IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මත් ජාවාරම්කාරියක් පොලිස් දැලේ

( කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ගංජා කිලෝ ග්‍රෑම් 66 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ද සැකකාරිය සන්තකයේ තිබී හමු වූ බවද එම බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .



අදහස් (1)

මත් ජාවාරම්කාරියක් පොලිස් දැලේ

Srinath priyantha karunarathna Thursday, 19 December 2024 10:24 AM

කේරල ගංජා වලින් විශාල මුදලක් උපයා ගන්නවා ලංකාවේ ගංජා තවමත් තහනම් මෙවා නිදහස් කළෙත් ලංකාව ගොඩ

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක් අත්සන් කරන්න යයි
2024 දෙසැම්බර් මස 19 15 0

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසු


සුගතදාස ක්‍රීඩා පිටියට හොඳ කලක් ලබයි
2024 දෙසැම්බර් මස 19 120 0

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නැවත ඇතිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුනඛයින්ට හෝටලයක්
2024 දෙසැම්බර් මස 19 181 0

සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත පළමු හෝටලය හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත විය.


සහල් ටොන් 22,600ක් ඉන්දියාවෙන් එයි
2024 දෙසැම්බර් මස 19 128 0

වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (19) වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් මෙට්‍ර


වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන සමාලෝචනයට කමිටුවක්
2024 දෙසැම්බර් මස 19 212 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දිගටම
2024 දෙසැම්බර් මස 19 242 0

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21388 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13861 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 60 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 329 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 285 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site