IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘මදුරුවාටත් රිවෝල්වරය සූදානමින් ‘

ජනපතිවරණය දා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට යෙදවූ ආරක්ෂාව ගැනත් විවිධ අය බොහෝ දේ කියනවා. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වු ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ රාජකීය විදුහල සහ මැතිවරණ කාර්යාලයය හමුදාවෙන් වැටලුවාද  කියල සමහරු මගෙන් ඇහුවා  මැතිවණ ලේකම් කාර්යාලයේ එවැනි දෙයක් වුණේ නැහැ. මැතිවණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (23) සවස රාජගිරිය මැතිවරණ මහලේකම් කර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. ඒ මහතා මෙසේ ද කීය.   පොලිස් විශේෂ කාර්ය බලකාය හා වෙනත් හමුදා කණ්ඩ යොදවා තිබුණත් ඔවුන් මධ්‍යස්ථානවලට ඇතුළු වීමේ උතසහායක් ගත්තේ නැහැ. මට කිසිම කෙනෙකුගෙන් බලපෑමක් ආවෙත් නෑ. ගෝඨාභය මහතා මැතිවරණ කාර්යාලයට ආවා කියනවා ඒ මහතා ඒ පැත්ත පළාතක ආවේ නෑ. මමත් මගේ ආරක්ෂවට හිටපු විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරීයකු විතරයි හිටියේ. එතුමා රිවෝල්වරය සූදනම් කරගෙන හිටියේ. ඒ වෙලාවේ මගේ ශරීරයේ මදුරුවෙක් වැහුවත් වෙඩි තියෙන මට්ටමකයි හිටියේ.



අදහස් (0)

‘මදුරුවාටත් රිවෝල්වරය සූදානමින් ‘

අජිත් Saturday, 24 January 2015 10:54 AM

ඔබතුමා නූලෙන් බේරිලා තියෙන්නේ. (නදී)

:       0       0

වයිකෝ Saturday, 24 January 2015 12:09 PM

ලබන ඡන්දෙදී මදුරු දැලක් ඇතුලේ ඉන්න. (නදී)

:       0       0

ඉන්දික Saturday, 24 January 2015 04:01 PM

එතුමා මොකක්හරි අමුතු බෙහෙතක් බීලද හිටියේ? (නි)

:       0       0

දිල්ශාන් Sunday, 25 January 2015 04:53 AM

මෙයා මේ තරම් පිස්සු කතා කියවන්නේ මොකෝ (දිල්)

:       0       0

පුබුදු Sunday, 25 January 2015 05:45 AM

මැස්සෝ එළවන්න වදුරට කඩුව දුන්නා වගේ (දිල්)

:       0       0

අජිත් Saturday, 24 January 2015 06:54 AM

අපරාදේ මදුරුවෙක් වැහුවේ නැත්තේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 315 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1171 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 414 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1226 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 218 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3437 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38578 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25386 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site