(ජේ.ඒ.එල්.ජයසිංහ)
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට ලබා දුන් ලැප්ටොප් පරිගණක 58ක් තවම බාරදී නැතැයි මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාලය කියයි.
මෙම ලැප්ටොප් පරිගණක යළි ලබා නොදීම සම්බන්ධව මධ්‍යම පළාත් සභාවේ ලේකම් අයි.ඩබ්ලිව්.එම්.සී.කේ. ඉලංගකොන් මහතා ලැප්ටොප් පරිගණක යළි බාර දෙන්නැයි ලිඛිතව දැනුම් දී ඇත.
ආපසු බාර නොදෙන ලැප්ටොප් පරිගණකවල වටිනාකම මන්ත්‍රීවරුන පළත් සභාවට ගෙවිය යුතු බව සඳහන් කරයි.
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මැදරට පළාත් මන්ත්‍රීන්ට දුන් ලැප් යළි දී නැහැ
ජයසිංහ Thursday, 07 September 2023 06:08 AM
ඒවා දැනට පාවිච්චියට ගන්න බැරුව ඇති ඒත් ඉතින් ජනතා දේපළ නිසා ඉන්වැන්ට්රියෙන් අයින් කරන්න නොදන්නා නිසා ලිපියක් ලියන්න ඔහොම දේවල් දෙනකොට මාසිකව මුදලක් අයකර දුන්නා ඉවරයි
Bamunuarachchi Thursday, 07 September 2023 10:07 AM
මේ ගම්බට්ටන්ට ලැප්ටොප් මොකටද? කවුද වයිපයි දෙන්නේ?