IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මීදුම සරසවි සිසුන් අතරමං කරයි

අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවර හන්තාන කන්දට ගිය සරසවි සිසුන් 250 දෙනෙකු අධික වර්ෂාව හා මීදුම නිසා අතරමං වී ඇතැයි පොලීසිය කියයි. ඔවුහු ජයවර්ධනපුර, පේරාදෙණිය සහ යාපනය සරසවිවල සිසුහු වෙති. තමන් අතරමං වී ඇති  බවට ජංගම දුරකතන මගින් ඔවුන් පොලීසිය දැනුවත් කර තිබේ. ඒ අනුව මහනුවර සහ ගලහ පොලීසි යුද හමුදාව සමග එක්ව සරසවි සිසුන් බේරා ගැනීම සදහා විශේෂ  මෙහෙයුමක් ඇරැඹීය.



අදහස් (0)

මීදුම සරසවි සිසුන් අතරමං කරයි

කසුන් Monday, 17 December 2012 05:11 PM

පහන් අඥානයෙකු බව පෙනේ. (නි)

:       0       0

නිමන්ත Monday, 17 December 2012 12:45 PM

පහන්, මෙතන කට්ට කරුවල ව‍‍ගේ මීදුම නෑනේ. මං විදුලි සංදේශ සමාගමක තමයි වැඩ කරන්නෙ. ස්මාර්ට් ෆෝන් හැම එකකම වගේ දැන් GPS තියෙනව. මං සමහර වෙලාවට නොදන්න පැතිවල යන්න පාවිච්චි කරපු නිසයි මං එහෙම කිවුවේ නැතුව දන්නෙ නැතුව නෙමෙයි (ස)

:       0       0

කාලිංග Monday, 17 December 2012 12:51 PM

අයියෝ සල්ලි

:       0       0

හේමසර Monday, 17 December 2012 07:27 AM

සිසුන්ට පොලිසියේ පිහිට පතමි. (නි)

:       0       0

නිමන්ත Monday, 17 December 2012 07:59 AM

දැන් කාලෙ ගොඩක් තරුණ අය පාවිච්චි කරන ජංගම දුරකථන වල ජී.පී.එස්. තියෙනවා. හරියට පාවිච්චි කරන්න දන්නවා නං අතරමං වෙන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Monday, 17 December 2012 08:04 AM

හොද වෙලාවට මීදුම වුණේ. නැත්නම් මේකටත් කියයි අන්තරේ හවුල් කියලා. (නි)

:       0       0

කිත්සිරි Monday, 17 December 2012 08:19 AM

නායකත්ව පුහුණුව ලැබුණේ නැති පිරිසක් වෙන්න ඕනෑ. එහෙම ලැබුණ පිරිසක් නම්, නායකත්ව පුහුණුව වැඩකර නැති එකක් කියල පෙනෙනවා.(ස)

:       0       0

නිමන්ත Monday, 17 December 2012 08:33 AM

මම කිවුවෙ GPS (global positioning system) මිසක් GPRS නොවේ. (ස)

:       0       0

ගාමිණී Monday, 17 December 2012 08:46 AM

ආමී එකට සහ පොලීසියට ස්තූතියි . (ස)

:       0       0

සිල්වා Monday, 17 December 2012 08:57 AM

පොලීසිය‍ට සිසුන්.... සිසුන්ට පොලීසිය (ස)

:       0       0

ගයාන් Monday, 17 December 2012 09:24 AM

අන්තරේ එක්කෙනෙක් හරි හිටියනම් පොලිස් ඉක්මනට අවේ නැහැ කියල බනිනවා (ස)

:       0       0

බන්දු Monday, 17 December 2012 09:33 AM

නිමන්ත කියන දේ හරි . (ස)

:       0       0

සමන් Monday, 17 December 2012 02:18 PM

පොලිසියට පඩියක් දීල ඇදුම් දීල තියාගන්නේ ඔය වගේ වැඩවලට තමයි (ස)

:       0       0

කමල් Monday, 17 December 2012 02:30 PM

මමත් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න ඕනේ (ස)

:       0       0

පාලිත Monday, 17 December 2012 10:07 AM

කැම්පස් ළමයින්ට මොලේ නැද්ද මේ දවස්වල ඔහොම ගමන් යන්න හොඳ නැහැ කියලා (නි)

:       0       0

පහන් Monday, 17 December 2012 10:42 AM

නිමන්ත පාර පෙනෙන් නැතිනම් GPS වලින් යන්නේ කොහොමද ?ඉන්න තැන විතරක් කියන්න පුළුවන් .ඔයා GPS පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි නේද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 2 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 79 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 279 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 573 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 430 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3634 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site