(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන් සූරියආරච්චි)
මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ දී මාලු ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කොට තවත් දෙදෙනකුට බලපතල තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අට දෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම වෙඩි තැබීමට උපයෝගී කර ගත් තුර්කියේ නිෂ්පාදිත පිස්තෝලයක් හා ජීව උණ්ඩ 05 ක් ද ගිනිඅවිය ප්‍රවාහනය කිරීමට උපයෝගී කර ගත් ත්‍රී රෝද රථයක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහු විසින් මත්කුඩු විකුණා ඩුබායි හී සැගවී සිටීන අපරාධකරුවකුගේ බැංකු ගිණුමට බැර කිරීමට ලග තබා ගෙන සිටි රුපියල් පහලොස් ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් ද පොලීසිය භාරයට ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මස 19 වැනි දින සිදු කල මෙම අපරාධරට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනාම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ඒ සදහා යොදා ගත් ටී 56 වර්ගයේ ගිනි අවිය සොයා ගැනීම සදහා තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිදිගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයට අටක් සැකපිට