IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මැදපෙරදිග අපායෙන් බේරෙති: 68 ක් ඇඳිවතින් ගෙදර එති

විවිධ වද හිංසා වලට ලක් වු කාන්තාවෝ 68 දෙනෙක් කුවේට් සිට ශ්‍රී  ලංකාවට  අද (28) උදෑසන පැමිණියාහ.

ඔවුහු මාතර, ගාල්ල‍, කුරුණෑගල, අනුරාධපුර,ගලෙන්බිදුනවැව ප්‍රදේශ වල පදිංචිකරුවෝය.

කුට එජන්සිකරුවන් හට  රැවටී නොවිඳින දුක් විඳ ආ බව ඔවුන් කියති.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක සහන පියසෙන් ලැබුණු මඟ වියදමින් ඔවුන් ගම රට බලා ගියේය.

20160328_081404[1] 20160328_082459[1] 20160328_082517[1]



අදහස් (0)

මැදපෙරදිග අපායෙන් බේරෙති: 68 ක් ඇඳිවතින් ගෙදර එති

තබුක් සිල්වා Monday, 28 March 2016 06:34 AM

වරද කොතනද? ලියන්න වචන නැත? (ර)

:       0       0

ඉරේෂ් එස් කුමාර Tuesday, 29 March 2016 04:00 AM

ඇයි මේ විදේශ සේවා එකට වන්දියක් දෙන්න බැරි මේ අයට.රක්ෂණය මොකටද මේ වෙලාවේ නැත්තම් (බ)

:       0       0

දර්ශන Monday, 28 March 2016 07:22 AM

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක සහන පියසෙන් ලැබුණු මඟ වියදමින් ඔවුන් ගම රට බලා ගියේය. යන කියමන සම්පුර්ණයෙන්ම වැරදියි . ඔය හැම කාන්තාවක්ම රටින් පිටවන විට කාර්යාංශයට හෝ ගුවන්තොටුපලට රුපියල් 15,000 පමණ ආවරණයක් ලෙස ගෙවිය යුතයි. නැවත ගෙවන්නේ එයින් කොටසක් මිසක් පිනට නෙමෙයි . (ර)

:       0       0

සෞදි සරත් Monday, 28 March 2016 07:43 AM

අපේ කාන්තාවන්ට ඇතිවෙන ඉරණම මේකද මේ රට වල ඔවූන් හරිම අසරණයි අපේ රජය මන්ද ගාමී ගමනක් යන්නේ. (ර)

:       0       0

සුනිල් Monday, 28 March 2016 07:48 AM

නිතර මෙවැනි සිදුවීම් අසන්නට ලැබුනත්, මීට වගකිවයුතු කුට එජන්සිකරුවන්ට ලැබන දඬුවමක් ගැන අසන්නට නොලැබෙන්නේ ඇයි. (ර)

:       0       0

ආසිරි Monday, 28 March 2016 07:54 AM

ආයේ මේ රටවලට අපේ කාන්තාවන් යවන්න එපා.(හේ)

:       0       0

ඒ සජීව Monday, 28 March 2016 08:01 AM

මේ ලජ්ජා සහගත රස්සාවට මේ රටේ කාන්තාවෝ තවමත් යවන එක ගැන අපේ රටේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ.පිට රටකට යවන්න ඕනේ උගත් හා පුහුණු ශ්‍රමිකයන්.එතකොට තමයි ඒක රටට වගේම ලෝකයටත් ප්‍රයෝජනවත් වෙන්නේ.ලෝකයේ ඉහලම සාක්ෂරතාවයක් තියෙනවා කියල පාලකයෝම කෑගහන රටෙන් වැඩිපුරම යවන්නේ නුපුහුණු ශ්‍රමිකයෝ.එහෙම කරලා අපි ශ්‍රේෂ්ට ජාතියක් කියලත් බෙරිහන් දෙනවා.(හේ)

:       0       0

තිස්ස Monday, 28 March 2016 08:05 AM

අපේ රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් විදිහට සහ රටේ සංවර්දනය වෙනුවෙන් දායකත්වයක් ලබාදෙන පිරිසක් විදිහට මැදපෙරදිග රටවලට සේවය කරන්න යන කාන්තාවන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ලැබෙන රටකට යවන්න පිළිගත් ආයතන ඇති කළ යුතුයි.(හේ)

