ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය තවත් ශක්තිමත් කිරිමටත් ලබන වසර වන විට මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරිම සම්පුර්ණයෙන්ම තුරන් කිරිමේන් අරමුණින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ ගරු සන්නාම තානාපතිවරයා කිරිම අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පවසයි
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මත් උවදුර නසන්න සංගක්කාර බැට් කරයි
කැළුම් Tuesday, 11 August 2015 11:48 AM
ඔබට එම කටයුත්ත කිරීමට ශක්තිය ලැබේවා! (නි)
තිලකසිරි Tuesday, 11 August 2015 08:26 AM
ඔබගේ ජීවිතය පරිසමෙන්. ලංකාව හදන්න බෑ.(ම)
ශානක Tuesday, 11 August 2015 12:25 PM
තිලකසිරි කිවුවා හරි (නි)
ඉමේෂ් Tuesday, 11 August 2015 08:54 AM
අපිටත් කරන්න කොටසක් තිබෙනවා මේකේ. ඒ තමයි හොඳ පාලකයන්ට විතරක් ඡන්දය දෙන එක. (නි)
රොෂාන් Tuesday, 11 August 2015 09:17 AM
ලංකාව හදන්න පුලුවන් නුසුදුස්සන්ව පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව ඉන්නවා නම් (නි)
රොක්සි Tuesday, 11 August 2015 09:19 AM
උත්සාහයෙන් තොරව ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැත. සුබ පැතුම් (නි)
දුමින්ද Tuesday, 11 August 2015 10:17 AM
මාධ්‍ය හමුවලට සභාපතිතුමා වගේ වැරදි තැන්වලට නොයනු මැන (අ)
මරික්කාර් Tuesday, 11 August 2015 10:43 AM
හොඳයි (අ)
දුමින්ද Tuesday, 11 August 2015 08:13 AM
ඔහු වෙළඳ ප්රචාරයෙන් ඉවත්වෙනවා නම් වැඩ තවත් සාර්ථක වේවි යන්න මගේ හැඟීමයි (නි)
ලසන්ත Tuesday, 11 August 2015 08:23 AM
මේ හා සබැඳි සියලු යහපත් කටයුතු හැම ලෙසින්ම සඵල වේවා! (ම)