IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මෝදකයට හයිරන් එපා

(සුජිත් හේවාජුලිගේ )

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බව දේශීය වෛද්‍යවරු පවසති

මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔහු පෙන්වා දෙති

මදන  මෝදක ගුලි යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ආයුර්වේද  වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය.



අදහස් (5)

මෝදකයට හයිරන් එපා

Nimal Monday, 12 February 2024 12:59 PM

මේ ගුලිවලටයි, අරිෂ්ඨ වලටයි ළඟදීම හොඳ ඉල්ලුමක් තියෙයි.

:       2       10

මාකඳුරා බී. හේරත් Monday, 12 February 2024 01:39 PM

මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔවුහු පෙන්වා දෙති.. එහෙම වෙන්නේ නෑ. මොකද බටහිර බෙහෙතුත් ඔය කුඩුකාරයෝ බොනවලු මත්වෙන්න. මදන මෝදකය බොන්නේ මොකටද? රෝගියෙකුට ඒවා බොන්න අවශ්‍යයි කියලා වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් තුණ්ඩුවක් සමඟ අවොත් විකුණුවා නම් ඉවරයි. දැන් ඔය විරේකවෙන බෙහෙත්..., බඩේ අමාරුවට බොන බෙහෙත් එහෙම පොලිසියෙන් අල්ලන්නේ නැහැනේ... කුඩ්ඩෝ ඒවා බොන්නෙත් නෑ... මේ වගේ ඇති මත්වෙන මොනවා හරි දාලා. කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් දැන් කඩවල්වල තියෙන්නේ. ඒ වගේ මොනවා ඇතුළත්ද කියලා හදපු මිනිහාවත් දන්නේ නැතිව ඇති. දැන් රටේ තත්වේ අනුව ලෙඩේට කෙසේවෙතත් මත්වෙන ඒවා වැඩිපුර දාලා ඇති. බිස්නස් හොඳයි මේ දවස්වල...

:       6       12

Lal Monday, 12 February 2024 01:52 PM

ආයුර්වේද කසාය හොර වෙද්දු... මොවුන්ගේ අදායම ඔය නීති විරෝධී කාලකන්නි වැඩ තමයි.

:       7       10

Nihal Monday, 12 February 2024 02:15 PM

මදන මෝදකයක් කාපු දවසට තේරුම්ගතහැක මොන තරම් විනාශකාරී මත්ද්‍රව්‍යද බව ,තනිකරම උමතුවක්

:       7       10

kumara Monday, 12 February 2024 03:15 PM

මොවුන්ට වැඩිපුරම සල්ලි එන්නේ ඒවායින් වෙන්න ඇති. දී කිරට බළල්ලුත් සාක්කිලු...!

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 491 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1722 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site