IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මැති සබේ කලබල කළ රාජ්‍ය ඇමැති සති දෙකක් ගෙදර

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී  27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා මහතාට චෝදනා එල්ල විය.

 



අදහස් (30)

මැති සබේ කලබල කළ රාජ්‍ය ඇමැති සති දෙකක් ගෙදර

Cham Wednesday, 22 November 2023 09:49 AM

අර කොහෙද බූරුව නේද ඔය?

:       0       134

sachithThursday, 23 November 2023 07:12 AM

කරුණාකර අහිංසක සතුන්ට නිග්‍රහ කරන්න එපා.ඒ මොලේ කලඳක් නැති උන්ව තෝරාගැනේ නෑ රැලේ නායකයාට

:       0       0

Senarath Wednesday, 22 November 2023 10:10 AM

මෙ වගෙ අපතයො මොනවට පර්ලිමෙන්තු එවුවද එ පලතෙ ජනතාව. දැන් එ මිනිස්සුන්ගෙ දෙමවුපියො නේද බැනුම් අහන්නෙ රටෙ ජනතාවගෙන්.

:       0       132

ChannaWednesday, 22 November 2023 09:31 PM

කම්කරු ජොබ් එකට මෝඩ මිනිස්සු ඡන්දෙ දෙනවා.

:       0       0

ලුම්බිණි Wednesday, 22 November 2023 10:12 AM

සති දෙකක් නොවෙයි සදහටම තහනම් කල යුතුයි.

:       0       125

ජේ ආර් ජයවර්ධන Wednesday, 22 November 2023 10:16 AM

බොල බූරූ පුතේ දුක ශෝකා ඉතින් ඉවසන්

:       1       96

C.K.Lankaputhra Wednesday, 22 November 2023 10:18 AM

මින් මතුවට එවැනි විනය විරෝදි ක්‍රියාවන් වල නිරත වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා දැයි ඔය උගත් බුද්දිමත් ඇමති වරයාට දැන් වුවොත් වඩා හොදයි නේද? එතකොට අය ෆයිල් උදුරන එකක් නැහැ.

:       0       84

චමින්ද Wednesday, 22 November 2023 10:20 AM

මුන්ට පාර්ලිමේන්තු විතරක් නොවෙයි රටේ ප්‍රජා අයිතිය නැති කරන්න ඕන .කරන වැඩවලට

:       0       99

Kumara Wednesday, 22 November 2023 11:19 AM

මේ සතාව සත්තු වත්තට ගිහින් දාපල්ලා

:       0       99

Peduru Wednesday, 22 November 2023 11:25 AM

පුත්තලම් බූරැවා

:       0       93

sunil Wednesday, 22 November 2023 11:26 AM

මෙයාව සත්තු වත්තට අරිමු .බූරු ,මිනිස් දෙමුහුන් සතෙක් කියලා

:       0       80

අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 11:27 AM

රාජපක්ෂලගේ පොල්ලෙලිත් පාර්ලිමේන්තුවට ආව කාලයක් තිබුණා.

:       6       82

Rata Perata Wednesday, 22 November 2023 01:02 PM

හරි ජාතකයක් තියෙන කෙනෙක්ට මෙහෙම හැසිරෙන්න බෑ...

:       0       68

de silva Wednesday, 22 November 2023 01:37 PM

මොහු පිරිවරාගෙන පැමිණි අනෙක් පුද්ගලයින්ට දඬුවමක් නැද්ද...?

:       0       63

චතුර Wednesday, 22 November 2023 02:46 PM

ඔක්සිජන් ... වෙල හාන කොට මීහරකෙුට ගන්න පුළුවන්.. අනේ පිං සද්ද වෙනවා ආරච්චිකට්ටුවේ ජනතාවට...!

:       0       43

chinthaka Wednesday, 22 November 2023 02:59 PM

පේනවනේ , බුරුවො මැතිසබයට පැන්නහම වෙන දේ

:       0       38

ලංකාපුත්‍ර Wednesday, 22 November 2023 03:07 PM

රාජ්‍ය ඇමතිවරයා වෙලා මෙහෙම නම් තවත් ඉහළ තනතුරක් ලැබුනොත් මොනවා නොකරයිද .මෙහෙම අයට නාමයෝජනා නොදීමට රටට ආදරයක් තියෙන කිසිවෙකුට කරන්න බැහැ ඒ වගේම මෙහෙම එහෙකුට ඡන්දය පාවිච්චි කරන්න මොළයක් තියෙන කෙනෙකුටත් බැහැ අපි බලමු ඊළඟ මැතිවරණයේදී පුත්තලමේ ඉන්නෙ කවුද කියලා .පාර්ලිමේන්තුවේ සභාවට එන්න බැරිවුනාට අනෙක් රාජකාරි කරන්න පුළුවන් අමාත්‍යාංශයේ කටයුතු කරන්න පුළුවන් අඩුවෙන්නෙ පැමිණීමේ දීමනා පමණයි නේද මෙහෙම අයට මෙයට වඩා දඩුවමක් දෙන්න නීතියක් හදන්න ඕන පාර්ලිමේන්තුව කියන මිනිහා නොහදා රට හදන්න බැහැ

:       0       44

Indhika Wednesday, 22 November 2023 03:13 PM

පඩිත් එක්කනේ ගෙදර...?

