IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මත් රකුසා ආයු අඩු කරයි

මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට ප්‍රධාන සාධකයක් වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය කීවේය.

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය මේ බව සඳහන් කළාය.

මද්‍යසාර භාවිතය හේතුවෙන් දිළිඳුබව ඇති වීම, කාන්තාවන් හිංසනයට ලක්වීම, සියදිවි නසාගැනීම, ආදී කරුණු සඳහා හේතුවන බවත් මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කළ යුතු යැයි ද ඇය පෙන්වා දුන්නාය. අනතුරුවලින් පහෙන් එකක් මද්‍යසාර භාවිතය නිසා සිදුවන අනතුරු බව ද වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පැවසුවාය.



අදහස් (5)

මත් රකුසා ආයු අඩු කරයි

ශ්‍රීලාල් Saturday, 06 August 2016 11:29 AM

මුළු ලංකාවම කතා‍කරන්නේ, විරෝධය පාන්නේ ලංකාවේ නීතිගත මත්පැන්, දුම්වැටි ගැන. ඒවා අහිතකරයි තමයි. නමුත් ඒවා පරම්පරා ගණනක් රටේ තිබුන දේවල්. නමුත් මේ මත්කුඩු කියන ඒවා විවිධ ආකාරයෙන් එනවා. ඒවා දහස් වාරයක් අන්තරාදායකයි, භයානකයි. නමුත් විහිලුව වෙන්නේ කිසිම සංවිධානයක්, මහජන විරෝධයක් ඒවාට විරුද්ධව ඉදිරිපත් නොවීමයි. හැමෝම විරෝධය පාන්නේ අන්තරාව අඩුදෙයටයි. තේරුම් ගන්න අමාරුයි. හේතුව භීතියද, නොදැනුවත්කමද? (නි)

:       0       0

විජේසේකර ටී. Saturday, 06 August 2016 12:32 AM

මත් රකුසා තමන්ගේ ආයු අඩුකරනවා විතරක් නොවේ, මනස විකෘති වුණාම බාල මහලු ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තමා කරන්නේ මොනවාද නොදැන අන් අයගෙත් ජීවිත වලට වගකියා ආයු අඩුකරනවා (නි)

:       0       0

ටිකිරි Saturday, 06 August 2016 12:50 AM

මත්පැන් දැන් කාලේ මිනිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වෙලා (නි)

:       0       0

බමුණුසේන Saturday, 06 August 2016 01:11 AM

මත්පැන් වල මිල දන්නවද? කටාර් මත්පැන් සුපර් මාකට් එකේ තිබෙන බ්‍රැන්ඩි බෝතලයක මිල සටහන් කර තිබෙන්නේ රියල් 7000, රුපියල් වලින් 245000. ඉතින් අපි මත්පැන් වලට ඍණ විවේචන දීලා වැඩක් නැත. කොයිදේත් සීමාව ඉක්මවා කළොත් තමා නරක. (නි)

:       0       0

කල්ප Saturday, 06 August 2016 04:01 PM

පමණට වඩා වතුර බිව්වත් ලෙඩක්. වැඩකරන අය මත්පැන් ස්වල්ප වශයෙන් ගන්න එක නොගෙනම ඉන්නවට වඩා හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 492 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 422 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2486 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 988 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 841 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 361 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site