IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි‘

(නාලක සංජීව දහනායක)
 
ශ්‍රී ලංකාවේ  පිහිටුවා තිබෙන සියලූම මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබඳ විධිමත් සිදුකරන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 

එමෙන්ම එම පාසල්වල උගන්වනු ලබන විෂය මාල පිළිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකර මුස්ලිම් කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව නිවැරදි විෂය නිර්දේශයක් සකස් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නේය.
 
බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘති කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.



අදහස් (50)

‘මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි‘

ravi Friday, 10 January 2020 08:42 AM

මුස්ලිම් දේවස්ථානවල හංගගෙන ඉන්න අවි ආයුධ, කඩු කිනිසිත් ලියාපදිංචි කළ යුතුද ..?

:       539       2058

AsankaFriday, 10 January 2020 09:32 AM

ඔව්. ඒවා නිවැරදිව භාවිතා කරන හැටි කියා දිය යුතුයි.

:       8       257

NuwanFriday, 10 January 2020 09:52 AM

ඒවා මේ තණකොළ කපන්න වගේම ගැහැණු දරුවෝ හොයන හැට පැනපු බාබාලගෙන් බේරගන්න තියන් ඉන්න ඒවා. මේ ගෝත්‍රික සමාජ වල බෙලි කපන ඉගැන්වීම් වලට නීත්‍යානුකුල භාවයක් දීල තවත් මේක විනාශ කරන්න හදන්නේ. පල්ලියේ බිම වාඩිවෙලා පන්සලේ උස් ආසන හොයනකොට අපිනම් තේරුම් ගත්තා.

:       352       1051

ලසන්තSaturday, 11 January 2020 02:26 AM

අපි හිතුවේ මේවා අධ්‍යාපන අමාතයාංශය යටතට ගෙන නියාමනය කරයි කියලා.....

:       0       31

vidura Friday, 10 January 2020 10:24 AM

පාකිස්ටන්,ඇෆ්ගනිස්තාන්...... ඔය වගේ හැම මුස්ලිම් බහුතර රටකම තියෙන්නේ ඔය පාසල්. ඕවා වලින් එළියට එන අය කව්රුවත් අනිත් ආගම් වලට ගරු කරපු බවක් ඉතිහාසේ කොහෙවත් නැහැ. ඒ රටවල වගේම මෙහෙත් අනා ගන්න යන්නේ. මේ මිනිස්සු හරි දක්ෂයි නීති වල හිල් වලින් රිංගන්න. පිට රට ඉන්න අපි දන්නවා හොදට මේ ජාතියේ අය ගැන.

:       249       1218

fzFriday, 10 January 2020 11:56 AM

ඔයා නම් පිටරට වළං හෝදනවා ඇති...

:       908       141

viduraFriday, 10 January 2020 01:44 PM

මගේ රැකියාව ප්‍රශ්නයක් වෙලා වගේ... ඔය ජාතියේ අයට ඔහොම තමයි.. ඇත්ත කියනකොට තද වෙනවා. මම මෙහෙ EU වල ඉන්ෆ්‍රාස්චක්චර් ඉංජිනියර් කෙනෙක්. මෙහෙ ඔය රටවලින් ආපු අය නිකන් කකා බිබී කන්න දෙන මිනිස්සුන්වත් මරනවා. ගැහැණු උස්සන් යනවා. කුඩු බෙදනවා කරන්න තියෙන ඔක්කොම අපරාධ කරනවා.

