ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරයේ වෙසක් මහා පිංකමෙහි ආගමික වතාවත්, වෙසක් සැරැසිලි, බැති ගී ගායනා, සංස්කෘතික සංදර්ශන සහ මහා බත් දන්සැල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෝදනා වෙසක් පිංකම
සම්පත් ඉතාලිය Tuesday, 22 May 2012 10:44 PM
ඔබ සැමට බුදු සරණයි!!
උදයන්ති ප්‍රියංගා අලුත්වල Wednesday, 23 May 2012 09:37 AM
මොදේරිපිටියේ විමලරතන හිමියනි, විදේශීය රටක වෙසෙන අපේ බෞද්ධ ජනතාවට දහම් සිසිල ලබා දෙමින්, ඔබවහන්සේ ගන්නා මේ උත්සාහය ප්‍රශංසනීයයි, පූජනීයයි. අතිශයින්ම අන්‍යාගමික රටක් තුළ,අපේකම රැකගනිමින්,සිය දූදරුවන් ද බොදුමගට යොමු කරමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කළ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයිනි බුදුදහම රැකගන්නට ඔබ දරනා මේ වෑයම ඉතාමත්ම අගය කරමු. බද්දේගම කැටැංගොඩ ශ්‍රී පූර්වාරාම විහාරය හා ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරය යන උභයවිහාරාධිපතිහිමියනි, බොදු උරුමය රැකගන්නට චිරාත් කාලයක් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය පතමු! බද්දේගම ශ්‍රී පූර්වාරාම විහාරයේ දායක පිරිස වෙනුවෙන් - උදයන්ති ප්‍රියංගා අලුත්වල. බද්දේගම.
චානක Wednesday, 23 May 2012 12:52 PM
ලස්සනයි , අනාගතය පැහැදිලියි....
උපුල් වීරප්පෙරුම Wednesday, 23 May 2012 12:56 PM
අගය නළ යුතු වැඩක් ,සැමට තෙරුවන් සරණයි...
චන්දවිමල හිමි Tuesday, 22 May 2012 05:31 PM
හරිම හොදයි, පිළිවෙලයි, ලස්සනයි, හැමටම බුදුසරණයි!!
එන්. එල්. වෙරෝනා Tuesday, 22 May 2012 05:52 PM
හොදයි ලස්සනයි තෙරුවන් සරණයි
විජිත හිමි. Tuesday, 22 May 2012 06:23 PM
බුදු ගුණ ලොව පැතිරේවා....
සහන් බණ්ඩාර Tuesday, 22 May 2012 07:16 PM
හොදයි ලස්සනයි තෙරුවන් සරණයි
අනුරාධ Tuesday, 22 May 2012 07:53 PM
අති උතුම් වෙසක් මංගල්‍ය සැමරීමට ඔබ සියඵ දෙනා ගත් මේ උත්සාහය ඉතා ප්‍රසංශනීයයි. ඔබ සැමට තෙරුවන් සරණයි...
ශෂිකා Tuesday, 22 May 2012 08:31 PM
පිංවන්ත වැඩක්..
කෙනී Tuesday, 22 May 2012 08:37 PM
වටිනා කියන වැඩක්....
ඉශංක Tuesday, 22 May 2012 08:38 PM
ලස්සනයි. වටිනා කියන වැඩක් වගේම ලොකු සේවයක් මේක.