(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - ජූනි මස 26 දිනට යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මහනුවර උසස් බාලිකා විදුහලේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සංවිධානය කරන මත් නිවාරණ වැඩසටහන මහනුවර ඇඩික් ආයතනයේ ප‍්‍රධාන දේශක ඉන්දික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි 23 දින උදේ 9.00ට විදුහල් ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට යයි.
විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සංගම් භාර හිරන්ති හිග්ගොඩ මහත්මිය ඇතුළු මත් නිවාරණ කමිටුව සංව්ධානය කරන මෙම වැඩසටහනට පිළිමතලාව අලදුවක කනිෂ්ඨ විදුහලේ සිසුන් ඇතුළු ආරාධිත පාසල් රැසක් සහභාගි වනු ඇත. ලෝක අමද්‍යප දිනයට පූර්වගාමී ව පවත්වන ලද චිත‍්‍ර හා පෝස්ටර් තරගයේ ජයග‍්‍රාහිකාවන්ට තිළිණ හා සහතික ප‍්‍රදානය ද සිදු කෙරේ.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මත් නිවාරණ වැඩසටහනක් මහනුවරදී
මාලි Monday, 14 July 2014 03:47 PM
මේ පිස්සු වැඩ නැතිව ඉස්සෙල්ලම ඉස්කාගාර වහල දාන්න බොරුවට මතට තිත කිය කියා ඉන්නෙ නැතුව (නදී)
නැනී Friday, 22 August 2014 05:46 AM
රටේ ලොකු ලොක්කන්ට මතට තිත සමරන්න වෙන්න ඇති ලක්ෂ නවයේ බ්‍රැන්ඩි බෝතල් ගෙනල්ල තියෙන්නේ.(නදී)
අජිත් Thursday, 04 September 2014 05:17 AM
මත් නිවාරණය සඳහා ප්‍රථමයෙන්ම දේශපාලුවන් දැනුවත් කල යුතුයැයි විශ්වාස කරමි. (නදී)
කීර්ති ආනන්ද Saturday, 28 June 2014 08:45 AM
මත්පැන් බාවිතා නොකරන අයට නම්බු නාමයක් ලබාදෙන රජයේ වැඩ පිළිවෙලක් ආරම්බ කරන්න. මේ සදහා හැදුනුම්පතක් ලබාදී ඔවුනට ප්‍රථම අවස්ථාව ලබාදෙන්න. අපේ ජනාධිපතිතුමාගේ අවදානයට යොමුවේවා .මේ රට මත් රකුසාගෙන් බේරාගමු කෝ. (නදී)