IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෝදර වැඩබිමේ තුනක් අත්අඩංගුවේ

මෝරදර අලුත් මාවතේ  කානුවක් කපද්දී  සේවකයන්  දෙදෙනකු මරුමුවට පත් වීමේ හා තවත් සිව් තිනෙකු තුවාල වීම සම්බන්ධයෙන් වැඩ බිමේ ඉංජිනේරු කම්කරුවන් බාරව සිටි  පුද්ගලයා හා වැඩ බිම් පරීක්ෂක  මෝදර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

වැඩ බිම ආරක්ෂාව නොසලසා කම්කරුවන්  අනතුරකට පක් කළැයි ඔවුනට එරෙහිව නිතී මගින් කටයුතු කිරීමට නියමිතය.

 



අදහස් (0)

මෝදර වැඩබිමේ තුනක් අත්අඩංගුවේ

පිටිගල Friday, 04 October 2013 12:50 PM

ගෙවීම් ඉවර වෙලා මාසයක් යන්නත් පෙර නැවතත් අලුත්වැඩියාවක්. ඒකටත් කොමිස්.මේ තරම් ගැඹුරු අනාරක්ෂිත වළකට බහින්න මේ අහිංසකයන්ට බයක් වත් හිතුනේ නැද්ද? මොනවා වුනත් අත්අඩංගුවට ගැනීම හොඳ ක්‍රියාවක්. නීතියත් ක්‍රියාත්මක කළ යුතුයි. ඒත් මේ වෙනකොටත් නිදහස් කරලද දන්නේ නැහැ.ක්‍රියාත්මක කරන්න නීතියක් තිබෙන්න ඕනෑනේ. අනේ අපොයි කිව්වලු (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 01:20 PM

හසන්, ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. (නි)

:       0       0

මංජය Thursday, 03 October 2013 05:00 PM

එතකොට පාරට 2-3 කිලෝ මීටර් වලට කොටි ගණන් වියදම් කරවන ඉංජිනේරුවෝ ?.(නදී)

:       0       0

අංජන Thursday, 03 October 2013 05:02 PM

වැඩ බලන්නේ වැඩ කරලා ?.(නදී)

:       0       0

බමුණු Thursday, 03 October 2013 05:24 PM

ප්‍රශ්නයක් කරගන්න එපා. අපි සංවර්ධනයේ.... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 04 October 2013 02:47 PM

රවිනාත් මහත්තයාගේ පැහැදිලි කිරීමත් වටිනවා (නි)

:       0       0

රවිනාත් විජේසේකර Friday, 04 October 2013 07:57 AM

තමා යටතේ වැඩ කරන සේවකයන්ගේ ආරක්ෂාව සැපයීම වැඩ පරික්ෂකවරයා වෙත පැවරෙන ප්‍රධාන වගකීමක්.යම් කාර්යයක් ඉටු කිරීමේදී එම වැඩ භූමිය අනතුරුදායක නොවන බව තහවුරු කරගැනීමකින් පසුවයි සේවකයින් එම කාර්යය සඳහා අනුයුක්ත කලයුත්තේ. එම වගකීම ඇත්තේ වැඩ පරීක්ෂකවරයාටයි. ආයතන හිමියා විසින් වියදම් අඩුකිරීමට කරන බලපෑම් තම වගකීම් තේරුම් ගෙන කළමණාකරනය කරගත යුතුයි. මෙහි වැඩ පරීක්ෂකවරයා විසින් වියදම් අඩු කිරීමේ ඉලක්කය වෙනුවෙන් තම මූලික වගකීම පැහැරහැර ඇත. මේ සිදුවීම ආයතන ප්‍රධානීන් පවසන සෑම නියෝගයක්ම ලකුණු ලබා ගැනීමේ අරමුනෙන් විමසීමෙන් තොරව අවනතවී ක්‍රියාත්මක කරන පසුපෙල කලමණාකරුවන්ට නැවත සිතීමට හොඳ අවස්ථාවක් ලෙසයි මම දකින්නේ.(නදී)

