IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මුදල් අමාත්‍යංශයේ ගින්න පාලනය කරයි

(යොහාන් භාසුර)

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශය තුළ අද (16) දහවල් හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

එම ගින්න දරුණු එකක් නොවන බවත් පැයක පමණ කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ බවත් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් වැඩි දුරටත් කීය. 



අදහස් (7)

මුදල් අමාත්‍යංශයේ ගින්න පාලනය කරයි

Nihal Wednesday, 16 August 2023 04:25 PM

මුදල් අමාත්‍යවරයා පිච්චිලාද?

:       6       17

විජිත් Wednesday, 16 August 2023 11:31 PM

නැහැනේ,මිනිහා එතන නැති වෙලාවක ගින්න පටන්ගත්තාම වගකීමෙන් නිදහස්නේ , ඉතින් මිනිහාගේ කටු කන ,අම්බ්‍රෂ්ටයෙක් ,නැතිනම් මහින්ද කියන මලමිනියේ බ්‍රෂ්ටයෙක් , රුපියල් 500කට,නැතිනම් අරක්කු බාගෙකට , බත් මුලකට ...ගිනි තියන්න ඇති.අපි නොදන්නා බයියෝ ... මිනිහා( සමාවෙන්න මිනිහා නොවෙයි පෙරේත යක්ෂයා ලෙස නිවැරදි විය යුතුයි) කරන්න හදපු වැඩේ අප්සට් ගැහුවා, මේ ගිනි නිවන කට්ටිය නිසා.මිනිහාට අවශ්‍යවුනේ සියලුම වාර්තා ලියවිලි ගිනි දෙයියන්ට පුජා කරන්නයි.සමහරවිට ඉන්දියාවේ ගියවෙලේ මෝඩි දෙවියෝ එහෙම කිව්වාද දන්නෙත් නැහැ.ගින්න නිවපු සියලු දෙනාටම පින්.

:       0       1

Dinesh Wednesday, 16 August 2023 06:51 PM

මොනවද විනාශ කරගන්න ඕන ලියකියවිලි ?

:       0       0

සුන්දරා Wednesday, 16 August 2023 06:59 PM

ඔය ගින්න හෙට අනිද්දා වෙනවිට දැනටමත් ගිනිගෙන සිටින ජනතාව දවන්න පටන් ගනීවි.

:       0       0

සල්ලි Wednesday, 16 August 2023 10:01 PM

ඉතා වටිනා ලියකියවිලි පිච්චිලා ඇති ...

:       0       0

නිමල් Thursday, 17 August 2023 05:52 AM

අමාත්‍යංශයේ ගින්නක්?

:       0       0

Bunny Preena Thursday, 17 August 2023 09:00 AM

එදා වෙල හොයාගන්ට බැරි දරුවන් ඉන්නා පවුල්වල අයගෙ බඩගින්න පාලනය කරන්න ඉන්නෙ කවුද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 1930 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 854 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1194 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 207 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 831 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 944 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site