:       268       762

ViduraFriday, 10 January 2020 02:48 PM

එංග්ලන්ඩ්වල අවුරුදු කීපයකට කලින් ළමා අපචාරවලට සම්බන්ධ කල්ලියක් ඇල්ලුවා. ඒ ඔක්කොම මුස්ලිම් පිටින් ඇවිත් පදිංචි වුණු අය. ඒ ගොල්ලෝ ඉස්කෝලේ යන සුදු ගැහැණු ළමයි රවට්ටලා මත්ද්‍රව්‍ය දීලා මහා විනාශයක් කළා. ඒ මුස්ලිම් ඔක්කොම වගේ සරණාගත වීසාවලින් ආපු අය. ඒ ගොල්ලෝ මේ අපරාධ කලේ තමුන්ට කන්න දීපු ආරක්ෂාව දීපු මිනිස්සුන්ගේ දරුවන්ට. එංග්ලන්ඩ් EU එකෙන් ඉවත් වෙන්නෙත් ඔය හේතුව නිසා තමයි. එතකොට ඒ ගොල්ලන්ට අනිවාර්ය සරණාගතයින්ගේ කෝටාව ගන්න ඕනේ නැහැ. EU වල හැම රටකම මේ ගොල්ලන්ගෙන් ප්‍රශ්න. බොරු නම් පිටරට පුවත් බලන්න.

:       121       529

RaveendraFriday, 10 January 2020 03:02 PM

fz මයා වෙත, " ඔයා නම් පිටරට වළං හෝදනවා ඇති..." යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?? ඔබගේ දැනුම පිළිබදව එමගින් පැහැදිලි වෙන බව කණගාටුවෙන් කිව යුතුය. එසේ වළං සේදුවත් ඒ අය එසේ වළං සේදීමට හෙලන දාඩිය, කදුලුවලින් ලබන විදේශ විනිමය නිසා සියලුම ලාංකිකයන් ( දියවන්නා ඔයේ මිහරකුන් 225 ඇතුළුව ) තුන්වේල ගිලදමන බව ඔබ නොදන්නේද ?? තවද" vidura " මයා විසින් සදහන් කර ඇති කරුණු 200% නිවැරදි බව අපද සදහන් කරන්නෙමු. ඒ ඒ අදාළ රටවලට මිනිසුන් කියන්නේ අන්තවාදීන් මෙලොවට බිහිකරන රටවල් හැටියට බවත් එය ප්‍රසිද්ධ රහසක් බවත් එය ඔබ නොදැනීම අරුමයකි. අවසාන වශයෙන් කෙනෙකුගේ රැකියාව කුමක් උවත් කරන රැකියාවෙන් " මිනිසෙකු මනින්නේ ගොන් තක්කඩි හාරත බුරුවන් " බවත් අප ජිවත්වන සමාජයේ ඉහලින්ම පිළිගන්න කාරණයක් බවත් සදහන් කිරීමට කැමැත්තෙමු. තවද ගසක පොත්ත දෙස බලා ගසේ වටිනාකම තක්සේරු කරන්නේ මිනිස් ආත්ම ලබපු තිරිසනුන් බව ලාංකීය සමාජයේ ප්‍රසිද්ධ කියමනක් බවත් එය ඔබට ගැළපේද යන්න ඔබම සිතා බැලීම ඔබගේ පැවැත්මට යහපත්වෙනු නියතය. ඔබට ජය !

:       0       545

Sri LankikayaFriday, 10 January 2020 08:04 PM

fz, බඩපුරා හම්බ වුණා නේද? නියම පිළිතුර...

:       0       124

Sri LankikayaFriday, 10 January 2020 08:12 PM

සියලු දෙනා මතක තබාගත යුත්තේ මේ ආකාරයට සිතන සහ ක්‍රියාකරන පිරිසක් තවමත් සිටින බවයි. අප ලස්සන රට ආරක්ෂා කර ගත යුත්තේ මෙවැන්නන්ගෙනි.

:       0       29

mangalaFriday, 10 January 2020 05:55 PM

විදුර ඔබ හරි...

:       0       5

JayanthaSaturday, 11 January 2020 12:34 AM

විදුර, ඔයා යුරෝපයේ ජීවත්වෙලා තාම ඉගෙනගෙන නැහැ. කොහොමද ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය සමාජය තුළ ස්ථාපිත කරන ආකාරය...? ඔයා මහලොකුවට ඔයාගේ රස්සාවේ ලොකුකම කතාකළාට ඔයාගේ ගෝත්‍රික අදහස් තවම වෙනස්වී නැත. මට පේන විදියට ඔයා ඒ රටට යන්න ඇත්තේ බොරු කියලා සරණාගතයෙක් හැටියට...

