කරන්දෙණියෙන් සොයාගත් ගිනි අවි හතරේ අයිතිකරු බව කියන ධනවත් ව්‍යාපාරිකයා පොලිසියට රුපියල් ලක්‍ෂ පනහ දක්වා අල්ලස් දී බේරෙන්නට උත්සාහ කළැයි පොලිස් ආරංචි කියයි.
ඔහු රුපියල් ලක්‍ෂ විස්සේ සිට ලක්‍ෂ පනහ දක්වා පොලිසියට දෙන බව කියා ඇතත් පොලිසිය ඒ සියල්ල ප‍්‍රතික්ක්‍ෂේප කැර ඇත.
දකුණු පළාත් සභාවේ රියැදුරකු බව කියන පුද්ගලයෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුදලාලි පොලිසියට ලක්‍ෂ 50ක් දෙන්න හදලා
ලලිත් Wednesday, 13 February 2013 02:16 PM
මුදලාලිගේ ලක්ෂ පණහත් අරගෙනම වැඩේ දුන්න නම් ඉවරයි (ස)
සහීර් Wednesday, 13 February 2013 02:29 PM
ප්‍රවෘත්තිය ඇත්ත නම් සන්තෝෂයි... (ස)
ජස්ටින් Wednesday, 13 February 2013 02:40 PM
ඔබතුමා ඕක නොගත්තට ඉහලින් අරගනියි ලස්සනට. (නදී)
ගාමිණී Wednesday, 13 February 2013 02:44 PM
අනුමානයක් නෑ.... මුදලාලිගේ හොඳම හිතවතෙක් අල්ලස් දෙපාර්තමේන්තුවේ ඉන්න බව ඉව වැටෙන්න ඇති... (ස)
රසික Wednesday, 13 February 2013 02:48 PM
කරන්දෙණිය කුරුඳු මුදලාලිලා ළඟ තුවක්කු ඇති බව දන්නේ දැන්ද ? (ස)
කුරුවිට Wednesday, 13 February 2013 02:56 PM
ගාන මදි බෙදාගන්න අමාරුයි. එතනයි ප්‍රශ්නේ... (ස)
සමන් Thursday, 14 February 2013 06:19 AM
ජාතිය සදහන් නොකිරීමෙන් හැගෙන්නේ ඔහු සිංහල බෞද්ධයෙක් බවය. (නි)
දම්මි Thursday, 14 February 2013 07:30 AM
සමන් වගේ අය රටින් පිටුවහල් කලයුතුයි.(නදී)
දම්මි Thursday, 14 February 2013 07:34 AM
නම සදහන් නැති ව්‍යාපාරිකයා කොහේ කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
තිලකගේ Wednesday, 13 February 2013 03:35 PM
අද රටේ වෙන අපරාද වලින් වැඩිහරියකට කොහෙන් ගියත් දේශපාලකයෙක් ගෑවෙනවා.(ස)
අජිත් Thursday, 14 February 2013 07:46 AM
පගාව දෙන්න හදන්න ඇත්තේ පලවෙනි වතාවට නමි වෙන්න බැහැ.(නදී)
වරුණ Thursday, 14 February 2013 07:50 AM
පොලිසියත් බයවුනාද දන්නේ නැහැ ගාන ලොකු නිසා ගන්න. අල්ලස් කොමසාරිස්ට මාටිටු කරයි කියලා.(නදී)
ගයාන් Wednesday, 13 February 2013 04:16 PM
කොහොමද වැඩේ (දී)
සම්පත් Thursday, 14 February 2013 09:55 AM
ලක්ෂ සීයට වැඩියෙන් කතා කළා නම් සළකා බලන්න තිබුණා. (නි)
මුතුකුඩ Wednesday, 13 February 2013 05:01 PM
ඒතන කණ්ඩාමය වැඩියි. තනියම හිටියානමි ගන්න තිබිබා. අනික වැඩි පිරිසක් ඉදිර්යේ ගැනීම අල්ලසක් වනවා සේම ජොබ් එක ගහලා යන වැඩක්නේ. මේ සියල්ල කල්පණාකර මෙලෙස කරන්නට සිදුවි විය.(නදී)
දිසා Thursday, 14 February 2013 10:42 AM
වරදවල් දෙකයි (දී)
සේනානායක Thursday, 14 February 2013 10:40 AM
අල්ලස නිසා ලංකාව විනාශ වෙලා (දී)
ඉසාම් Wednesday, 13 February 2013 12:18 PM
මොහු කන්න එපැයි. කවුද මේ...? (ස)
ශාලිත Wednesday, 13 February 2013 12:29 PM
ලක්ෂ 50ක් හරි දීලා බේරෙන්න තරම් මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇද්ද? පොලිසියට ස්තූතියි. (නි)
සිල්වා Wednesday, 13 February 2013 12:37 PM
මෙම මුදල් එකතු කරගෙන තියෙන්නේ මොන විදියටද කියලත් හොයලා බලන්න. (නි)
ඉෂංකා Wednesday, 13 February 2013 12:40 PM
මේ මනුස්සයාට දේශපාලන සම්බන්දකම් නම් නැති වෙන්න බෑ....(ස)
සදුනි Wednesday, 13 February 2013 12:54 PM
අවංක පොලිස් නිළධාරීන් තවමත් ඇති බව ඇසීමමත් සතුටක්. (නි)
ජානකී පෙරියප්පෙරුම Wednesday, 13 February 2013 01:22 PM
මුදල් පසුපස දුවනා හිස් මිනිසුන් පිරි සමාජයක මෙවන් උතුම් ගුණ ඇති අවංක නිලධාරීන් ද සිටින බව අසන්නට ලැබීමම පිනකි. ඔබලාට තෙරුවන් සරණයි! (නි)
ඉසුරන්දි Wednesday, 13 February 2013 01:44 PM
මුදලාලි වැඩේ කාගෙන. මේක පත්තරෙන් ප්‍රසිද්ද වුනාට පස්සෙද අල්ලස දාන්න ගිහින් තියෙන්නේ. ඕක ප්‍රසිද්ද නොවුනනම් අද ලොක්කන්ගෙත් මල්ල කරේ.(නදී)
දිසානායක Wednesday, 13 February 2013 01:54 PM
පොලීසිය දෙන හැමදේම අරගෙන බැහැනේ ගන්න විදිහක් තියෙනවා... නැද්ද කොල්ලෝ... (ස)