(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.
ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෝදිට අනුරගෙන් භෝජන සංග්‍රහයක්
Sara Sunday, 06 April 2025 11:28 AM
බලන්න කොච්චර වෙනසක්ද කියලා කලින්නම් ඕවාට වියදම් කරන්නේ ජනතාවගේ සල්ලි...
මැක්ස් Sunday, 06 April 2025 11:49 AM
තඹුත්තේගම පැත්තේ හොඳ හේන් එළවළු සහිත බොජුන් සංග්‍රහයක් නම් මෝදී මහතා වඩාත් කැමැති වේවි. නමුත් කලුපටිධාරි, බටහිර පන්නයේ අගමැති නෝනා කැමැති වෙයිද දන්නේ නෑ...
prasanna Sunday, 06 April 2025 12:16 PM
කුම්මැහි නොවී හොඳට කන්න දෙන්න. ගමේ පුරු අත්හැරලා නූතන සමාජයට අනුගත වෙන්න උත්සාහ කරන්න. නැතිව අන්තිමට බේගල් ගියන්න එපා... 24555/- මුළු වියදම ගියේ කෑමට... ගොන් ආතල් තවත් එපා. දැනටම චප්ප චෝරු වෙලා ඉන්නේ.
Amal Sunday, 06 April 2025 03:51 PM
අප්පුවා...!
චතුරි Sunday, 06 April 2025 06:22 PM
මේක වටින්නේ. කපුටෝ, මයිනෝ, පිනාලා නැති නිසා.... හරිම ප්‍රසන්සනීයයි.. ඔය සත්තු ටික ආවානම්. වරේ ඉන්න නිල මැස්සොත් එනවනේ. මෝදිට මේ කෑම වලින් වැඩක් නැහැ නාකී නඩේ වගේ නෙමේ. සල්ලි කෑම බීම නෙමෙයි බලන්නේ... රටේ නායකා බුද්ධිමත්ද කියලා. ඉස්සර නාකි මයිනා. ඉන්දියාවට යනකොට මලපෙරේතයින්ට බඩ පිරෙන්න කන්න දීලා එවන්නේ. මෝදි දන්නවා. බඩයි, කටයි ලොකුයි රට ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා... ලැජ්ජයි..!
Lalith Monday, 07 April 2025 02:16 AM
චතුරි, ආ නිල මැස්සන්ගෙන් එක්කෙනෙකුට තමයි ඔයා රෙදි නැතුව කඩේ යන්නේ
Nimal Monday, 07 April 2025 02:17 AM
චතුරි කිව්වොත් කියන්නේ උම්බෑ කියලාමයි