:       0       0

හසන් Friday, 04 October 2013 08:39 AM

රවිනාත්, සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සම්පුර්ණ වගකීම නීති මගින්ම පැවරිය යුත්තේ කොන්ත්‍රාත්කාර සමාගමට. කානු "ශෝරින්ග්" කිරීමට පසේ ස්වභාවය සහ කාණුවේ ගැඹුර අනුව සම්මත පිරිවිතර තිබිය යුතුය. එම සම්මත පිරිවිතර අනුව කානු "ශෝරින්ග්" කිරීම කොන්ත්‍රාත් කරු නොකළහොත් ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අදාල බලධාරීට නීතිමය ප්‍රතිපාදන තිබිය යුතුය.(නදී)

:       0       0

හසන් Friday, 04 October 2013 07:06 PM

බොහොම ස්තුතියි සරත්! (නි)

:       0       0

රවිනාත් Friday, 04 October 2013 10:24 AM

හසන් ඔබේ අදහස් දැක්වීම ගැන සතුටුයි. ඔබ පවසන දේ ඇත්ත. සමාගම විසින් අදාල සම්මත පිරිවිතර අනුව අරාක්ෂාව සැලසීමට අවශ්‍ය පිරිවැය සැපයිය යුතුය. නමුත් බොහෝ ආයතන අදාල කාර්යය අඩු කාලයකදී සහ අඩු වියදමකින් සපුරා ගැනීමේ ඉලක්කය ලබා දෙන්නේ පසුපෙල කළමණාකරුවන්ටයි. හොඳින් සොයා බැලුවහොත් ඕනැම ආයතනයක ඉහල කළමණාකාරීත්වය අත්‍යාවශ්‍ය අංගෝපාංග නොමැතිව කටයුතු කිරීමට නියෝග සී නැහැ. ඒ තීරණ ගනු ලබන්නේ පසුපෙළ කළමණාකරුවන්. ඔවුන් තමුනට ලැබෙන ඉලක්කය වැඩි පළදායිතාවයක් ඇතුව ඉෂ්ඨ කිරීමට වැඩි අවදානමක් ගන්නවා. ඒ නිසායි මෙවැනි අනතුරු අසන්නට ලැබෙන්නේ. රටට පැමිනෙන කොන්ත්‍රාත් කරුවන්ගේ ඉලක්කය වැඩි ලාභයක් ගෙන යාම බව තර්කයකින් තොරව පිලිගත හැතියි. වැඩිපළදායිකත්වය ලබා ගැනීම සඳහා සේවකයින් අනතුරේ හෙලන නිළධාරියායි කළමණානරන වැරැද්ද කරන්නේ. සමහරවිට අපේ රටේ නිළධාරියෙක් විය හැකියි. රටේ සම්මත නීති ගැන අවබෝධය වැඩි අවබෝධය ඇති මෙරට නිළධාරීන් විසින් ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම වැදගත් සහ යුතුකමද වෙනවා. පිට රැටියාට වැඩි ලාභයක් ඉතිරිකර දීමට අහිංසක සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව පරුදුවට තබන පසු පෙළ කළමණානරුවන් මේ සිදුවීම තමුන් ලත් පාඩමක් ලෙස ගත යුතුයි. (නදී)

:       0       0

පසන් Thursday, 03 October 2013 09:18 PM

තෝරු මෝරු අතෑරලා හාල්මැස්සෝ අත් අඩංගුවට අරන් (දී)

:       0       0

පුබුදු Thursday, 03 October 2013 03:36 PM

හොද පාඩම්. චීන්නු ලාබෙට අවදානම් විදියට වැඩ කරනවට (නි)

:       0       0

නිමල්ලාලිත Thursday, 03 October 2013 03:48 PM

ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 625 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 78 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 481 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 283 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 1013 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 956 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21653 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21325 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site