IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මෝදිගේ මව බැංකු පෝලිමේ

ඉන්දියාවේ මුදල් අවභාවිතය වැළැක්වීමේ අරමුණින් එරට රුපියල් 500 හා දහසේ නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගත් අතර එම නෝට්ටු අලුත් ඒවාට මාරු කරගැනීමට එන පිරිස්වලින් සැදි දිගු බැංකු පෝලිම් ද දක්නට ලැබිණි.

එම පෝලිමක සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මව ද ඉන්දීය පුවත් සේවාවල ජනප්‍රිය ඡායාරූපයක් බවට පත්විය.

95 හැවිරිදි හීරාබෙන් මෝදිගේ මවයි. ඇය ගුජරාට ප්‍රාන්තයේ බැංකුවක පෝලිමේ සිටින ආකාරය දැකිය හැකි විය.

webUntitled-1web1115-VBK-MODIMOTHE_3081164f



අදහස් (0)

මෝදිගේ මව බැංකු පෝලිමේ

රේණුක Monday, 21 November 2016 11:44 AM

පේනවා නේද ඉන්දියාව ජෙෂ්ඨ පුරවැසියන්ට ගෞරව කරන හැටි. (හේ)

:       0       0

යහම්පත් නලින් Wednesday, 16 November 2016 08:54 AM

අපේ ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පවුලක ගැහැණු කෙනෙක් වුණා නම් කොහොමද? ආඩම්බරයි මෑණියනි ඔබ ගැන (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 17 November 2016 09:40 AM

ඔය වගේ දේවල් දාන්නේ ප්‍රසිද්ධියට. අපේ අය මේවට කෑ මොර දෙනවා. මේ වගේ දේවල් කොහොමත් මොන රටේවත් වෙන්නේ නැහැ. (බ)

:       0       0

අශිකා Sunday, 20 November 2016 09:09 AM

අපේ මිනිස්සු ඉස්සෙලම තමන් දකුණේ කියල ඉදිමෙනවා, ඊළගට ගිය ස්කොලේ කොළඹ රෝයල් කියල උදම් අනනවා, ඊට පස්සේ කුලය රස්සාව, මෙකි නොකී පුදුම දේවල නිසා උද්ද්මයට පත් වෙනවා, දේශපාලුවෝ තවත් ඉහළින් වැජඹෙන්න හදනවා, (බ)

:       0       0

දර්ශන Monday, 21 November 2016 01:25 PM

මෝධි අම්ම පෙන්වා ජනතාව මෝඩයට ඇන්දව්වා (බ)

:       0       0

නාමල් Saturday, 19 November 2016 09:09 AM

මෙහෙ ගියා නම් පහුවෙනිදට බැංකුවේ හැමෝම මාරු (නි)

:       0       0

පීටර් Saturday, 19 November 2016 09:10 AM

අච්චර ලොකුමහත් කරපු පුතෙක් අම්මව බැංකු පෝළිමේ යවන හැටි (නි)

:       0       0

මහින්දපාල Wednesday, 16 November 2016 11:27 AM

ඒකට අපේ රටේ ඩේසි ආච්චි කවුදො ඇවිත් මැණික් මල්ලක් දීලා ගියා ඊටපස්සේ ඇවිත් සල්ලිමල්ලක් දීලා මැණික් මල්ල අරන් ගියා වගේ නෙවේයි ඉන්දියාව (බ)

:       0       0

කින් බෙනට් Friday, 18 November 2016 07:15 PM

ලංකාවේ නම් ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ මවක් හෝ කොහේහරි පෝළිමක තිබ්බොත් කෙලින්ම දණගස්සවනවා. ඊටපස්සේ සේවකයෝ මාරු (නි)

:       0       0

දර්ශන Sunday, 20 November 2016 01:47 PM

මෙහේ ආච්චිලාට ගෙදරටම මැණික් මලු සහ සල්ලි මලු ගෙනත් දෙනවා (හේ)

:       0       0

ටිකිරි Saturday, 19 November 2016 03:33 PM

මොනවා වුණත් දෙමාපියන්ට සැළකීම අතින් ලංකාව ඉදිරියෙන් (නි)

:       0       0

බමුණුසේන Friday, 18 November 2016 10:48 PM

මෙහෙ වුණා නම් බැංකුව අම්මගේ ගෙදර ගෙනයාවි සල්ලි මාරුකර දෙන්න. වරප්‍රසාද කියලා. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 18 November 2016 10:53 PM

සුමිත්‍රා බස්නායක, මොකද නැත්තේ. ටෝනි බ්ලෙයාර් බිරිඳට ට්කට් නැතුව ගියා කියලා දඩ ගැහුවා. සිංගප්පූරු අගමැතිගේ පව්ලේ අය ගැන කතා තිබෙනවා. ලකාවේ විතරයි මෝඩයෝ ඉන්නේ (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 18 November 2016 09:52 AM

අපේ ලංකාවේ හිටපු බලවතෙකුගේ දුවක් නම් හොර සල්ලි බැංකුවේ දාන්න ගිහිල්ලා අහුවෙලා දැන් යසට ඉන්නවා කියලා අපි දන්නවා (නි)

:       0       0

ජබීර් Sunday, 20 November 2016 12:56 AM

ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

සංජීව රාජපක්ෂ Saturday, 19 November 2016 01:13 AM

ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

තිලක් Wednesday, 16 November 2016 06:27 AM

අන්න ඒකටත් එක්ක මෙහේ? (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 16 November 2016 06:27 AM

මෙහෙ නම් ගම් සභාවේ කෙනෙක්ගේ අම්මෙක් පෝළිමේ හිටියොත් ලෝක පුදුමයක්! (නි)

:       0       0

නුවන් Sunday, 20 November 2016 03:08 AM

මෝදි මේ සල්ලි සෙල්ලම නිසා නාගෙන ඉන්නේ. මිනිසුන්ගේ අප්‍රසාදයෙන් බේරෙන්න කරන මාධ්‍ය සංදර්ශන වලට අපි රැවටෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1115 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 77 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 330 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1181 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 277 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2779 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site