IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මැති සබේ කලබල කළ රාජ්‍ය ඇමැති සති දෙකක් ගෙදර

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී  27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා මහතාට චෝදනා එල්ල විය.

 



අදහස් (30)

මැති සබේ කලබල කළ රාජ්‍ය ඇමැති සති දෙකක් ගෙදර

Cham Wednesday, 22 November 2023 09:49 AM

අර කොහෙද බූරුව නේද ඔය?

:       0       134

sachithThursday, 23 November 2023 07:12 AM

කරුණාකර අහිංසක සතුන්ට නිග්‍රහ කරන්න එපා.ඒ මොලේ කලඳක් නැති උන්ව තෝරාගැනේ නෑ රැලේ නායකයාට

:       0       0

Senarath Wednesday, 22 November 2023 10:10 AM

මෙ වගෙ අපතයො මොනවට පර්ලිමෙන්තු එවුවද එ පලතෙ ජනතාව. දැන් එ මිනිස්සුන්ගෙ දෙමවුපියො නේද බැනුම් අහන්නෙ රටෙ ජනතාවගෙන්.

:       0       132

ChannaWednesday, 22 November 2023 09:31 PM

කම්කරු ජොබ් එකට මෝඩ මිනිස්සු ඡන්දෙ දෙනවා.

:       0       0

ලුම්බිණි Wednesday, 22 November 2023 10:12 AM

සති දෙකක් නොවෙයි සදහටම තහනම් කල යුතුයි.

:       0       125

ජේ ආර් ජයවර්ධන Wednesday, 22 November 2023 10:16 AM

බොල බූරූ පුතේ දුක ශෝකා ඉතින් ඉවසන්

:       1       96

C.K.Lankaputhra Wednesday, 22 November 2023 10:18 AM

මින් මතුවට එවැනි විනය විරෝදි ක්‍රියාවන් වල නිරත වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා දැයි ඔය උගත් බුද්දිමත් ඇමති වරයාට දැන් වුවොත් වඩා හොදයි නේද? එතකොට අය ෆයිල් උදුරන එකක් නැහැ.

:       0       84

චමින්ද Wednesday, 22 November 2023 10:20 AM

මුන්ට පාර්ලිමේන්තු විතරක් නොවෙයි රටේ ප්‍රජා අයිතිය නැති කරන්න ඕන .කරන වැඩවලට

:       0       99

Kumara Wednesday, 22 November 2023 11:19 AM

මේ සතාව සත්තු වත්තට ගිහින් දාපල්ලා

:       0       99

Peduru Wednesday, 22 November 2023 11:25 AM

පුත්තලම් බූරැවා

:       0       93

sunil Wednesday, 22 November 2023 11:26 AM

මෙයාව සත්තු වත්තට අරිමු .බූරු ,මිනිස් දෙමුහුන් සතෙක් කියලා

:       0       80

අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 11:27 AM

රාජපක්ෂලගේ පොල්ලෙලිත් පාර්ලිමේන්තුවට ආව කාලයක් තිබුණා.

:       6       82

Rata Perata Wednesday, 22 November 2023 01:02 PM

හරි ජාතකයක් තියෙන කෙනෙක්ට මෙහෙම හැසිරෙන්න බෑ...

:       0       68

de silva Wednesday, 22 November 2023 01:37 PM

මොහු පිරිවරාගෙන පැමිණි අනෙක් පුද්ගලයින්ට දඬුවමක් නැද්ද...?

:       0       63

චතුර Wednesday, 22 November 2023 02:46 PM

ඔක්සිජන් ... වෙල හාන කොට මීහරකෙුට ගන්න පුළුවන්.. අනේ පිං සද්ද වෙනවා ආරච්චිකට්ටුවේ ජනතාවට...!

:       0       43

chinthaka Wednesday, 22 November 2023 02:59 PM

පේනවනේ , බුරුවො මැතිසබයට පැන්නහම වෙන දේ

:       0       38

ලංකාපුත්‍ර Wednesday, 22 November 2023 03:07 PM

රාජ්‍ය ඇමතිවරයා වෙලා මෙහෙම නම් තවත් ඉහළ තනතුරක් ලැබුනොත් මොනවා නොකරයිද .මෙහෙම අයට නාමයෝජනා නොදීමට රටට ආදරයක් තියෙන කිසිවෙකුට කරන්න බැහැ ඒ වගේම මෙහෙම එහෙකුට ඡන්දය පාවිච්චි කරන්න මොළයක් තියෙන කෙනෙකුටත් බැහැ අපි බලමු ඊළඟ මැතිවරණයේදී පුත්තලමේ ඉන්නෙ කවුද කියලා .පාර්ලිමේන්තුවේ සභාවට එන්න බැරිවුනාට අනෙක් රාජකාරි කරන්න පුළුවන් අමාත්‍යාංශයේ කටයුතු කරන්න පුළුවන් අඩුවෙන්නෙ පැමිණීමේ දීමනා පමණයි නේද මෙහෙම අයට මෙයට වඩා දඩුවමක් දෙන්න නීතියක් හදන්න ඕන පාර්ලිමේන්තුව කියන මිනිහා නොහදා රට හදන්න බැහැ

:       0       44

Indhika Wednesday, 22 November 2023 03:13 PM

පඩිත් එක්කනේ ගෙදර...?