:       40       82

JayanthaSaturday, 11 January 2020 12:38 AM

එංගලන්තේ ඉන්න හාමුදුරු කෙනෙක් අහුවුණා නේද ළමා අපරාධවලට...?

:       19       39

gunda Friday, 10 January 2020 10:27 AM

අගමැතිතුමා, මද්‍රාසා පාසල් කියන්නේ මුස්ලිම් අන්තවාදය වපුරන අන්තවාදී කොටස්වලින් සැදුම්ලත් අන්තවාදී පිරිසක් අනාගතයට හදන ලංකාව විනාශ කිරීමට ඉලක්ක සාදන පල්ලි විශේෂයක්. අපි හිතනවා ඔබ මේවා ගැන තවම තේරුම් අරගෙන නැහැ කියලා. 1961 පාසල් රජයට ගන්නා තෙක් රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් ගියේ රජයේ මිශ්‍ර පාසල් වලට. ඒවායේ සිංහල දෙමළ මරක්කල ළමයි අපි ඔක්කොම එකට එක බැංකුවේ ඉඳගෙන සිංහලෙන් ඉගෙනගත්තේ. 61 ට ඉස්සර කතෝලික, දෙමළ, බෞද්ධ ආදී වශයෙන් පාසල් තිබුනේ ඉතාම අතළොස්සක්. රටේ කිසිම ආරවුලක් තිබුනේ නැහැ. අද වන විට මුස්ලිම් අන්තවාදීන්ගේ, දෙමළ අන්තවාදීන්ගේ වෙනම නීති ඉවත් කර එකම නීතියක් එකම රටක් ප්‍රාර්ථනය කරන මහා ජනතාව මද්‍රාසා පාසල් ඉවත් කරන ලෙසයි ඉල්ලන්නේ. එහෙම අවශ්‍යතාවයක් රටේ තියෙද්දී ඔබ යන්නේ කොහේද? ජනතාව ඉල්ලුවේ ඒකද?

:       314       890

NuwanFriday, 10 January 2020 02:02 PM

මුස්ලිම් අන්තවාදීන් බෝම්බ තිබ්බ වෙලේ මෙතුමාගේ කට ලොප් වෙලා තිබුනේ. සුළු ඡන්ද නැතිවන නිසා. බඩගෝස්තර දේශපාලනේ තමයි මේ යන්නේ.

:       167       619

asela pathiranaSaturday, 11 January 2020 09:40 PM

මෙයා ඉන්නකම් කොහෙද ගෝඨා රට හදන්නේ ...සේරම හොරු ආයේම අරන් ආයේම රට ඉස්සර මෙයාගේ කාලේ තිබුන තත්වෙට පත්වේගෙන යනවා ඉතා ඉක්මනින් ..රනිලුත් ඉතින් මෙයාගේ ළඟ මිත්‍රයනේ...? ආයේම පරණ හොරු ලොකු තැන්වලට ඇවිත් ...!!!

:       0       115

Kuma Friday, 10 January 2020 11:07 AM

ඇයි මද්‍රසා පාසල් තහනම් කරනවා කියලා නේද කෑ ගැහුවේ..? MCCත් මේ විදිහටම හොඳ වෙයි නේද..? මේ කට්ටිය එකතුවෙලා ජනාධිපතිතුමාව අප්‍රසාදයට පත් කරන්නද හදන්නේ? දැන් මෙයා කියනවා සුළු ඡන්ද නැතිව බැහැ කියලා.. ‘‘කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ‘‘ කියලා... මිනිස්සු සූදානම් වෙනවා 19 ඉවත් කරලා නව ජනාධිපතිතුමාට බලය දෙන්න.. මෙයා දැන් බයිලා ගහනවා. එතුමාව අප්‍රසාදයට පත් කරන්න. මෙයාට දුකයි 19ය ඉවත් කරලා අගමැතිගෙන් බලය ජනාධිපතිට යනවට.. මිනිස්සු ඡන්දෙ දුන්නේ නිවැරදි මාර්ගයකට රට ගන්න.

