IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මුතුහෙට්ටිගම යන බව පොලිසියට තුන්පාරක්ම කියලා

වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.

යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.

මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.

වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.

අනතුරුව රාත්‍රී 11.01ටත් 11.02ටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කාර්ය භාර නිලධරයාට දුරකථන ඇමතුම් දෙකකින්ම දන්වා ඇත්තේ තව පැය දෙකකින් මුතුහෙට්ටිගම රටින් පිටවන බවයි.

 

 



අදහස් (0)

මුතුහෙට්ටිගම යන බව පොලිසියට තුන්පාරක්ම කියලා

සරත් ආනන්ද Friday, 26 December 2014 06:49 AM

අධිකරණ නියෝගයක් මඟ හරීන්න තරම් නෝන්ජල් වෙච්ච ලෝකයේ එකම පොලිසිය මේක වෙන්න ඇති නේද අජිත් මහත්තයෝ? මේක බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට තමන් ඉපදුන රටේ නීතිය හා සදාචාරය ගැන කොච්චර නම් කලකිරීමක් ඇති වෙනවද? (නදී)

:       0       0

සෙන්සා Friday, 26 December 2014 07:05 AM

සියලුම වැරැදි දේශපාලුවන්ට අපරාධයකින් හැංගිලා ඉන්න සිංගප්පූරුව හොද භූමි භාගයක්.(හේ)

:       0       0

ගාමිණි Friday, 26 December 2014 07:07 AM

සාමාන්‍ය පුරවසියෙක් එහෙම ඔහොම යන්න ගියානම් කොහොම මොනවා වේවිද?(හේ)

:       0       0

පතිරණ Friday, 26 December 2014 07:22 AM

නීතියක් නැති රටක්. යහපාලනයක් නැති බව මේකෙන්ම පේනවා.(හේ)

:       0       0

ප්‍රියා Friday, 26 December 2014 07:41 AM

නැවත ඔප්පුකරා නීතියක් නැති රටක්, මත්තලින් යන්න ගුවන් යානා නැද්ද ? එ්කනේ වෙනසක් අවශ්‍ය (නදී)

:       0       0

ජෙරමි Friday, 26 December 2014 07:51 AM

ආයෙමත් නාවට කමක් නැහැ සෛබීරියාවට යවන්න (නදී)

:       0       0

පද්මිණී Friday, 26 December 2014 08:02 AM

ඔය ඇමැතිලාගේ බරටම පොලිසියේ කොදු නැමිලා ඉතින් කෙලින් වචනයක් දෙන්න පුළුවන්ද?.(නදී)

:       0       0

සමන් Friday, 26 December 2014 08:26 AM

රටේ නීතියේ හැටි තමයි ඔය. අපේ ළමයිටවත් හොඳ කලක් තියෙයිද මන්දා (නදී)

:       0       0

මායාදුන්න Friday, 26 December 2014 08:32 AM

මෙයා මයිනනේ ..එයා කට අරින්නේ ආණ්ඩුවේ දේශපාලුවන් කියන විදිහට නේ....පව් මෛත්‍රී පාලනනයක් අාවහම වත් පොලිස් සේවය නිදහසින් කටයුතු කරයිනේ (බ)

:       0       0

සුගතපාල Friday, 26 December 2014 04:10 AM

වැඩක් නෑ කතා කරලා.(හේ)

:       0       0

ආකාශ් ලියනගේ Friday, 26 December 2014 04:12 AM

මහින්ද චින්තනයේ තවත් එක් ඉදිරි පියවරක්.(හේ)

:       0       0

gayan Friday, 26 December 2014 04:20 AM

"අනේ කලේ වනේ වාසේ" යනකොට අල්ලගන්න බරී එකේ එනකොට මොන කතාද? (ර)

:       0       0

ලක්මාල් Friday, 26 December 2014 04:22 AM

නීතිය හිමි පොඩි මිනිහට විතරයිද? (ර)

:       0       0

කරුණාජීව Friday, 26 December 2014 04:29 AM

මෙතන, මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1465 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 607 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 688 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 442 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1243 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site