(සුමිත් පොතුපිටිය)
වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද අළුයම තරුණයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
වස්කඩුව පොකුණ වත්ත පාරේ පිහිටි රෙදිපිළි නිශ්පාදන ආයතනයක මුද්‍රණ යන්ත්‍රයක පිරිසිදු කිරීම්වල නියැලී සිටී අයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කිය.
අනතුර අද අළුයම 3 ට සිදුව ඇති අතර , කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව සදහන් වේ.
සිද්ධිය සම්බන්දයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුද්‍රණ යන්ත්‍රය තරුණයෙකු බිලි ගනියි
විමර්ශනා Saturday, 03 June 2023 11:24 AM
කවුරුවත් යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙද්දී පිරිසිදු කරන්නෙ නැහැ කියලා තමයි මට හිතන්නේ .එහෙම නම් මෙහි කිසියම් ගැටලුවක් තියෙනවා කියලා කියන්න පුළුවන්
prasanna Saturday, 03 June 2023 12:36 PM
අසරණ දරුවෙක් .ඉතාමත් කනගාටුදායක පුවතක්