IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘මැති ඇමැති වාහන ගෙන්වීම අත්හිටුවයි‘

සාලාව කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස සඳහා වන්දි මුදල් ලබාදීම සඳහා මුදල් වෙන්කරන තෙක් මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට මුදල් නිදහස් නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාරගාරයට නියෝග කර ඇතැයි රජයේ ආරංචි කියයි.

මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට රුපියල් කෝටි 118කට වැඩි මුදලක් ඉල්ලා පසුගියදා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි.



අදහස් (0)

‘මැති ඇමැති වාහන ගෙන්වීම අත්හිටුවයි‘

රිස්වි Friday, 10 June 2016 12:51 PM

රවීගේ විස්වාශභංගය දැන් ඉවරයිනේ! අනේ පව් මෝඩ ඡන්දදායකයෝ! (නි)

:       0       0

ගුණේ Friday, 10 June 2016 12:51 PM

සහෘදයිනි,ඔබට එක පැතිකඩක් වැසිලා. බලන්න රජයක තිබෙන ගති! දුප්පතුන්ට ත්‍රීවිල් ආදී වාහන වල බද්ද වැඩිකරලා තවත් සුපිරි වාහන ගෙන්වන්නයි සුදානම. හරි පුදුමයිනේ! (නි)

:       0       0

සචිත් Friday, 10 June 2016 01:21 PM

අතීසාරයට අමුඩය ගැසීමක් (නි)

:       0       0

සමන් Friday, 10 June 2016 05:02 AM

කල් දාන්න නොවේ රටේ මිනිස්සු කියන්නේ ඕක අවලංගු කරන්න කියල අගමැති තුමනි (ම)

:       0       0

බිමල් Friday, 10 June 2016 05:05 AM

රටේ සංවර්දනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙලීම අනිවාර්රයයෙන් කළ යුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙලීම මේ අතරින් ප්‍රදානයි. (ම)

:       0       0

Daham Friday, 10 June 2016 05:07 AM

ඔය යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ඔය දෙය කරන්නට තිබුණේ (ම)

:       0       0

ප්‍රමිලා Friday, 10 June 2016 05:08 AM

රටේ බහුතරයක් ජනතාවට මිල දැරිය නොහැකි නිසා ඌණ පෝෂණයෙන් පෙළෙනවා. බඩු මිල අඩු කිරීමට පියවර ගන්න (ම)

:       0       0

සනුකි Friday, 10 June 2016 05:12 AM

ඒ කියන්නේ මේක නවත්තන්නේ නැද්ද? මිනිස්සුන්ගේ විරෝදය ගණන් ගන්නේ නැද්ද? (ම)

:       0       0

වින්සන්ට් Friday, 10 June 2016 06:09 AM

"රථගායට" ප්‍රතිකාර තාවකාලිකව අත්හිටවනු ඇත. තාවකාලිකව ජයවේවා! (බ)

:       0       0

සචිත් Friday, 10 June 2016 06:13 AM

සාලාවේ ගෙවල් කෙසේ වෙතත් හෙට අනිද්දම ඔය වාහන ටිකනම් ගේනවා. නැත්නම් ඔය ඇමැතිලා ටික විපක්ෂෙට යනවනේ. සාලාවේ ගෙවල් කැඩුන වගේද විපක්ෂෙට ගියොත්. (බ)

:       0       0

සෙනරත් Friday, 10 June 2016 06:41 AM

ප්‍රශ්නයක් නැහැ ඉතින් පොඩි ප්‍රමාදයක් විතරයි.(ම)

:       0       0

බණ්ඩාර - කැකිරාව Friday, 10 June 2016 07:10 AM

අගමැති තුමාට කාලෙකට පස්සේ සත් සිතක් පහලවෙලා. මේකනම් හොද වැඩක් , අවතැන්වූ ජනතාවට සෙතක් වෙනවනම් ,අපි යාපනයට උදව්කරනවා, එ්ත් මම නම් කියන්නේ ඔය වාහන ඕනෑම නැහැ කියලයි ,,,පරණ වාහන වලින්ම යන්න කියන්න..(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 10 June 2016 07:15 AM

