IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මුද්‍රණලයාධිපතිනී සූදානම්

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් ලබාගැනීමට භාණ්ඩාගාරයට දැනුම් දියයුතු බවත් රජයේ මුද්‍රණලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාව ඇති බව ද ඇය පැවසුවාය.

දැනට මුද්‍රණ කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා ඒවා නැවත පරීක්‍ෂා කළ යුතු බව කී ගංගානී ලියනගේ මහත්මිය පොලිස් ආරක්‍ෂාව ගැනීම සඳහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව ද සඳහන් කළාය. 



අදහස් (11)

මුද්‍රණලයාධිපතිනී සූදානම්

Kumara Tuesday, 07 March 2023 02:29 PM

ඔබ ඔහොම යමුකෝ... කොණ්ඩේ බැඳපු මෝඩයින් දැන් නෑ...

:       0       0

sena Tuesday, 07 March 2023 02:56 PM

නෝනට තේරුනා ආණ්ඩුවට ගොට්ට අල්ලන්න ගියොත් කූරු ගනින්න වෙන්නෙ කියල.

:       4       27

BamunuarachchiTuesday, 07 March 2023 06:01 PM

මේ ගොයියා රජයේ සේවයේ ඉඳලා නැහැ. හලෝ රජයේ සේවයට ඇතුල් වෙනකොටම රජයට පක්ෂපාතව වැඩකරනවා, ඔහේ කියන විදිහට ගොට්ට අල්ලනවා, කියලා ලියවිල්ලකට අත්සන් කොරනවා.

:       0       0

RohanaWednesday, 08 March 2023 07:25 AM

මුදල් නොදුන්නොත් අර ලේකම්ටත් කූරු ගනින්න වෙයි. හැබැයි ඒකට මුල් වගකිව යුත්තා අර මුක්තියද කියන එකෙන් බේරිලා කූරු ගැනිල්ල අනාගතයේ සිදුවේවි.

:       0       0

sam Tuesday, 07 March 2023 03:43 PM

කවදා හරි තනියම තමයි විඳවන්න සිද්ධ වෙන්නේ .බලමුකෝ එදාටත් ඔය ලොඹු හිනාව තියේද කියලා

:       0       0

විපරමා Tuesday, 07 March 2023 03:56 PM

පින් ජනපතියා ගේ කීමට වැඩ කරන්ඩ ගිහින් හත් පොළේම ගාගන්ඩ උනා?

:       0       0

ජයන්ත Tuesday, 07 March 2023 05:14 PM

මෙයාට නම් කවද හරි නඩු දාන්න ඕනෑ කරන්න හදපු වැඩේට. ආණ්ඩුවට ගොට්ට අල්ලන අනිත් රාජ්‍ය නිලධාරීන්ටත් පාඩමක් ඉගෙනගන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 07 March 2023 05:57 PM

කෝ සල්ලි ? ඉලක්කම් වලින් විතරයි සල්ලි වෙනකලේ අවශ්‍ය උනොත් අච්චු ගහන්නම් කියලා හිතාගෙන . දැන් IMF එකෙන් සල්ලි අච්චු ගහන්න දෙන්නේ නැහැ. ඒ නිසා සල්ලි නැහැ ලබන අවුරුද්දෙවත් චන්දේ තියමු

:       0       1

Sunil Tuesday, 07 March 2023 06:13 PM

පිනාධිපතිගේ පස්සෙන් යන කොන්දක් නැති කාලකණ්ණි...

:       0       0

Kumasaru Tuesday, 07 March 2023 06:39 PM

දැන් නම් ණයට ගහන්න පුළුවන් වෙයි

:       0       0

de silva Tuesday, 07 March 2023 08:27 PM

ව්‍යවස්ථාවෙ කියල තිබෙන විදිහට චන්දෙට සූදානම් වෙන්න එහෙම නැතිවුනොත් මිනිස්සු ඇවිත් මුද්‍රණාලය සහ ගෙදර වටලාවි , අර දෙවැනි ජයතිලක , ජනක රත්නයක වගේ බය නැතිව කෙලින්ම රටෙ නිතිය ආරක්ශා කරමින් ජනතාවගෙ පැත්තෙ සිටගන්න , නිලදාරින්ව ජනතව විසින් අරක්ශා කරනු ඇත , පාර තොටෙදි දැක්කත් ගරු කරනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1236 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 678 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 111 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 586 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1034 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 540 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site