IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘මත් උවදුර මඩින්න ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක්‘

විදේශීය ආයෝජකයින් සහ රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පැමිණෙද් දී ඊට බාධා එල්ල කරමින් පැන නැගුණු බොහොමයක් කරුණු පසුගිය කාලයේ අවම වෙමින් පැවති බව ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් පිළිබඳ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් පැවසීය.

බලශක්ති උත්පාදනය පිළිබඳ තම අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා දීමට අවස්ථා උදාවීම සතුටට කරුණක් බව ද ඔහු කීවේය. 

මේ අතර කලාපීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, සාගර ආරක්‍ෂාව, සයිබර් සුරක්‍ෂිතතාව ආදී කරුණු සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ අගමැති සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං අතර පැවති සාකච්ඡාවල දී අවධාරණය කෙරිණි.

මේ වැඩ පිළිවෙළෙහි ආරම්භයක් ලෙස මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ක්‍රියා කිරීමේ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී තීරණය කෙරිණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය නිල සංචාරය නිමවා අද (6) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

DSC_1296 DSC_1310



අදහස් (0)

‘මත් උවදුර මඩින්න ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක්‘

චාමර Friday, 07 October 2016 01:45 AM

හැමදාම අහනවා, වැඩියක් මිස අඩුවක් නැහැ. ලංකාවේ බුදුදහම ප්‍රායෝගික නැහැ. අනෙකුත් රටවලින් එය අඩපන කරලා තියෙන්නේ. බුදුදහම ප්‍රායෝගික කළොත් ලංකාව සැමඅතින්ම ලෝකයේ තියෙන පොහොසත්ම රට වෙයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 October 2016 08:12 AM

ගරු අගමැතිතුමාට ජයවේවා.! ශ්‍රී ලංකාව මත් උවදුරින් දුරුවේවා..! (ර)

:       0       0

දිනේෂා Thursday, 06 October 2016 08:18 AM

කොටි විනාස කරන්න ඉන්දියාව දුන් සහය අපි අගය කරනවා... මත වුවදුර තුරන් කරන්න ඉන්දියාවේ සහය අපිට ඉතා වැදගත්. ඉතා බුද්දමත් නිවැරදි තීන්දුවක්... අගමති තුමාට ජයවේවා..! (ර)

:       0       0

සජී Thursday, 06 October 2016 09:39 AM

පුදුම වැඩ. වැඩිපුරම ගේන්නෙත් එහෙන් නේද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 134 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 11 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 524 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 257 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 708 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1581 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site