:       46       787

DarshanaFriday, 10 January 2020 12:29 PM

මෙන්න මේ කතාව සහතික ඇත්ත... මේක තමයි මේ වෙන්නේ...

:       31       350

WijebahuFriday, 10 January 2020 03:02 PM

කියපු ඒවා නෙවෙයි කරන්නේ. උතුරේ සැමරුම් දැන් නීත්‍යානූකූලයි කියලා කියනවා. එම්.සී.සී හොඳයිලු. මද්‍රාසාත් ඕකේලු. පාස්කු ප්‍රහාරය? හම්බන්තොට ඩීල් එකත් හොඳයි. පිටරැටියන්ට දෙන එකත් හොදලු. කවුද මේ රට පාලනය කරන්නේ අර රනිල්ගේ දේශද්‍රෝහීයෝද? කෝ මේ දේශප්‍රේමියෝ?

:       0       65

RaveendraFriday, 10 January 2020 03:09 PM

ඔව් ඔව් මේ හාදය කෑ මොරදුන්නේ මේ වගේ පිරිසිදු පාසල් තහනම් කරනවා කියලා..... දැන් මොකද මේ අයිය මලෝ කරන්න හදන්නේ ??? අනේ මන්දා අපි මැරිලා ඉපදුනාද කියලත් හිතෙනවා...........

:       0       72

SaparamaaduSaturday, 11 January 2020 03:24 AM

පිස්සුද .... ළූණු බිකක ගාන අඩුකරගන්න බැරුව දඟලනවා මේ වැඩ බැරි පාණ්ඩුව....................

:       0       37

Mahesh Friday, 10 January 2020 12:45 PM

මොන විකාරද හලෝ මේ කරන්නේ...? මෙයා ජනාධිපතිතුමාගේ අඩි පාරේ නෙමේ වගේ යන්නේ. මද්‍රාසා පාසල් තහනම් කළයුතුය. නැතුව මේ විකාර නෙමේ කරන්න ඕන.

:       95       360

P.j. bandara Friday, 10 January 2020 01:07 PM

අගමැතිතුමනි, ඉස්සෙල්ලා කිව්වේ මද්‍රසා පාසැල් තහනම් කරනවා කියලා නේද? ඇයි මේ කතා දෙකක්? තහනම් කරන්න බැරිනම් අඩුම තරමේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේවත් ලියාපදිංචි කරවන්න. ඒ වගේම සියලුම ජාත්‍යන්තර පාසැල්වල ලංකා ඉතිහාසය, භූගෝලය උගන්වන්න අනිවාර්ය කරන්න. මද්‍රසා පාසැල්වලත් ලංකා නිර්දේශට අනුව උගන්වන්න. එතකොට ඉස්සර වගේ ප්‍රශ්න නැතිව අපි හැමෝටම එකම රටක, එකම නීතියකට ජීවත් වෙන්න පුළුවන්.

:       63       525

ramithFriday, 10 January 2020 05:06 PM

මම හිතන්නේ ගෝඨා මෙයාට වඩා දුෂණයෙන් අඩුයි....ගෝඨාට ජයවේවා ! මද්රාසා පාසල් ඔක්කොම වසන්න.

:       36       33

shashika Friday, 10 January 2020 02:25 PM

රට, ජාතිය බිල්ලට දීලා හරි සුළු ඡන්ද ටික බේරගන්න ඕනෙනේ.. අර පොඩි පෙදරේරු මහත්තයා රජ පුටුවේ ඉන්දවන්න.

