IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මදුරු උණ කටු පාදුක්කේ

රස දියෙන් උඩ කොටසේ  මදුරු කීටයන් සිටින උණ කටු දෙකක් සොයා ගත් බවත්, ඒවා නිෂ්පාදනය කළ රට හෝ, නිෂ්පාදනය කළ දිනය ගැන තොරතුරක් නැති බවත්, පාදුක්ක රෝහලේ ප්‍රධාන වෛද්‍ය ක්ලිෆර්ඩ් ගුණතිලක මහතා කියයි.

පාදුක්ක වැසියන් කිහිපදෙනකු මෙම උණ කටු වෛද්‍යවරයාට පෙන්වා ඇත.

උණ කටු ගැනීමේදී බාල උණ කටු නොගන්නැයි වෛද්‍යවරයා පවසයි.

 



අදහස් (0)

මදුරු උණ කටු පාදුක්කේ

චතුල වෙරෝනා Monday, 13 May 2013 12:32 PM

මේව රටට ඈතුල් කරන්න ඉඩදීල කොමිස් ලබාගත් සියලු දෙනාටත් ඒ අයගේ පවුල් වලටත් මදුරු කීටයන් වෙනුවෙන් මගේ ස්තූතිය.(ස)

:       0       0

රංජනී Sunday, 12 May 2013 11:44 PM

ආනන්ද මේ අහන්න. මොනවද මේ කතා?බාල උණ කටු ගන්න එපාලු.සෙල්ලම් බඩුද?කුළු බඩුද?එහෙම නැත්නම් ඇදුම්ද?නැහැ මිස්සුන්ගේ ජීවිත එක්කල සෙල්ලම් කරන්නේ. (නි)

:       0       0

කුරුවිට Monday, 13 May 2013 01:01 AM

පෙතන්ගොඩ උයනෙදි මේ වගේ උන කටුවක් ඇනිලලු රාජසිංහ රජුත් මැරුනේ.(නදී)

:       0       0

වරුණ Monday, 13 May 2013 08:02 AM

පේනවද ආශ්චර්යය දෝරේ ගලන හැටි (නි)

:       0       0

විරාජ් Sunday, 12 May 2013 03:47 PM

ඔන්න අපේ ප්‍රමිතිය ,හැම දේම බාල බඩු තමයි ,දුෂණය නාස්තිය තමයි හැම තැනම.(නදී)

:       0       0

පැතුම් Sunday, 12 May 2013 03:53 PM

උණ කටුවටත් මදුරුවා දෂ්ට කරලා.(නදී)

:       0       0

පද්මා Sunday, 12 May 2013 04:03 PM

ඉස්සර අපි පොඩි කාලේ බෙහෙත් පැකට් එකක් අරන් බැලුවම තියෙන්නේ මේඩ් ඉන් ඇමරිකා,එංග්ලන්ඩ්,ෆ්‍රාන්ස්,ජර්මනි කියලා. දැන් ලාබෙට අල්ලපු රටෙන් බංග්ලා දේසෙන් බඩු ගන්නකොට ඔහොම තමා. ගුන අඩුයි අතුරු අබාද වැඩියි. ප්‍රමිතියක් නැහැ. බටහිර විරෝදියොත් මේවට වගකියන්න ඕනා කියලයි මන් නම් හිතන්නේ.(නදී)

:       0       0

තිලක් Sunday, 12 May 2013 05:59 PM

ඩෙංගු රක්තපාත උණ කටු කියන්නේ මේවට. මහ ජන ප්‍රදර්ශනයට කෞතුකාගාරයට යවන්න. (නි)

:       0       0

නන්දලාල් Sunday, 12 May 2013 06:32 PM

බහුජාතික සමාගම් වල කුමන්ත්‍රණකාරී ජාවාරම් වල තරම පෙනෙනවා නේද? කවදාවත් නොදුටු පලිබෝද සහ කෘමියන් ලංකාවට එන්නෙත් ඔය ආකාරයෙන්ම තමා.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 07:07 PM

ඉන්දියාවේ හෝ චීන රටේ හෝ අප්‍රිකාවේ හදලා කොමිස් ගහලා ලංකාවට ගෙන්නපු උණ කටු වෙන්න ඕනේ ෂුවර් එකට. ලෙඩා මලත් බඩ සුද්ද වෙලා කිව්වලු.(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 12 May 2013 07:11 PM

ඔන්න හලාල් හරාමි කරපු ඒකේ ප්‍රතිඵල තව ඉදිරියට හොද හොද සෙල්ලම් එලි වෙන යාමෙට.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 12 May 2013 08:22 PM

භාණ්ඩයක් නිෂ්පාදනය කළහම ඒ නිෂ්පාදන ආයතන වලදීම් ඒවා පරීක්ෂා කරලා දෝෂ සහිත නම් ඉවත් කරනවා. ඒවා අලෙවි කරන්නේවත් අපනනය කරනේවත් නැහැ. මෙහෙම දේවල් අපේ රට ඇතුලට එන්නේ කොහොමද? (නි)

:       0       0

සරත් Sunday, 12 May 2013 08:46 PM

ආනන්ද, එහෙම වෙන් කරන ඒවා තමයි අපේ රටට එන්නේ (නි)

:       0       0

නලීන් Sunday, 12 May 2013 09:44 PM

අනේ ඔය ලංකාදීප කියල තියන නම ටිකක් පහතින් දාන්නකෝ. අපිට පින්තුරේ පැහැදිලි නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1529 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4428 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2172 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site