අගමැති තුමාගේ මේ උසස් තීරණය හැමදෙනා විසින්ම අගය කළයුතු වෙනවා. පෞද්ගලික සැප මොහොතකට අමතක කර අසරණවුන ජනතාවට පිහිටවීමට මැති ඇමතිවරුන් එක්විය යුතු කදිම අවස්ථාවක් මෙය !!!! (බ)

:       0       0

සුනිල් Friday, 10 June 2016 07:15 AM

ගරු අගමැතිතුමනි , කිසිදු මැති කෙනෙකුට රජයේ (පොදු) මුදල් භාවිත කොට වාහන ගේන්න දෙන්නනම් එපා. දැනට තිබෙන වාහන වල වරද මොකක්ද? ඉස්සර වීල්බැරෝවත් තිබුන නැති ගම් කබරයෝ , සුපිරි වාහන ඔබගේ පුද්ගලික මුදල් වලින් ගන්නකො.(බ)

:       0       0

රංග Friday, 10 June 2016 07:16 AM

සාලාවේ ගෙවල් කැඩුනට පස්සේ නේ වාහන ගෙන්න අනුමත වුනේ දැන් බොරු අනුකම්පාව ගන්න හදනවා (බ)

:       0       0

ඉන්දික Friday, 10 June 2016 07:27 AM

මෙයාලට මොකක්ද තියන සුදුසුකම මේතරම් මහජන මුදල්වලින් සැප විඳින්න . මහජන ඡන්දයෙන් මෙයාලව පත්කරගත්තේ ජනතාවට සේවයක් කිරීමට මිස සුපිරි දිවියක් ගතකරන්න නොවන බව මෙයාලට තේරෙන්නේ නැද්ද ඡන්දය දිපු අයගෙන් කීදෙනාද කැමති මේ යෝජනාවට (බ)

:       0       0

දුෂාන් Friday, 10 June 2016 07:39 AM

හොඳ නායකයෙක් නම්, මේ වගේ නාස්තිකාර වැඩ සම්පුරණයෙන් නවත්වන්න ඕනී. පරණ හොරු වගේම අලුත් හොරුත් අල්ලන්න ඕනේ. (බ)

:       0       0

රාහුල Friday, 10 June 2016 07:45 AM

අපෝ එහෙම බැහැ. අර එක අැමතිතුමෙක් කියන්නේ වාහන නැතිව එයාලට ජනතාවට සේවය කරන්න බැහැ කියලා. (බ)

:       0       0

විජයපාල Friday, 10 June 2016 08:01 AM

කාලෙකට පස්සේ ගත්තු හොද තීන්දුවක්. අගමැති තුමනි ඔබතුමාටත් ජනාධිපති තුමාටත් මේ රට හදන්න අවංක ඕනෑකමක් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් වටේ ඉන්න අය තමන්ගේ වාසියට වැඩ කරන නිසා ඒක කරන්න අමාරු වෙලා. ඔබතුමා 2001 අගමැති වුනු වෙලාවේ පත්කළේ ඇමතිවරු 25 කට අඩු ගණනක් නේද. නමුත් ඇමතිකම් හම්බ නොවුණු අය ආණ්ඩුවෙන් වෙන්වෙලා යන්න හදපු නිසාවෙනුයි නැවත වරක් ඇමති මණ්ඩලය විශාල වුනේ. කොහොම වුනත් අපිට බදු පිට බදු ගහලා අපිව අසරණ කරලා ඇමතිවරුන්ට වාහන වලට මෙච්චර ලොකු මුදලක් වියදම් කරන එකනම් ජාතික අපරාධයක්.(බ)

:       0       0

අසෝකා Friday, 10 June 2016 08:12 AM

මේවා ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් මෙවැනි අදහසක් හෝ ඉදිරිපත් කිරීම වටිනවා! එම නිසා එම අදහස ක්‍රියාත්මක කරන්න සියලු බලධාරීන්ට හැකියාව සහ ශක්තිය ලැබේවා කියල අපි හැමදෙනාම ප්‍රර්ථනා කරමු! (බ)

