IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මත් උවදුරට වැට බඳින්න ආගමික නායකයෝ එක්වෙති

මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු රාගම සිරි සුගතාරාමාධිපති කොහුවල විමලධම්ම හිමි ඇතුළු ආගමික නායකයෝ ඊට සහභාගි වූහ.

දරුපරපුරේ ජීවිත නොවනසා අනාගතයක් උදාකර දීමට මත්ද්‍රව්‍ය තොරතුරු පොලිස්පතිට දැන්වීම හැම පුරවැසියකුගේම යුතුකම බව කාදිනල්තුමෝ කීහ.

ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී යන මේ උවදුරින් දරුවන් බේරාගැනීමට ඉදිරිපත් වන්නැයි එතුමෝ ඉල්ලති. 

IMG_021 IMG_022 IMG_027 IMG_028



අදහස් (0)

මත් උවදුරට වැට බඳින්න ආගමික නායකයෝ එක්වෙති

බමුණු Sunday, 31 July 2016 02:23 PM

ඇන්ටන් මොනවා වලින්ද ගොඩ ගන්න බැරි? මත් පැන් වලින්ද? උත්තරයක් ලැබුනම ඉතිරි ටික කියන්නම්. (ර)

:       0       0

රත්න Sunday, 31 July 2016 07:13 AM

මත්ද්‍රව්‍ය , විරෝදී පාගමනක් !!! අහන්නත් සන්තෝසයි ... අපේ රටේ ආගම , ධර්මය , සංවරය , ශීලාචාරකම ...මේ හැම දෙයක්ම මත්ද්‍රවය නිසා නැතිවේගනයි යන්නේ .. එනිසා පුජකයින් එකතුවෙලා .. මේවා තේරුම් අරගෙන මනුස්සයින්ව එකතුකරලා ඔවුන්ට තෙරුම්කරලා ... ග්‍රාමීය වශයෙන් පොලිසියට උදව්කිරීම ඉතාමත් වැදගත් ආදර්ශමත් ක්‍රියාවක් ! (අ)

:       0       0

හේවා Sunday, 31 July 2016 07:15 AM

මත ද්‍රව්‍ය වලින් දරු පරපුර බේරා ගැනීම වගේම ලංකාවේ සැම නගරයකම පිහිටුවා ඇති මත් දියර සැල් ගැන කතා නොකරන්නේ මන්ද (බ)

:       0       0

ගනී Sunday, 31 July 2016 02:58 PM

මහත්වරුනි, රාජ්‍ය ඉස්කාගාර තිබෙන රටේ ,මත් ද්‍රව්‍ය වෙළදාමට දේශපාලකයෝම අනුබල දෙන්නේනම් සම්බන්ධ නම් ,කෙසේ නම් අපි මේවා තුරන්කරන්නද? (අ)

:       0       0

බණ්ඩාර Friday, 05 August 2016 08:21 PM

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ සියළු දේශපාලකයන් සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

බමුණු Sunday, 31 July 2016 11:50 AM

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමනී ඔබතුමා වයින් වලටත් වැට බඳිනවාද (බ)

:       0       0

වින්සන්ට් Sunday, 31 July 2016 12:05 PM

ආගමික සිද්ධස්ථාන දේශපාලන පක්ෂ කාර්යාල බවටත්, සමහර ආගමික නායකයන් දේශපාලකයන්ට දර දිය අදින තත්ත්වයටත් මේ නිසාම ජනතාව ආගම ගැන තිබෙන විශ්වාසය ඉවත් වෙන යුගයක මෙවැන්නක් කාටත් ආදර්ශයකි. ආගම ධර්ම කැපවිය යුතු තැනට කැපවීම අගය කළ යුත්තකි. (ර)

:       0       0

රමණි Sunday, 31 July 2016 01:31 PM

ඉතා කාලෝචිත සද් ක්‍රියාවකි. (ර)

:       0       0

රන්දික Monday, 01 August 2016 02:04 PM

කරන දේ හොදයි ඒත් මේ දේ ප්‍රතිඵලයක් තියෙයිද?(හේ)

:       0       0

රිකී Monday, 01 August 2016 02:06 PM

මේ කරන දේ හොදයි.(හේ)

:       0       0

ඇන්ටන් Sunday, 31 July 2016 02:04 PM

බමුණු වගේ අය ඉන්න නිසා තමයි ලංකාව ගොඩගන්න බැරි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 0 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 166 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 199 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 315 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 122 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1132 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site