මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට් සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් අසීෆ් වැරදිකරුවන් වනු ඇතැයි බි්රතාන්ය නීතිවේදීහු කියති. ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය වසරේ අගෝස්තු මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී තරග අවස්ථා පාවා දුන්නේ යැයි මෙම ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළු ක්‍රීඩකයන් කීප දෙනෙකුට චෝදනා එල්ල විය. මෙම තරගයේදී සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සැළසුම් සහගතව නිපන්දු යැවූ බවට සනාථ වී තිබේ. මෙම සති අන්තයේදී ක්‍රීඩකයන් දෙපළට දඩුවම් පැනවීමට නියමිත අතර එහිදී බට්ට අවම වශයෙන් වසර හතක සිර දඩුවමක් හෝ දඩයක් පැනවීමට ඉඩ තිබේ. මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම මේ වන විටත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මුදලට තරග පාවාදීමට බට් - අසිෆ් වැරදිකරුවෝ වෙති