:       0       31

janis Wednesday, 22 November 2023 05:05 PM

මහින්දගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හොර ලොකු ලොකු ව්‍යාපාර ගොඩක් ගෙන කරගෙන ඉන්න කෙනෙක්... මහින්දට බනිනකොට මෙයාට රිදෙන එක හිතාගන්න පුළුවන්, ගිනි තිබ්බාට දෙගුණය රනිල් සල්ලි දුන්නාලු...

:       0       32

Dharmatileke Wednesday, 22 November 2023 06:06 PM

මහින්ද පාර්ලිමේන්තුවට ගෙනාවේ අවලස්සන, නූගත්, රස්තියාදුකාරයින් රොත්තක්...

:       1       37

Oxygen Wednesday, 22 November 2023 06:26 PM

සනත් නිශාන්ත මහතාට ජයවේවා... රැපිඩ් ඇන්ටිජන්...

:       0       9

ගමේ එකාලා Wednesday, 22 November 2023 06:46 PM

ආයෙමත් ඡන්දයකදී ඉල්ලන්න ආවොත් අපි ඔය නොසන්ඩාලයාව සදහටම ගෙදර යවනවා...

:       1       24

Tgk chandrasena Wednesday, 22 November 2023 06:57 PM

මූණ දැක්කාම පේනවා කවුද කියලා...!

:       0       24

sunil Wednesday, 22 November 2023 08:53 PM

ලෝකේ කොහේවත් නොමැති විදිහට කොරෝනා කාලේ තම පුරවැසියන්ට රට වහලා දමන්න රාජපක්ෂලා තීරණය කළා... විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා ඩුබායි ගිය මගේ සහෝදරයාට රැකියාව අහිමිවෙලා පාරට වැටුණා.. ලෙඩ වුණු විදේශ සේවා එකෙන් කිසිම සහයෝගයක් ලබාගන්න බැරිවුණා. අන්තිමේ ලංකාවට ගෙනාවේ මෘත ශරීරය... අනාථ වුණු දරුපවුල නඩත්තු කරන්න වෙලා තිබෙන්නේ මට, මාවිසින් කරගෙන ගිය ගෙස්ට් හවුස් එක කොරෝනා කාලේ උගස්තියන්න සිද්ධවුණා ආර්ථික ප්‍රශ්න නිසා... කොරෝන ඉවරවෙලා නැවත සංචාරකයෝ ටිකක් ඇවිත් ප්‍රශ්නේ ටිකෙන් ටක විසඳන කොට රටේ ඉන්ධන නොමැති නිසා රට වහලා දැම්මා... මම කබලෙන් ලිපට වැටුණා මගේ ගෙස්ට් හවුස් එක සින්න වුණා... මේවා ඔක්කෝටම වගකියන්න ඕනේ... කබ්රාල්, රාජපක්ෂ කණ්ඩායම, ඔවුන්ගෙන් වන්දි ගන්න එකට පුත්තලම් බුරුවන් විරුද්ධ නම්, බූරුවන් අර විදුලිබිල ගෙව්වා වගේ ඒවත් ගෙවන්න ඕනේ.., එහෙම නොකලොත් බූරුවා මස්කඩේට දක්කන්න ඕනේ...!

:       0       0

salki Wednesday, 22 November 2023 09:44 PM

බල්ලටත් අවනම්බුවක්... අනිවාර්යයෙන්ම වැලිකඩ හිර ගෙදරට යවන්න ඕනේ...!

:       0       0

කෙ සුජීව Thursday, 23 November 2023 05:55 AM

අත පල්ලෙන් වැටිච්චි කෙනෙක්...!

:       0       0

සුජිත් Thursday, 23 November 2023 05:57 AM

අර පට්ටි දාන කුට්ටියට මොකද වෙන්නේ...?

:       0       0

Kazi Shajahan Thursday, 23 November 2023 09:09 AM

දූශිත මිනිස්සු පා ර් ලි මේන්තු යවන්නෙ බොහෝ විට ණුගත් ජනතාව , මෙයට ඡන්ද දීපු මිනිස්සු නිසා තමයි අපේ රට තවත් නැතිවෙල යන්නෙ.

:       0       4

Pankumburage Thursday, 23 November 2023 10:55 AM

බුරුවට විතරද දඩුවම්. වම්බොට්ටට, මිරිස් කුඩ්ඩට දඬුවම් නැද්ද. කතානායකත්වය හෝරානේ.

:       0       0

Pankumburage Thursday, 23 November 2023 01:48 PM

මැති සබේ කලබල කළ බූරුවා සති දෙකක් බැඳ තබයි...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 366 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 47 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1301 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2958 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 129 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2588 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1185 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site