:       0       0

සුරංග Monday, 28 March 2016 08:14 AM

ලංකාවේ බේබදු සැමියන් මෙයට 80% වග කියන්න ඕනේ. ඇත්තටම අපි ගෑනු රට යවලා කන්න තරම් දුප්පත්ත්ද? අද ලංකාවේ කුලී වැඩක් කරත් 1500 ක් ගන්න පුළුවන්. ගැහැණු රට පැටවීම රජය ඉක්මනින් නතර කරන්න ඕනේ. අවාසනාවකට රජය එය නොකර තවත් වැඩි කරම්න් සිටිති. (ර)

:       0       0

රවී Monday, 28 March 2016 04:33 PM

අනේ මන්ද මේ මිනිස්සු කවද හැදෙයිද මන්ද? මේතරම් හොඳ බටහිර රටවල් තියෙද්දී කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති මැද පෙරදිග රටවලට යන්නේ. සොච්චම් පඩියට. (ස)

:       0       0

ටෙනිසන් Tuesday, 29 March 2016 10:22 AM

මේ අහින්සකඉන්ට කිසිම ගරුසරුවක් නැතිව කතාකරන හැටි. (ර)

:       0       0

ප්‍රදීප් Monday, 28 March 2016 09:53 PM

අත පය බේරාගෙන, පණ බේරාගෙන ගෙවල් වලට ආපු එක ගැන සතුටුයි. හැම අවුරුද්දකම මිනීපෙට්ටි වලිනුත් කොච්චර එනවද? මේ කාන්තාවෝ රට යාම නවත්වල පිරිමින්ට ඩ්‍රයිවින් වලට යන්නවත් බැරිද මන්දා.ලංකාවේ ගෙවල් වල වැඩට යන්න ලජ්ජා කට්ටිය, මද පෙරදිග ගිහින් වැසිකිලිත් හෝදනවා. සමහරු ළමයිනුත් වඩාගෙන එනවා. කවදද මේ මැදපෙරදිග යාම නවතින්නේ? (අ)

:       0       0

සුසන්ත Monday, 28 March 2016 10:55 AM

අපේ කාන්තාවන් පිටරටවල ගෙවල්වල මෙහෙකාරකමට යැවීම නවත්තන්නේ කවදද? (බ)

:       0       0

හේවා කුමාර Monday, 28 March 2016 11:45 AM

ලංකාවෙන් පිටත්ව එන කොට සාරි පොටෙන් ඇදගෙන ගිහින් විදේශ සේවා එකෙන් බලහත්කාරයෙන් ලබා ගන්න රක්ෂණ කෝ දැන් ගෙවාපියව් අසරණයන්ගේ වන්දි (බ)

:       0       0

රණවන Monday, 28 March 2016 11:52 AM

මේ කවුරුවත් ආන්ඩුව ටිකට් එකක් දීලා බලෙන් පටවලා නෑහැනේ තම්න්ගේ උවමනාවට ගියානම් ආන්ඩුවට දොස් කියන්නේ මොකටද? මොන ආන්ඩුවට හරි මම කියන්නේ (බ)

:       0       0

රිචි බාලසුරිය Monday, 28 March 2016 12:03 PM

ඔය කුවේට් සෞදි ගිහින් ගෘහ සේවක සේවිකාවන් රියදුරන් වන අයට මේ ලංකාවෙත් එම වෙටුපම දැන් ගන්න පුළුවන් , එහෙත් ඔවුන් එම රැකියා ලංකාවේ කිරීමට ලැජ්ජාවක් හෝ මැලි කමක් නිසා , මෙවැනි විපත් කර ගන්නවා. (ර)

:       0       0

කිරිඇල්ල Monday, 28 March 2016 12:14 PM

අපේ මන්ත්‍රීවරුන්ගේ පඩිය තව ලක්ෂයක් විතර වැඩිකරලා දීපල්ලා. අපිට ජීවත්වෙන්න බැහැ ලැබෙන ලක්ෂ එකාහමාරෙන් සහ අනෙකුත් කෝටි ගණන් දීමනාවලින් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 7 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 19 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 292 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 596 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 435 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 332 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site