:       0       31

janis Wednesday, 22 November 2023 05:05 PM

මහින්දගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හොර ලොකු ලොකු ව්‍යාපාර ගොඩක් ගෙන කරගෙන ඉන්න කෙනෙක්... මහින්දට බනිනකොට මෙයාට රිදෙන එක හිතාගන්න පුළුවන්, ගිනි තිබ්බාට දෙගුණය රනිල් සල්ලි දුන්නාලු...

:       0       32

Dharmatileke Wednesday, 22 November 2023 06:06 PM

මහින්ද පාර්ලිමේන්තුවට ගෙනාවේ අවලස්සන, නූගත්, රස්තියාදුකාරයින් රොත්තක්...

:       1       37

Oxygen Wednesday, 22 November 2023 06:26 PM

සනත් නිශාන්ත මහතාට ජයවේවා... රැපිඩ් ඇන්ටිජන්...

:       0       9

ගමේ එකාලා Wednesday, 22 November 2023 06:46 PM

ආයෙමත් ඡන්දයකදී ඉල්ලන්න ආවොත් අපි ඔය නොසන්ඩාලයාව සදහටම ගෙදර යවනවා...

:       1       24

Tgk chandrasena Wednesday, 22 November 2023 06:57 PM

මූණ දැක්කාම පේනවා කවුද කියලා...!

:       0       24

sunil Wednesday, 22 November 2023 08:53 PM

ලෝකේ කොහේවත් නොමැති විදිහට කොරෝනා කාලේ තම පුරවැසියන්ට රට වහලා දමන්න රාජපක්ෂලා තීරණය කළා... විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා ඩුබායි ගිය මගේ සහෝදරයාට රැකියාව අහිමිවෙලා පාරට වැටුණා.. ලෙඩ වුණු විදේශ සේවා එකෙන් කිසිම සහයෝගයක් ලබාගන්න බැරිවුණා. අන්තිමේ ලංකාවට ගෙනාවේ මෘත ශරීරය... අනාථ වුණු දරුපවුල නඩත්තු කරන්න වෙලා තිබෙන්නේ මට, මාවිසින් කරගෙන ගිය ගෙස්ට් හවුස් එක කොරෝනා කාලේ උගස්තියන්න සිද්ධවුණා ආර්ථික ප්‍රශ්න නිසා... කොරෝන ඉවරවෙලා නැවත සංචාරකයෝ ටිකක් ඇවිත් ප්‍රශ්නේ ටිකෙන් ටක විසඳන කොට රටේ ඉන්ධන නොමැති නිසා රට වහලා දැම්මා... මම කබලෙන් ලිපට වැටුණා මගේ ගෙස්ට් හවුස් එක සින්න වුණා... මේවා ඔක්කෝටම වගකියන්න ඕනේ... කබ්රාල්, රාජපක්ෂ කණ්ඩායම, ඔවුන්ගෙන් වන්දි ගන්න එකට පුත්තලම් බුරුවන් විරුද්ධ නම්, බූරුවන් අර විදුලිබිල ගෙව්වා වගේ ඒවත් ගෙවන්න ඕනේ.., එහෙම නොකලොත් බූරුවා මස්කඩේට දක්කන්න ඕනේ...!

:       0       0

salki Wednesday, 22 November 2023 09:44 PM

බල්ලටත් අවනම්බුවක්... අනිවාර්යයෙන්ම වැලිකඩ හිර ගෙදරට යවන්න ඕනේ...!

:       0       0

කෙ සුජීව Thursday, 23 November 2023 05:55 AM

අත පල්ලෙන් වැටිච්චි කෙනෙක්...!

:       0       0

සුජිත් Thursday, 23 November 2023 05:57 AM

අර පට්ටි දාන කුට්ටියට මොකද වෙන්නේ...?

:       0       0

Kazi Shajahan Thursday, 23 November 2023 09:09 AM

දූශිත මිනිස්සු පා ර් ලි මේන්තු යවන්නෙ බොහෝ විට ණුගත් ජනතාව , මෙයට ඡන්ද දීපු මිනිස්සු නිසා තමයි අපේ රට තවත් නැතිවෙල යන්නෙ.

:       0       4

Pankumburage Thursday, 23 November 2023 10:55 AM

බුරුවට විතරද දඩුවම්. වම්බොට්ටට, මිරිස් කුඩ්ඩට දඬුවම් නැද්ද. කතානායකත්වය හෝරානේ.

:       0       0

Pankumburage Thursday, 23 November 2023 01:48 PM

මැති සබේ කලබල කළ බූරුවා සති දෙකක් බැඳ තබයි...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 80 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 864 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 366 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1260 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4617 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2181 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site