නව වසරට ආශිර්වාද පතා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ සුවිශේෂ පින්කමක් ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේදී මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණ.
නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති ශ්‍රී කළ්‍යාණී යෝගාශ්රමස අනුශාසක නාඋයනේ අරියධම්ම නා හිමියෝ මෝදනා මෛත්‍රී විහාරස්ථානයට මෙම ධාතූන් වහන්සේ පූජා කළහ.
ධාතූන් වහන්සේලා උදෙසා මෙහිදී උදෑසන කිරි ආහාර පූජාව දහවල දෙතිසක් ව්‍යඤ්ජන සහිත ආහාර පූජාව සහ විශේෂ ධාතු වන්දනාව සහ ධර්ම දේශනාව විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි. මෝදනා අවට ජීවත් වන ශ්‍රී ලාංකික බොහෝ පරිසක් සහභාගී වූහ.
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෝදනා පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්
ආනන්ද පිටබැද්දර Tuesday, 08 January 2013 01:38 PM
බොදු හැගුමන් මතු වෙනවා හැමගෙම පින් වැඩි වෙනවා මේ ලොව ලස්සන වෙනවා සක් දෙවිදුන් රැක දෙනවා (ස)
ලලිත් Saturday, 12 January 2013 05:24 PM
ලොකු පින්කමක්. සංවිධානය කළ සියල්ලන්ටම පින්! (නි)
ප්‍රනාන්දු Tuesday, 08 January 2013 03:53 PM
ඉතා හොද වැඩක් (දී)
ප්‍රියන්ත Tuesday, 08 January 2013 04:03 PM
සාධු...සාධු...සාධු... (දී)
නිත්‍යා Tuesday, 08 January 2013 12:45 PM
පින්කම සංවිධානය කල සැමට සෙත් වේවා !! (ස)
දමිත් Tuesday, 08 January 2013 12:47 PM
සාදු සාදු !! සැමට බුදු සරණයි (ස)