ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිවුපාවුන් මෙන් හැසිරෙන බවත් මින් ඉදිරියට එසේ හැසිරෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සතුන් මෙන් පහත් ලෙස හැසිරුණු බව කී කතානායකවරයා එවැනි හැසිරීම් සභාවට නුසුදුසු බවද කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැති සබෙන් 'සිවුපාවුන්' පන්නයි
නිශාර්ඩ් Thursday, 22 September 2016 10:10 AM
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හිටියනම් මුන්ව මෙලහකට පන්නලා. (බ)
තිලක් Thursday, 22 September 2016 10:15 AM
වෙල්විදානේ තුමාත් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ ලස්සන වචන ටිකක් කතා කළා කතානායක තුමා එතකොට නිදිද මන්ද (බ)
සංජීව Friday, 23 September 2016 06:36 AM
අපොයි.. එතකොට කව්ද ඉතුරු වෙන්නේ (බ)
රූපවති Thursday, 22 September 2016 10:51 AM
හැදෙන්න නම් ඉතින් ඇමති , මන්ත්‍රීකම අහෝසි කර දමන්න හැකි නීතිපනත් ඇති කළ යුතුය ...? නැතිව ඔය මිනිසුන් කිසිදෙයකින් හදන්න පුළුවන් මිනිසු නොවේ ..රුපියල් ..ශත වලින් හැම දේම ගණනය කරන මිනිසුන් ? බයත් කෑදරෙත් සල්ලි වලටම පමණයි ..?ඒහෙනම් රැකියාව අහෝසි කරනවා කීවාම තමයි බය වෙලා හරි හැදෙන්නේ ..? (අ)
ඉසුරන්දි Thursday, 22 September 2016 10:59 AM
ඔය සිව්පාවුන් මෙන් කිව්වේ බල්ලෝ ,හරක් ,මීහරක්, වගේ සත්තු නේද? (අ)
වසන්ත අමරසිංහ Friday, 23 September 2016 08:01 AM
කිරිඇල්ල, රවී සහ වෙල්විදානගෙන් පටන් ගමු (බ)
දහම් Thursday, 22 September 2016 12:11 PM
බුද්ධිමත් උගත් යූ එන් පී මහත්වරුන්ටත් ඒ කෝලම් දැකලා දැන් තරහා ගිහිල්ලා තියෙන්නේ. (නි)
විජේසුන්දර Thursday, 22 September 2016 08:20 AM
ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියල්ලන්ටම මේ නීතිය පොදු වියයුතුයි (නි)
ලෙස්ලි ජයවර්ධන Thursday, 22 September 2016 08:27 AM
මාංචු කුට්ටම හීනෙන් පේනවා ඇති. ඒකයි ඔහොම කලබල කරන්නේ (නි)