IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මැති සබේට බුරුත අත්තක්

ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් අද (5) පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා බුරුත අත්තක් සභාගත කළේය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩාවට වඩා සිදුකළේ වෙනත් කටයුතු බවත් එම සමයේ කළුවර, බුරුත ආදී ලී පැටවූ ආකාරය පිළිබඳ තමාට සාක්කි ඇති බවත් කියමින් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සභාවේ සිටින්නන්ගේ දැන ගැනීම පිණිස බුරුත අත්ත සභාගත කරන බව කියා සිටියේය.

මේ අතර සෙනසුරාදා (3) පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට කඳුළු ගෑස් එල්ලවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා සොයා බැලූ බවත් උසාවි නියෝග කඩ කිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවී ඇති බවත්ය.



අදහස් (0)

මැති සබේට බුරුත අත්තක්

ලක්විදු Monday, 05 December 2016 04:11 PM

නරකද හැමෝටම හරියන්න ව්‍යාඝ්‍රා පෙත්තක් සභාගත කළානම් (බ)

:       0       0

රෙක්ස් Monday, 05 December 2016 04:46 PM

මටනම් සභාගත කරවන්න හිතෙන දේ මෙතන ලියන්න බැහැ (ර)

:       0       0

රොහාන් Monday, 05 December 2016 06:20 AM

නිතිය කඩන්නේ මන්ත්‍රීවරුන් ඇමතිලද සාමාන්‍ය ජනතාවද කවුරු උනත් කමක් නැහැ නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඕනේ සමානව නිතිය නමන්නේ නැතුව එතකොට තම රටක් විනයක් ඇතුව පාලනය කරන්න පුළුවන් වෙන්නේ. (ර)

:       0       0

ජනිත Monday, 05 December 2016 06:35 AM

හොඳ උත්තර තියනවා නේද? හැබැයි ඒක ප්‍රශ්නයට නියම උත්තරය නම් නොවෙයි. කියන්න කණගාටුයි මෙහෙම උත්තර දීමෙන් පේල් වෙලා ගෙදරට වෙලා ඉන්න වෙයි, (බ)

:       0       0

හෆීල් Monday, 05 December 2016 07:42 AM

මන්ත්‍රීවරුන්ට කඳුළු ගෑස් එල්ලවීම සමබන්ධයෙන් අගමැතිගෙන් කනගාටු, නමුත් පාරේ යන අහිංසක මිනිස්සුන්ට එල්ල්වෙන්න එකට කිසිම කනගාටුත් නැහැ (ර)

:       0       0

රූපවතී Monday, 05 December 2016 08:44 AM

මහජනයා මේ අයව ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක නැහැ (ර)

:       0       0

අසංග Monday, 05 December 2016 09:00 AM

දැන් මොකද්ද නටන නාඩගම. (ර)

:       0       0

මුණසිංහ Monday, 05 December 2016 09:02 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියුව වගේ බුරුත ගෙනල්ල තියෙන්නේ මහින්දානන්ද නොවෙයිනේ.(ම)

:       0       0

සිරි Monday, 05 December 2016 09:20 AM

බුරුතු අත්තක් ගෙනත් තියන්නේ කොහොමද? (ර)

:       0       0

රත්නායක Monday, 05 December 2016 09:47 AM

මොනවද මේ කරන නාඩගං.නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිව.පාර්ලිමේන්තුව හෑල්ලු කර කර මිනිස්සුන්ගෙ ප්‍රශ්න යටගගහ, මැතිවරණ කල්දදා කෝලං කර කර ඉන්නවා.ඕවගෙන් හොරු අහු වෙන්නෙත් නෑ, රටේ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. (ර)

:       0       0

බමුණු Monday, 05 December 2016 11:15 AM

මේ ඔක්කොම කරන්නේ අපිව ගොනාට ඇන්දීමයි (ම)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 05 December 2016 01:33 PM

මේක තමයි අප පැතුව සන්හිදියවෙන් පිරිපුන් සුපිරි යහපාලනය. 2015 ලංකාවේ හිටපු ලක්ෂ 65 ක මෝඩයින්ට යහපතක්ම වේවා.!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1521 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2029 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1519 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8592 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2475 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10520 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site