස මෙතැන අනිත් මිනිස්සුන්ට කලගුණ සලකන්න කියා කියා උඩ පනින්නේ මේ ගොල්ලන්ටද ? අන්තිමට අනුන්ට කොටි ලේබල් ගහ ගහ මේ කරන්න යන්නේ මොකද්ද කියල අපිට හිතා ගන්න පුළුවන්. (නදී)

:       0       0

සුමේධ Thursday, 25 December 2014 01:52 AM

මේවගේ ඒවාට ජනතාව උත්තර දෙන්නද ඕනි (නදී)

:       0       0

ප්‍රශීන් Wednesday, 24 December 2014 11:23 AM

කාගේ හයියක් අරන්ද පොලිසියට ගිහින් පැහැර ගත්තේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 807 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 462 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 343 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 606 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1102 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site