IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මත් ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම්‘ - ජනපති

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලනඥයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (9) ජාඇළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එක්වෙමින් පැවසීය.

විදේශ රටවලින් ලංකාවට එවන භාණ්ඩ සම්න්ධ වගකීම් දරන රජයේ දෙපාර්තමේන්තු දෙකක නිලධාරීන් පිරිසක් දීර්ඝකාලීනව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද ජනපති එහිදී කීවේය.

අතුරලියේ රතන හිමි, රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා, ඒ.එච්.එම්.පවුසි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

_DSC0554 _DSC0580 _DSC0611

_DSC0549 _DSC0623



අදහස් (0)

‘මත් ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම්‘ - ජනපති

තිලක්-ඩුබායි Friday, 10 July 2015 03:34 AM

මම වගකීමෙන් කියන්නේ ....මම ඉතා පැහැදිලිව කියනවා.....ඔබ තුමාව ජනාධිපති කරවන්න දගලපු අපිට වහ කන්න සිද්ද වෙනවා කියලද?(ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 July 2015 04:09 AM

සුදෙල්මි.මටනම් තවත් කියන්න,ලියන්න දෙයක් ඉතිරි කරලා නැහැ.විශ්වාසය කියන එක බින්දුවටම බස්ස ගත්තා.(ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 July 2015 04:13 AM

ජනාධිපති වෙලා රාජපක්ෂලාගේ කෙනෙකුට ලේකම් තනතුර දෙනකොටම මට හිතුන රටට විනාසයක් අත ලගයි කියලා.ඒක අද සත්‍ය වෙලා.(ම)

:       0       0

ආරියසේන Thursday, 09 July 2015 09:10 AM

ඔය වැඩේ හරිම හොදයි. හැබයි ඔය ඔක්කෝගේම ආදර්ශය හරිම වැදගත්. පුළුවන්නම් ඔය ඉහල සිට පහල ස්තරය දක්වා රජයේ ආයතන වල නිළධාරීන් තම තමන්ගේ උස්සව අවස්ථාවල මතින් තොරව උස්සව පවත්වල පෙන්නන්නකෝ.(මගුල් අවමගුල්).. එවිට රටටම ආදර්ශයක්වේවී. (ර)

:       0       0

අචිනි Thursday, 09 July 2015 09:19 AM

අපි බලාපොරොත්තු වුණ යහපත් පාලනය හීනයක්.. මෙතුමාත් මහින්ද මහත්තය වගේම ජනතාව ගොනාට අන්දනවා ... අපේ සිහින ය සිහනයක්ම පමණයි (ම)

:       0       0

අමර Thursday, 09 July 2015 09:32 AM

ඉස්සල්ලා ඔය උපදේශකට දඩුවම් දෙන්න වචන විතරක් මදි (ම)

:       0       0

අනුරාධ මෙල්බර්න් Thursday, 09 July 2015 09:48 AM

මම වගකීමෙන් කියන්නේ ...........(ම)

:       0       0

අනුරාධ මෙල්බර්න් Thursday, 09 July 2015 09:51 AM

මම ඉතා පැහැදිලිව කියනවා.........(ම)

:       0       0

රසික Thursday, 09 July 2015 10:13 AM

දැන් ඔබ විශ්වාසය කඩලා අවසානයි . ඔබ මොනවා කිව්වත් අපි පිළිගන්න නෑ (ම)

:       0       0

වැකෝ Thursday, 09 July 2015 10:21 AM

ක්‍රියාවෙන් මෙතෙක් කිසිම දෙයක් කරලා නැහැ. කතාව විතරයි. (ර)

:       0       0

අර්ජුන රණවන Thursday, 09 July 2015 10:49 AM

කතාව දෝලාවෙන් . ගමන පයින් (ම)

:       0       0

කුමුදු Thursday, 09 July 2015 11:39 AM

අපි ඔබව විශ්වාස කරනවා (නි)

:       0       0

සමීර Thursday, 09 July 2015 11:57 AM

මෙතුමා කියන ඒවා මේ රටේ එකම එක මිනිහෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඒක රටකට හොඳ දෙයක් නෙවෙයි.(ම)

:       0       0

සුදෙල්මි Thursday, 09 July 2015 12:12 PM

මහත්තයෝ අද හෙට දුමින්දටත් නාමයෝජනා දුන්නහම ඔබතුමා කියනදේම කරන දේසපාලුවෙක් කියල අපි පිළිගන්නම් (බ)

:       0       0

යමින්ත Thursday, 09 July 2015 12:36 PM

ස්ථිරෙටම දැනගෙන පසුව රටටම දැනගන්න කියන්න ඒ කවුද කියලා (නි)

:       0       0

කස්තුරිආරච්චි Thursday, 09 July 2015 01:01 PM

අපිට දැන් අවශ්‍ය වැඩ වැඩ වැඩ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 233 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 65 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1325 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 522 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1209 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 234 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30122 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23675 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site