:       22       198

kusal Friday, 10 January 2020 02:26 PM

අර රිෂාඩ් ගොයියා විල්පත්තු දෙපලු කලේ මෙතුමාගේ අනුහසින්...

:       11       306

upali Friday, 10 January 2020 02:47 PM

මද්රසා කියන්නේ අරාබි භාෂාවෙන් පාසලටයි. ප්‍රශ්නය තියෙන්නේ එහි උගන්වන දේවල්ය. ගල්ෆ් රටවල පවා, තම ආගම උගන්වන්නේ එම පාසල්වල අනිත් විෂයයන් සමග. වැඩිපුර තම ආගම ගැන ඉගෙනීමට අපි දහම් පාසල් යනවා වගේ ඔවුන්නේ තම ආගම උගන්වන ආගමික ස්ථානවලටයි. මේවා කරන්නේ ආදායම් තියෙන මුස්ලිම් පල්ලි හරහායි. සියලුම දේවල් රජයේ අධීක්ෂණයට සිදුවෙයි. මෙහෙත් වියුත්හේ එම දෙයයි. නමුත් මුස්ලිම් අන්තවාදී දේශපාලුවන් තම ප්‍රදේශවල එවැනි ආගමික ස්ථානවල් අන්තවාදය උගන්වති. එය නැවැත්විය යුතුය...

:       153       302

saman Friday, 10 January 2020 02:55 PM

ඡන්දයක්වත් නොදෙන මරක්කලයින් සනසන්න මේ වගේ ත්‍රස්තවාදය බෝකරන තැන්වලට නීතිමය පසුබිමක් හදලා දෙන්න ඔබතුමාට තිබෙන අමාරුව මොකක්ද?

:       4       15

ranjith Friday, 10 January 2020 03:43 PM

අන්තවාදීන් මුලින්ම පෝෂණය කරේ කවුද? ඒවගේ පල විපාක නේද මේ ?

:       0       16

siri Friday, 10 January 2020 03:59 PM

ඡන්දෙට කලින්නම් කිව්වේ මේවගේ දේවල් සේරම වහල දානවා කියලා නේද මහත්තයෝ? එ් විතරක්ද ගොඩමඩ සියලුම ගොවියන්ට නොමිලයේ පොහොර දෙනවා. සිරගතකළ රණවිරුවන් පළවෙනි දවසේම නිදහස් කරනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට වහාම දඬුවම් දෙනවා. මහබැංකු කොල්ලයේ සියලුම දෙනා උසාවියට ගෙනයනවා. පිටරට සමාගම් වලට විකුණලා තියෙන දේපල සේරම ආපහු ගන්නවා. ඒ හින්දා පිටරට අය අපේ රටේ සම්පත් මිලට අරගෙන නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියලත් කිව්වා වගේ මතකයි. ඒවත් දැන් සේරම කණපිට හැරවිලා නේද?

:       0       24

SARATH SILVA Friday, 10 January 2020 05:09 PM

ජනාධිපතිවරණයට කලින් කිව්වේ මද්රසා පාසල් තහනම් කරනවා කියල‍ා. දැන් කියනවා ලියාපදිංචි කරනවා කියලා. මොවුන් හැමදාම කරන්නේ අහිංසක ජනතාවගේ හැඟීම් අවුස්සලා රජ වෙන එක හැට නමයට ජයවේවා.. !!!

:       0       8

Bandara Friday, 10 January 2020 06:31 PM

මෙහෙම පාසල් තහනම් කළ යුතුයි. අපේම රටේ අපිට පිළිමයක් හදාගන්න බෑ. අපි කොහේවත් ඉන්න අයට පාසල් හදලා දෙනවා.....

:       6       3

බයියෝ Friday, 10 January 2020 07:35 PM

අපි ඡන්දෙ දුන්නේ මේවා අහෝසි කරන්නනේ.... කමක් නෑ පොහොට්ටුවෙන් කරන නිසා හොද දෙයක් වෙන්න ඇති..............

