IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මුදලට තරග පාවාදුන් බව අශ්රාෆුල් පිළිගනී

මුදලට තරග පාවාදීමට තමන් සම්බන්ධ වූයේ යයි බංග්ලාදේශ පිලේ හිටපු ටෙස්ට් නායක මොහොමඞ් අෂ්රාෆුල් විසින් පිළිගනු ලැබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මුදලට තරග පාවාදුන්නේ යයි චෝදනා ලද අශ්රාෆුල් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ අවසන් වන තුරු ඔහුට කිසිදු තරගයකට සහභාගි විය නොහැකි යයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනමක් පනවන ලදි. අනතුරුව පැවැති පරීක්‍ෂණයකදී තමාගේ වැරදි කි‍්‍රයා සම්බන්ධයෙන් පාපොච්චාරණය කරමින් මුදලට තරග පාවාදීමට තමන් සම්බන්ධ වූයේ මොහොමඞ් අෂ්රාෆුල් පවසා තිබේ.

”සෑම චෝදනාවක් සම්බන්ධයෙන්ම මා පාපොච්චාරණය කළා.....ඒ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපත වෙනුවෙන්. බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් දෙනු ලබන  ඕනෑම දඬුවමක් මා පිළිගන්නවා” යයිද 28 හැවිරිදි අශ්රාෆුල් ඩකා නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.

”මා හැම තිස්සේම උත්සාහ කළේ මගේ හොඳම දේ කි‍්‍රකට් කී‍්‍රඩාවට දෙන්නයි. ඒත් මගේ වැරදි සම්බන්ධයෙන් මට වරදකාරී හැ`ගීමක් තිබෙනවා”

”කරුණාකර මට සමාව දෙන්න” යයිද හෙතෙම පැවසීය.

බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති නසිමුල් හසන් මහතා පවසන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් අදාළ පරීක්‍ෂණ කරනු ලබන බවයි. බංග්ලාදේශ ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ (බී.පී.එල්.) කි‍්‍රකට් තරග සම්න්ධයෙන් මෙම පරීක්‍ෂණ පැවැත්වෙයි.

”මේ පරීක්‍ෂණ අවසන් වන තුරු අශ්රාෆුල්ට කිසිම කි‍්‍රකට් තරගයකට සහබාගි වෙන්න බෑ”

”මේ සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණයේ වාර්තාව අනුව එහි ඊළ`ග පියවර ගනු ඇත” යයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සටහන් වේ.

දකුණත් පිතිකරුවකු වන මොහොමඞ් අශ්රාෆුල්, ශී‍්‍ර ලංකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත්තේ ටෙස්ට් ශතකයක් ලබාගත් ලෝකයේ ලාබාලතම පිතිකරුවා වෙමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17 කි.

අශ්රාෆුල් මේ දක්වා ටෙස්ට් තරග 61 කට සහ එක්දින තරග 177 කට කී‍්‍රඩා කර තිබේ.

 



අදහස් (0)

මුදලට තරග පාවාදුන් බව අශ්රාෆුල් පිළිගනී

අකිල Wednesday, 05 June 2013 04:52 PM

ඉස්ලාම් නිසා ඔලුව බිමගහලා පොලව දෙපාරක් සිඹින්න (නි)

:       0       0

නිල්මිණි Wednesday, 05 June 2013 04:58 PM

මංජු මේක හරාම් තමයි. (නි)

:       0       0

උදය Wednesday, 05 June 2013 02:35 PM

ඔය දේශය කොහොමත් ඔය වැඩවලට ප්‍රසිද්ධයි (නි)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 02:47 PM

කොහොමද අයි පී එල් කරපු විනාසේ?හොද වෙලාවට එස් එල් පී එල් අසාර්ථක වුනේ ?නැත්තම් ලංකාවේ නමත් ඉවරයි (නි)

:       0       0

සදලි Wednesday, 05 June 2013 03:13 PM

ලංකාවෙත් හෙව්වොත් හරි.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 05 June 2013 03:40 PM

බන්ගලි අයට මොකද උනේ.(නදී)

:       0       0

මංජු Wednesday, 05 June 2013 03:52 PM

මම මේ දන්නේ නැති හින්දා අහන්නේ එතකොට මේ වැඩේ හරාම්ද ?(නදී)

:       0       0

රුවන් Wednesday, 05 June 2013 04:07 PM

අපේ මුළු ටීම් එකටම පරීක්ෂණයක් කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නසා Wednesday, 05 June 2013 04:15 PM

අය්යෝ බංගලි අය්යා මොකද වුනේ? (නදී)

:       0       0

ජෝයි Wednesday, 05 June 2013 04:16 PM

ඔක්කොම එකයි බැලුවහම...සල්ලි ගනිද්දී අල්ලාව මතක් වුණේ නැද්ද දන්නෙ නැහැ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය
2024 සැප්තැම්බර් මස 29 2 0

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය


ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 38 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 84 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 113 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 231 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 166 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site