:       0       0

වසන්ත Friday, 10 June 2016 08:33 AM

දැන් ඉතින් දෝෂාභියෝගය දිනාගත්තනේ. මොලයක් නැති මන්ත්‍රී වරුන්ට දැන්වත් තේරෙනවා ඇති මේ කට්ටිය කරපු වැඩේ (බ)

:       0       0

උපාලි Friday, 10 June 2016 08:43 AM

ඔව් ඔව් මේ වෙලාවේ එපා. අපිට පොඩ්ඩක් අමතක වෙනකම් ඉන්න. (බ)

:       0       0

නිහාල් Friday, 10 June 2016 08:45 AM

රටේ සියලුම දෙනාම තමාට කියා වාහනයක් ගන්නකම් අපි අලුතෙන් වාහන ගන්නේ නෑ කියන වචන කාණ්ඩය දියවන්නාව පැත්තෙන් ඇහෙන්නේ කවදාද,ඒ සුදනෝ කවදා පහල වේවිද. (බ)

:       0       0

යමුනා Friday, 10 June 2016 08:54 AM

ඔවු සිංහලයට ඉක්මනට අමතක වෙනවනේ .නමුත් ඇදුමක් ඇඳගෙන මේගොල්ලන්ට ඔය වාහනවල යන්න එපා කියන්න (බ)

:       0       0

විපුල Friday, 10 June 2016 09:09 AM

මේවා ලංකාවට ගෙන්වලා රේගුවේ තියල තියේවි (බ)

:       0       0

බන්දුල Friday, 10 June 2016 09:30 AM

අර පොදු රජය සමුළුවට මහින්ද 2014 ගෙනාපු බෙන්ස් කර 52 සැප මදිද (අ)

:       0       0

පිටබැද්දර ජය Friday, 10 June 2016 10:08 AM

ඡන්දයට කලින් ඔබ තුමා පතුරවපු දේවල් අද ඒ ගැන හිතුවම අපුරුයි හැමෝම අහනවා සතුටුද (බ)

:       0       0

අතුල Friday, 10 June 2016 10:52 AM

ඔය මන්ත්‍රීවරුන් කලින් මහජන සේවයට ගියේ මොනවායේද? (නි)

:       0       0

මෙරිල් Friday, 10 June 2016 11:01 AM

තාවකාලික තහනමක් වගෙයි (නි)

:       0       0

පරාක්‍රම Friday, 10 June 2016 11:07 AM

ඒ කියන්නේ පහුවෙලා ක්‍රම ක්‍රමයෙන් ගෙන්වනවා කියන එකනේ (නි)

:       0       0

පද්මිණි Friday, 10 June 2016 11:10 AM

ඔබතුමාගේ මොළේ තරම මන්ත්‍රීලට තවම තේරුනේ නැහැනේ. (නි)

:       0       0

ශාන්ත Friday, 10 June 2016 11:16 AM

මහජන ඡන්දෙන් පැරදුන අයටත් ඇමතිකමක් දීලා අලුත් වාහනයකුත් දීමට අනුමත කිරීමෙන් හිතාගන්න බැරිද මෙයාලගේ වැඩ. මහත්තයෝ, ඔය ලුණු ගොරකා වලට ජනතාව තම්බපු කාලේ ඉවරයි. සාලාව කඳවුරේ බෝම්බ පිපිරුවට පස්සෙ නේද වාහන වලට මුදල් අනුමත කෙරුනේ. (නි)

:       0       0

සේන Friday, 10 June 2016 11:42 AM

මේ අය මහජන මුදල් පාවිච්චි කරන්නේ තමන්ගේ බුදලය වාගේ. මහජනතාව මෙයට දැඩි විරෝධය පළ කළයුතුයි. (නි)

:       0       0

සජිත් Friday, 10 June 2016 12:08 PM

පිළිකා රෝගීන් වෙනුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රයක් අරගෙන දෙන්න සල්ලි නැහැ. ඒකත් මිනිස්සුම තමන් වෙනුවෙන් කරගන්න ඕනෑ. මොකටද මේ වගේ අය අපේ බදු මුදලින් සුඛිතමුදිත කරන්නෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 66 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 53 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 213 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 521 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1126 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1280 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site