IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මුතුහෙට්ටිගම හිරේ යවන්නත් හැකි බව ගීතා කියයි

‘ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි. මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැ‘යි දකුණු පළාත් සභා මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය සුළු අපනයන බෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට කීවාය.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රිනිය ඔහුට අනතුරු ඇගවුයේය.

ගීතා - දැන් මේ රුපියල් ලක්ෂ 150න් දෙසැම්බර් 31 වැනිදාට පෙර වැඩ කරන්න වෙනවා. කොහොමද මේවා කරන්නේ.?

මුතුහෙට්ටිගම - ‘‘ ඔබතුමිය නිශ්ශබ්ද වෙන්න. සල්ලි වලින් වැඩ කරන්න බැරිවුණොත් මම අවිච්ඡේද කරලා ලබන අවුරුද්දේ අරගෙන දෙන්නම්.“

ගීතා -‘‘ මම නෙවෙයි ඔබතුමා කටවහගන්න. මට අපහාස වෙන විදියට  වැඩ කරන්න එපා. මගේ ආසනයට ලැබුණු මුදල් සංවර්ධන කටයුතුවලට නිවැරදිව යොදවන්න ඕනෑ “

මුතුහෙට්ටිගම - ‘‘ මා අනර්කලී එක්ක පැටලිලා එකපාරක් හිරේටත් ගිය මිනිහෙක්.“

ගීතා - ‘‘ඒකට මට කමක් නැහැ. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා. මම ඔයා හිරේ යවන්නේ අවුරුදු 20ට“



අදහස් (0)

මුතුහෙට්ටිගම හිරේ යවන්නත් හැකි බව ගීතා කියයි

ප්‍රසන්න ඉතාලිය Thursday, 11 December 2014 05:51 PM

අපේ රටට දෙවියන්ගෙම පිහිටයි (නදී)

:       0       0

දිල්ෂාන් Saturday, 13 December 2014 01:28 AM

ඡන්දයක් ළඟ එද්දී නායකයාට උදව් කිරීම පසෙකට දමා පොරකනවා. කවුද මේ අය පාර්ලිමේන්තු යැව්වේ? (නි)

:       0       0

පෙරේරා Thursday, 11 December 2014 06:04 PM

ගීතට කවද්ද අධිකරණ බලතල ලැබුනේ හිර දඬුවම් නියම කරන්නේ? (නදී)

:       0       0

ඉන්දු Thursday, 11 December 2014 12:23 PM

තව තවත් මේ වගේ උදවිය අපි මහජන නියෝජිතයින් ලෙස පත්කරමු. (නි)

:       0       0

කවිදු Thursday, 11 December 2014 06:48 PM

මේ දෙන්නට වෙන වැඩක් නැද්ද දන්නේ නෑ.(හේ)

:       0       0

ලක්ෂාන් Thursday, 11 December 2014 06:49 PM

මේ දෙන්නා හැමදාම වලි.(හේ)

:       0       0

කුමාර් Thursday, 11 December 2014 06:51 PM

මුතුහෙට්ටිගම මහත්තයෝ ඔයාටත් හරිමගට එක්වෙන්න කාලේ ඇවිල්ල. (හේ)

:       0       0

සයුරු Thursday, 11 December 2014 07:19 PM

මේ දෙන්නම එකට හිරේ ගියානම් තමා හොද (අ)

:       0       0

වර්ණ Thursday, 11 December 2014 01:01 PM

මේ දෙන්නම එකම හිර ගෙදර එකම තැනකට දාන්නයි වටින්නේ. එතකොට අඬදබර කම්මුතු වේවි (නදී)

:       0       0

ටානියා Thursday, 11 December 2014 01:14 PM

කාන්තාවන් සමඟ මෙහෙම රණ්ඩුවට යෑම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

