අද (28) පෙරවරු 11.20 සිගප්පුරුවේ සිට කටුනායකට ළඟා වීමට නියමිත ගුවන් යානයකින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එතියි සිංගප්පුරු ආරංචි කියයි.
කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනීම රහස් පොලීසියට බාර දී ඇතැයිද දැනගන්නට ඇත.
නියෝජ්‍ය ඇමැති ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරු ගියේ සිකුරාදා (26) ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කැර තිබියදීය.
ඔහු ගුවන්ගතවීමට දෙපැයකට පමණ පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකට හා පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට තුන්වරක්ම දැන්වු නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුතුහෙට්ටිගම තව පැයකින් ලංකාවේ?
චාන්දනී කළුපෙරුම Sunday, 28 December 2014 11:09 AM
මේවා මේ අන්තිම මොහොතේ කරන නාට්‍යයක කොටසක් පමණි , ඔහු දන්නවා ඔහුට කිසි කරදරයක් නොවන බව (දිල්)
සමන්ති Sunday, 28 December 2014 02:19 PM
මෙන්න පරණ නොවන උණුසුම් පුවත්. (ර)
තරිදු ගනේගොඩ Sunday, 28 December 2014 05:11 AM
බලමුකෝ.... (ර)
ජෙහාන් Sunday, 28 December 2014 05:23 AM
පොලිසිය කෙසේ වෙතත් ඔය අත් අඩංගුවට ගැනීමේ වැඩේට පිරිමි ටිකක් යැව්වා නම් තමයි හොඳ ? (නදී)
චමී Sunday, 28 December 2014 05:25 AM
අනේ මේ පාරවත් අත්අඩංගුවට ගන්නකෝ (නදී)
කමල් Sunday, 28 December 2014 05:37 AM
අපොයි අපොයි අර බවලතාගේ කට නම් එසේ මෙසේ කටක් නෙමෙයි. අවුරුදු 20 කට හිරේ යවනවා කියල නේද කිව්වේ. (නදී)