:       0       4

Surath Friday, 10 January 2020 08:44 PM

ඔයාලට බලය ලැබුනේ පාවෙන ඡන්දවලින් බව අමතක කරන්න එපා. පිස්සු කෙලියොත් ඒවත් නැති වෙයි 2/3 හොයන්න ගිහින්...

:       0       7

CHANDA Friday, 10 January 2020 08:47 PM

රන් කිකිළියගේ එක දිගට බිත්තර දැමීම කොහොමද?

:       0       3

Amula Friday, 10 January 2020 10:03 PM

මෙයා කරන දේ තේරෙන්නේ නෑ. මෙයා කරන්න යන්නේ හෙමීට තියෙන ඡන්දෙට ලෑස්ති වෙන එක. කොහොමත් ජනාධිපති අවුරුදු 5 ක් ඉන්නවනේ......

:       0       6

disanayaka Saturday, 11 January 2020 12:22 AM

මද්‍රසා පාසල් ලංකාවට අවශ්‍ය නැහැ. සියලුම පාසල් රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා යාමනය විය යුතුයි. මේ ගොල්ලන්ට විතරක් අැයි වෙනම පාසල්. හැම ජාතියක්ම යන්න ඕනෑ මිශ්‍ර පාසල්වලට. ඕනෑනම් මුස්ලිම් ගුරුවරු දාලා මුස්ලිම් ළමයින්ට තමන්ගේ ආගම හෝ වෙනත් විෂයන් ඉගෙනගත හැකිනේ. හැබැයි රජය අනුමත විෂයන්. එතකොට සමානාත්මතාව ඇතිවෙනවනේ. නැතිනම් මේ ගොල්ලෝ අායිත් සහරාන්ලා නිර්මාණය කරනවා. ආත්මාර්ථකාමී අදහස් තියෙන තක්කඩි බිහිකරනවා. සමාජයම ඉවරයි. කෝ මේ අපේ විමල් මැතිතුමා. පල්ලිවල හරි, පන්සල්වල හරි කිසිම තැනකට කඩු අවශ්‍ය නැහැ. ආයුධ තියෙන්න පුළුවන් ආරක්ෂක අංශවලට විතරයි. කඩු තියන් ඉන්න පාහරයින් අල්ලා නඩු දැමිය යුතුයි. ජාතිවල සමානාත්මතාව ඇතිකළ යුත්තේ මේ වගේ අකාර්යක්ෂම විසඳුම්වලින් නෙවෙයිනේ. ගරු අගමැතිතුමනි, ඔබලාට විශාල වැඩක් කළ හැකියි. මේ සමාජය දන්නා හැබැයි මේ වගේ පැලැස්තර විසඳුම් වලින් නෙවෙයි.

:       0       6

sudharma disanayaka Saturday, 11 January 2020 12:48 AM

ඡන්දෙ ගන්නකොට එකක් කිව්වා. දැන් පේනවනේ කියන කතාව. 69 ලක්ෂයකට අල්ලා දෙයියන්ගේම පිහිටයි. යූඑන්පී එක මේ කතාව කිව්වා නම් භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලයි. දැන් ශබ්ද නැත. ස්වාමීන් වහන්සේලා අද රහත් වී ඇත.

:       0       7

සෙනෙවිරත්න Saturday, 11 January 2020 01:50 AM

මෙතුමා ඡන්දෙට කලින් කිව්වෙත් මෙහෙමද?

:       0       7

Dharmadaasa Saturday, 11 January 2020 03:19 AM

අපේ කට්ටියට 07 පන්තියේ පොතත් අනිවාර්ය කළානම් ......................

:       0       1

Prase Saturday, 11 January 2020 04:11 AM

මේක මුස්ලිම් රටක් නොවේ. ඒ නිසා ලියාපදිංචිය අනවශ්‍යයයි.

