IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මත් විරෝධයට වැලි ලොරිත් එක්වෙයි

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය සංවිධානය කරන මත්ද්‍රව්‍ය විරෝධී පාද යාත්‍රාවක් හා රිය පෙරහරක්   සෙවනපිටියේ සිට වැලිකන්ද දක්වා අද (05) ආරම්භ කැරිණි.

මේ සඳහා ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියකම සහභාගීත්වයක් දක්නට ඇත.

සියලුම රාජ්‍ය ආයතන හා පොලිසිය මෙයට එක් වී ඇති අතර වැලි ටිපර් රථ එක් වී තිබීමද විශේෂත්වයකි.

DSC_0225 DSC_0213 DSC_0209 DSC_0205 DSC_0195 DSC_0166



අදහස් (0)

මත් විරෝධයට වැලි ලොරිත් එක්වෙයි

කුමාර Friday, 05 August 2016 12:32 PM

. චින්තන කාලේ හදපුව නේද? (අ)

:       0       0

රොහාන් Saturday, 06 August 2016 06:37 AM

මෙන්නේ පාද යාත්‍රා. අර පසුගිය දවස්වල විපක්ෂ සංදර්ශනය වගේද? යහපත් අරමුණක සඳහා යන එකක්. මත උවදුර දුරුවේවා! රටට සහ ජනතාවට සෙතක්ම වේවා! (නි)

:       0       0

දුමින්ද Friday, 05 August 2016 01:04 PM

අපේ වගේ රටක අයි මහා දවාලේ ටයි පටි අදින්නේ (අ)

:       0       0

සුමිත්‍ර Friday, 05 August 2016 01:40 PM

පොලිසිය පා ගමන් යන්නේ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉහලින් නියෝග එන්නේ නැති නිසා වෙන්න ඇති. නැත්නම් කවදද මේ වගේ දෙකට පොලිසිය පා ගමන් ගියේ.............(අ)

:       0       0

උපුල් Friday, 05 August 2016 04:14 PM

මෙහෙම දේවල් වලින් කොහොමද මේ උවදුර නවතින්නේ? (නි)

:       0       0

ලලිත් Friday, 05 August 2016 04:37 PM

හරියට වසංගත ලෙඩක් වගේ, පාගමන් ලෙඩේ දිගටම පැතිරෙයි වගේ (නි)

:       0       0

ජයතු Friday, 05 August 2016 08:58 PM

පා ගමන් ගිහිල්ලා තේරුමක් නැහැ. ලංකාවේ පොලිසිය කොහොමද නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ? ඉහළින්ම ඉන්නේ දේශපාලකයොනේ. (නි)

:       0       0

මහින්ද Friday, 05 August 2016 09:43 PM

වැලි ලොරි වල බලපත්‍ර තියනවද කියලත් පරීක්ෂා කළා නම් හොඳයි (නි)

:       0       0

සිරි Friday, 05 August 2016 09:51 PM

බොහොම ආදර්ශමත් වැඩක්. හැබැයි ඕක ගිහින් කාටද කියන්නේ? ලංකාදීප පුවත්පතට බොහොම ස්තුතියි! එතකොට පත්තරෙන් හරි දකියිනෙ. (නි)

:       0       0

රන්ජිත් Saturday, 06 August 2016 12:30 AM

යහපත් අරමුණට යහපතක්ම වේවා! (නි)

:       0       0

සදුන් Friday, 05 August 2016 07:33 AM

ඕඅයිසී මහත්තයා පා ගමන් යන්න ඕනි නෑ හරියට නීතිය ක්‍රියාත්මක කළානම් (බ)

:       0       0

කිත්සිරි Friday, 05 August 2016 07:58 AM

මත්ද්‍රව්‍ය මේ වගේ දූපතක නැතිකරන්න බැරි නෑ අදාළ බලධරයන්ට වුවමනාවක් තියනවානම්. අපාගත වෙනකම් තාවකාලිකව ලංකාවේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න සමහර ලොක්කෝ නිසා තමයි මේ දේවල් රටපුරා පැතිරෙන්නේ...(බ)

:       0       0

නිමල් ලාලිත Saturday, 06 August 2016 03:14 AM

ඉහළ සිට පහළටම මේ රටේ මත්කුඩු ජාවාරම්කරුවන්ට හරියටම නිතිය ක්‍රියාත්මක කළා නම් මෙවැනි පා ගමන් අවැසි නැහැ නේද? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින දේශපාලුවන් සහ ඔවුන්ව රැකගැනීමට ඉදිරිපත්වෙන උගතුන්ද මුදල් ඇසින් නොව මිනිස් ඇසින් මේ ගැන සිතුවොත් නරකද? (නි)

:       0       0

අනුරාධ Friday, 05 August 2016 08:00 AM

හොඳ ආදර්ශමත් පාද යාත්‍රාවක්. හොඳ අදහසක්, පිරිසිඳු චේතනාවක් මුල් කරගත් හොඳ වැඩක්. හැබැයි, මේවට ප්‍රතිපල නැත්නම් ඉතින් එකත් තේරුමක් නෑ නේද. කොහොමත් අර ඊයේ පෙරේදා නුවර ඉඳන් බීගෙන පිස්සු නට නට පාද යාත්‍රා ආපු කට්ටියටත් මෙයින් ආදර්ශයක් ගන්න පුළුවන්. (බ)

:       0       0

නිරූ Friday, 05 August 2016 09:03 AM

එක දෙයයි කරන්න තියෙන්නේ. පුළුවන්නම් ලංකාවේ අරක්කු සිගරට් තහනම් කරන්න. බොරුවට මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතුව. (බ)

:       0       0

කුමාර Friday, 05 August 2016 09:04 AM

ඇත්තටම මේ වැඩසටහනේ නියමාර්ථය පහුගිය පාද යාත්‍රාව ජනතාවගේ මතකයෙන් මකා දැමීම නොවෙයිනම්. මෙය හොඳ වැඩක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 7 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 6 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 107 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 56 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 354 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 436 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site