සරසි Thursday, 11 December 2014 10:53 PM

උගත්කමක් , යහපත් පවුල් පසුබිමක් කෙසේ වෙතත් අර තියනවා කියන හැඳි මිටේ නුවණවත් නැති කට්ටිය දේශපාලනය කරන බව පේනවා.කාන්තාවක් විදියට සභාවක් ඉදිරියේ හැසිරෙන්න වචන පාවිච්චි කරන්න දන්නේම නැහැ. (හේ)

:       0       0

ජිනදාස Thursday, 11 December 2014 10:55 PM

කරලා පෙන්වන්න එතකොට අපි විශ්වාස කරන්නම්.(හේ)

:       0       0

ලුම්බිණි Thursday, 11 December 2014 11:08 PM

මේ ගොල්ලන්ට හරි වැරදි පෙන්නලා දෙන්න පුළුවන් නායකයෙක් උන්න නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 11:29 PM

සදහටම හිරේට දාගන්න. ගීතා පත්තර කාරයා මොනවා කරයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 11 December 2014 11:47 PM

ගීත නෝනා අතේ පයිල්එකක් තියෙනවා වගේ පේනවා (අ)

:       0       0

සමන්ති Friday, 12 December 2014 12:11 AM

සත්‍යා ,මේ පෙන්වන්නේ කාගේ බලයද කියලා අපි දන්නවා (නි)

:       0       0

සුගුනවති Friday, 12 December 2014 12:41 AM

ගීතා කිව්වා නම් ඉතින් හරි තමයි. (නි)

:       0       0

විමුක්ති Friday, 12 December 2014 12:44 AM

මුතුහෙට්ටිගම මහත්තයෝ,ගීතා නෝනා කිව්වා නම් පරිස්සමින් ඉන්න.අනවශ්‍ය කතා කීමෙන් වළකින්න. (නි)

:       0       0

විජය Friday, 12 December 2014 01:13 AM

අනේ මුතුහෙට්ටිව හිරේ දාන්න එපා. (නි)

:       0       0

චන්න Thursday, 11 December 2014 02:24 PM

ටානියා, එයා කරන දේවල් බලන්න ඔයා දකුණටම එන්න ඕනෑ (නි)

:       0       0

සත්‍යයා Thursday, 11 December 2014 02:33 PM

ඔය කවුරු කවුරුත් පෙන්වන්නේ කාගේ බලයද කියලා අපි දන්නවා. (නි)

:       0       0

ලලිත් Friday, 12 December 2014 01:43 AM

මෙයා මෙහෙම පිරිමින්ට සත්තම දාගෙන ගිහිල්ලා අන්තිමට කවදාහරි පාඩමක් ඉගෙනගන්නේ නැතෑ... (නි)

:       0       0

නීලවල මාස්වෙල Friday, 12 December 2014 09:19 AM

දැන් මොනහිරේ ද?. මීට අවරුදු තිස්පහකට හතලිහකට පෙරදිනම් එහෙම තැන් තිබුනා ඒ ඒකාලේ. අද හිරගෙවල් අයින්කරනවා. (අ)

:       0       0

විජය Friday, 12 December 2014 02:15 AM

ලක්වැසි සැමට පින් සිද්ධවෙයි තේරුම් ගත්තොත්. මේ ඡන්දෙට පක්ෂ, පාට, පුද්ගලයෝ අදාළ නැහැ. විධායක ජනාධිපතිකමද? පාර්ලිමේන්තුවට වග කියන අගමැතිකමද? (නි)

:       0       0

ධම්ම Thursday, 11 December 2014 03:11 PM

අනේ දෙවියනේ මේ වගේ අයනේ රට පාලනය කරන්නේ අපිට කවදාවත් ගොඩ ඒමක් නම් පේන තෙක් මානයක නැහැ (බ)

:       0       0

මොහොමඩ් ඛාන් Thursday, 11 December 2014 03:22 PM

මේ නිසා තමයි අපි මෛත්‍රී රජයක් ඉල්ලන්නේ (නදී)