:       0       13

Amula Saturday, 11 January 2020 05:02 AM

අයියට ඕන ගොඩ වැඩි කරගන්න. නැත්නම් කොහොමද 2/3 ගන්නේ.....ඉදිරි ජීවිත කාලේම අගමැති වෙලා ඉන්න....

:       0       5

Champa Saturday, 11 January 2020 02:48 PM

මේ තීරණය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. සියලු පාසල් ලියා පදිංචි කල යුත්තේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ. මුස්ලිම් ආගමික දෙපාර්තුමේන්තුවේ ලියා පදිංචි කිරීමම අනිත් පාසල් වලට නැති මේ පාසල් වලට පමණක් කරන විශේෂයක්. මද්‍රසා පාසල් සියල්ල තහනම් කළ යුතුයි. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒකට. මද්‍රසා වර්ගයේ පාසල් තියෙන්න ඕනේ මුස්ලිම් රටවල. ලංකාව මුස්ලිම් රටක් නෙමෙයි.

:       0       54

Asela Saturday, 11 January 2020 09:44 PM

ආයේම අර මිනීමරු දොස්තරය සාෆි ආයේම වැඩට ගන්න යනවා. එහෙන් බදුර්දීන් කෑ ගහනවා. පුළුවන්නම් එයාව ඇතුළට දාන්න මහින්දලා තමයි ගෙනාවේ කියලා. මොනාද මේ රටට මහින්ද කරන්නේ. දැන් ඔයා නම්බුකාර විදිහට විශ්‍රාම ගන්න. වයසත් හරිනේ පාඩුවේ ඉන්න. අපේ ළමයින්ට අනාගතයක් ඕනේ. සිංහල අපිට මේ රට විතරයි තියෙන්නේ.

:       0       40

ajith Sunday, 12 January 2020 03:38 AM

ඡන්ද කාලේදී කියන ඒවා ගණන් ගන්න එපා. රජතුමාට හකුරු හදපු කතාව මතක් කරගන්නකෝ. කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි. මද්‍රාසා ලියාපදිංචිය විතරක් නොවෙයි තව තව දේවල් උනත් කරයි. ඉදිරියේ තියෙන ඡන්දෙ දිනාගන්නත් ඕනනේ?

:       0       31

denin Sunday, 12 January 2020 06:25 AM

රතන හාමුදුරුවෝ සටන් කළේ මේ ටිකටද?

:       1       3

Aris Sunday, 12 January 2020 09:41 AM

අපිට පසුගිය කාලේ අහන්න ලැබුනා ෂරියා නීතිය ලංකාවේ ගැසට් කරලා තියෙන බව. එහෙම තියෙද්දී මෙම පාසල්, ෂරියා ඉගැන්වීම්, නතර කරන ලෙස ඉල්ලීම් පලක් නැහැ. කාගේ උවමනාවට කාගේ පාලන කාලය තුලදී ඒක ගැසට් කලාද මම දන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම ලංකාවට අදාල නැති එම ගැසට් එක අහෝසිකොට පිළිවෙලකට වැඩ කරමු.

:       12       13

isuru Monday, 13 January 2020 09:30 AM

වහනවා කියලා බලයට ඇවිත් ඒවා ලියාපදිංචි කරන්න යනවා දෙයියනේ මෙහෙමත් ඡන්ද පොරොන්දු .... සැබෑ වෙනසක්.

:       0       2

eresh S kumara Monday, 13 January 2020 10:05 AM

අගමැතිතුමා, මද්‍රාසා පාසල් කියන්නේ මුස්ලිම් අන්තවාදය වපුරන අන්තවාදී කොටස්වලින් සැදුම්ලත් අන්තවාදී පිරිසක් අනාගතයට හදන ලංකාව විනාශ කිරීමට ඉලක්ක සාදන පල්ලි විශේෂයක්. ඔබතුමා අනාගන්නේ ඔතනින් තමයි

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 0 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 2474 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2537 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1827 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 340 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 934 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2117 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site