ජනපතිගේ අය වැය කථාවට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය අද පස්වරැ 2.20 පර්ලිමේතු සභා ගැබෙන් ඉවත්ව ගියේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරැ එවා උදුරා ගන්නට පැන්නාහ. රජයේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට පහරදී පෝස්ටරයක් උදුරා ගත්තේය. එජාප මන්ත්‍රීවරයෙක් ද රජයේ මන්ත්‍රීවරයකුට පහර දිමට පැන්නේයග ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය සභා ගැබේ සිටියේය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැති සබේ ගාලගෝට්ටි
මංඡුල Wednesday, 23 November 2011 02:22 PM
සෙනසුරු මාරුව
කසුන් ධර්මවංශ Wednesday, 23 November 2011 02:18 PM
මේ වගේ අයව පාර්ලිමේන්තු යවන අපි තමයි අනුවනයෝ
රන්ජිත් Wednesday, 23 November 2011 05:57 PM
ඔක්කොට නළුවොද?
පතිරත්න Wednesday, 23 November 2011 11:04 PM
විපක්ෂයෙ වැඩේ හැම දේටම විරුද්ධ වෙන එකයි...
නීල් Thursday, 24 November 2011 07:39 AM
මේවා දිහා පොඩි ළමයිනුත් බලන් ඉන්නවා.
තිලන්ක මිහිරංග Thursday, 24 November 2011 09:43 AM
අපේ ළමයි රට ගැන මොනවද ඉගෙන ගන්නේ?
justice Tuesday, 22 November 2011 01:10 PM
පාර්ලිමේන්තුව මෙහෙම නම් රට කොහොම ඇද්ද කියල පිටරටවල කට්ටිය හිතයි
උදිත Tuesday, 22 November 2011 12:59 PM
විපක්ෂයේ කාර්ය භාර්ය මීට වඩා සැලකිය යුතු වේ.ව්‍යවස්ථා දායකය තුළ විපක්ෂයේ කාර්ය භාර්ය ගැන මීටවඩා සිතිය යුතුයි. ව්‍යවස්ථාදායකයේ ක්‍රියා කලාපය මත රටේ දේශපාලන සංස්කාතිය ගැන තව සැරයක් සිතිය යුතුයි.
ඉන්දික සදමාල් Tuesday, 22 November 2011 02:54 PM
මෝඩයන්ව පාතාල කාරයින්ව පාර්ලිමෙන්තවට යැවුවට අපිට මෙිවා හොද පාඩමි අයිබොවන්ඩ
ඒ.හේවගේ Tuesday, 22 November 2011 03:27 PM
ඔය තමයි විපක්ෂයේ කාර්්‍යභාරය වෙන මොකක් ද කරන්න පුලුවන් ඕවට කැමති අය දැන් අඩුයි ඉදිරියට කොහෙත්ම නැතිවෙයි.
රාවනා Tuesday, 22 November 2011 06:02 PM
මේක අපේ පාර්ලිමේන්තුව
සම්පත් Tuesday, 22 November 2011 08:14 PM
උගත් අයද?
උපුල් අධිකාරි Wednesday, 23 November 2011 08:30 AM
ඡන්දෙ දුන්න අපියි මෝඩයෝ