:       0       0

අරෝෂ් Friday, 12 December 2014 02:46 AM

මේ වගේ මහජන නියෝජිතයෝ පත්කරන මහජනයාට බූවල්ලෙන් තලන්න ඕනෑ (නි)

:       0       0

යසංග Friday, 12 December 2014 02:53 AM

බලනකොට ගීතා දක්ෂයිනේ! (නි)

:       0       0

කැනඩා දිසා Friday, 12 December 2014 03:01 AM

කලබල වෙන්න එපා. ඉවසලා බලන්නකෝ (නි)

:       0       0

අනුර Friday, 12 December 2014 03:12 AM

මෙහෙම අයගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)

:       0       0

හෆීල් Friday, 12 December 2014 06:13 PM

ගීතාත් දෙවැනි වෙන්න කැමතිම නැහැ (නි)

:       0       0

විජේ Thursday, 11 December 2014 03:35 PM

ලොකු අයියලාට ඕන විදියක්. අපිට මොකද නේද.(බ)

:       0       0

උමේෂ් Thursday, 11 December 2014 03:40 PM

රඟපෑම් ඉවර වුනාම කරන්න දෙයකුත් තියෙන්න එපාය.(බ)

:       0       0

අබේ Thursday, 11 December 2014 03:39 PM

මෙහෙම සත්ත්වයෝ දේශපාලනයට ගෙනා අපට අබ සරණයි (බ)

:       0       0

තරින්ද Thursday, 11 December 2014 03:49 PM

බලාගෙන. හිරේ යන්න වෙයි හො‍ඳේ (නි)

:       0       0

පූර්ණ Thursday, 11 December 2014 03:52 PM

ජනතාවනි, මෙවන් අයට ඡන්දය දෙන්න එපා. (නි)

:       0       0

හාෂාන් Thursday, 11 December 2014 04:13 PM

අරයා වගේ නෙමේ මුතුහෙට්ටිගම ගැන ගාල්ලේ හැමෝම දන්නවා ආදරය කරනවා (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 12 December 2014 04:49 AM

මුතුහෙට්ටිගම මහතා හොඳ කඩවසම් කෙනෙක්! (නි)

:       0       0

ජානක Thursday, 11 December 2014 04:40 PM

අනේ වාසනාවන්! මේ වගේ අය තව තවත් රටේ නායකයෝ වෙන්න ඕනා. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 11 December 2014 04:49 PM

''පිස්සු පුසෝ'' (නදී)

:       0       0

ගාමිණී Thursday, 11 December 2014 05:12 PM

මහින්ද වටේ ඉන්න අය හොරු කියල ඒ අයම දැන් කියනවා. (නදී)

:       0       0

ලියනගේ Thursday, 11 December 2014 11:33 AM

එයා සංවර්ධනය කියලා කියන්නේ මොන වගේ දෙයක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මැල් Thursday, 11 December 2014 11:34 AM

අනේ මන්දා, මෙයාලට පිස්සුද කියලා? (නි)

:       0       0

ශාන්ත Thursday, 11 December 2014 11:38 AM

මේක දැන් පිස්සන්ගේ දේශයක් වගේ වෙලා! (නි)

:       0       0

ඊෂාන් Thursday, 11 December 2014 05:33 PM

මොවුන්ට ඡන්දේ දෙන අයටයි ගහන්න ඕනෑ (නි)

:       0       0

චානක Thursday, 11 December 2014 05:36 PM

හිරේගිය පුද්ගලයාටත් රාජ්‍ය සේවයේ යෙදෙන්න පුළුවන් නම් ඒ රටේ පවතින නීතිය මොනවගේද කියා තේරුම් ගන්න අමාරුද?තීන්දුව ජනතාව අතේ..... (නි)

:       0       0

කින් බෙනට් Thursday, 11 December 2014 05:37 PM

දැන් බලනකොට රට පාලනයට හොඳම සුදුසුකම හිරේයාමද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 699 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 256 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1403 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2633 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 214 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1526 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site