IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මත් විරෝධි සටන

2016-04-11-ent-03මේ දවස්වල මැති ඇමැති කස්ටියගෙයි එයාලගෙ පවුල්වල අයගෙයි මත්පැන් බලපත්තර ගැන කතාව නැගලම යනවා, කවුන්සිලේ ඉන්න හැමෝටම මේ චෝදනාව නැතත් ටික දෙනෙක් මේක කරනවා... උන්නැහේලගෙ නම් ගම් අවුරැද්දෙන් පස්සේ එළියට දාන්නලු යන්නෙ... ඉතින් මේ අල්ලපනල්ලෙ ඌව පළාතෙ පළාත් සභාවක රටේ මත් උවදුර ගැන පසුගියදාක ලොකු කතාවක් ගියා.. එක පළාත් මන්තිරිතුමෙක් මේ ගැන තදින්ම කතා කළා. උන්නැහේ රටේ ප්‍රසිද්ධ කැබිනට් මහත්තයකුගෙ පුතෙක් කියමුකො...

ඉතින් මේ ඇමැති පුතා පළාත් සභාවෙ මත්විරෝධී සටන දියත් කරගෙන යනකොට රත්තන්ගේ පක්‍ෂයෙ නායකයා මටත් පොඩි ඌණපූරණයකට පොඩි අවස්ථාවක් දෙන්න කියලා නැගිට්ට....

ඊට පස්සේ උන්නැහේ මෙහෙම කියන්න ගත්තා... "මත් විරෝධී සටනට ඔබතුමා වගේම අපිත් පුල් සපෝට්.... ඒ සටන පටන් ගන්න ඕන මේ නගරෙන්මයි. මේ ටවුමෙ අහවල් වීදියෙ අහවල් තැන තියන බාර් එක මුලින්ම වහල සටන පටන් ගනිමු. එතකොට ඒක හැබෑ ආදර්ශයක් වේවි.

රත්තන්ගෙ ලොක්ක කියාගෙන ගියා මේ කතාව කිව්ව විතරයි අර මත් විරෝධී සටන පටන් ගන්න කතා කරපු මන්තිරිතුමා එක පාරටම වාඩි වෙනව පෙනුණා. ඊට පස්සෙ ඔලුවට උඩින් කැරකෙන පෑන් එක දිහා බලන් හිටිය මිසක් මත් පැන් උවදුර ගැන මුකුත් කතා කළේ නැහැ. ඉතින් සභාවේ කටයුතු විවේකෙට නැවැත්තුවම ඇත්තටම කාගෙද මේ බාර් එක කියලා එතන හිටපු පළාත් මන්ත්‍රීල රතු ලොක්කගෙන් ඇහුව.... "කාගෙවත් නෙවෙයි උන්නැහේගෙ මව්තුමියට තමයි ඒක අයිති" රත්ත කතාව ඉවර කළා.

 

DESHAYA



අදහස් (0)

මත් විරෝධි සටන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 2 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 106 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 236 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 192 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site